හ්ම්!!![]()
එළකිරි server වැඩකට නැති මනස්ගාත වලින් පිරෙව්වට සුභ පැතුම්![]()
උබල දෙන්නත් දාන්න ඉතින් වැඩකට නැති බයිල තමා
මෙලෝ රහක් නෑ
මන් වගේ එලොවටයි මෙලොවටයි දෙකටම වැඩක් ඇති දෙයක් දාපන්.රිදෙයි
හ්ම්!!![]()
එළකිරි server වැඩකට නැති මනස්ගාත වලින් පිරෙව්වට සුභ පැතුම්![]()
මෙලෝ රහක් නෑ
මන් වගේ එලොවටයි මෙලොවටයි දෙකටම වැඩක් ඇති දෙයක් දාපන්.රිදෙයි
ජන්තු මාමේ....... Honda VTR 250 එකක් බැස්සුවා එහෙනම් ඈ......![]()
![]()
ජන්තු මාමේ කෝ මීටරේ...![]()
කාබ් ගොට්ටන්ගෙ හැමදාම එක්කො කාබ් එකේ මොනව හරි හිර වෙලා නැත්නම් ටියුනින් අවුල් වෙලාඑහෙම බලද්දි EFI දාහෙන් සම්පතක් තමා
![]()
කෝ පොටෝ කෑල්ලක් දාපංකො මාමෙජන්තු අයියා;17971308 said:ඇඩෝව් දැන් අපිත් ඔරිජිනල් ජපන් හොන්ඩා EFI පදින්නේ හරිය..



කෝ පොටෝ කෑල්ලක් දාපංකො මාමෙ![]()
ජන්තු අයියා;17971491 said:මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...
![]()

ජන්තු අයියා;17971301 said:මීටරේ යට කප් එක නෑ බං..ජපානේදී පෙරලිලා කැඩිලා ගිහින්..මීටරේ වැඩ හොදට...කප් එක හොයා ගන්න ඕනේ
okata hornet jade cup set venavada kiyala balanna. mama hithanne set venava

කඩ්ඩ බැරි එකා;17971510 said:මෙයින් එකක් කීයක් වෙනවද මචං? තෙල් කීයක් කරනවද? රටින්ද ගෙන්නුවේ? රෙජිස්ටර් කරන්න කීයක් විතර කොස්ට් වෙනවද බන්? පට්ට..........![]()
ජන්තු අයියා;17971608 said:මම මේක අපේ අයියා කාරයට කියලා ගෙන්නුවේ ඩුබායි වලින්..පෙට්රල් කොහොමද
පට්ට මචං. ඩුබායි වලින් නම් ගෙන්නුවේ කාලයක් පට්ට ගහන්න පුලුවන් වෙයි. මෙහේ ඒව වගේ ඔව්නර්ස්ල බර ගානක් පැදුපුව නෙමේනේ![]()
කඩ්ඩ බැරි එකා;17971662 said:ජන්තු අයියා;17971608 said:මම මේක අපේ අයියා කාරයට කියලා ගෙන්නුවේ ඩුබායි වලින්..පෙට්රල් කොහොමද
පට්ට මචං. ඩුබායි වලින් නම් ගෙන්නුවේ කාලයක් පට්ට ගහන්න පුලුවන් වෙයි. මෙහේ ඒව වගේ ඔව්නර්ස්ල බර ගානක් පැදුපුව නෙමේනේ![]()
ඩුබායි වල මේක පැදලා නෑ මචං...එහෙ වාහන යාඩ් එකකට ජපානෙන් උන් ගෙනල්ලා තියෙන්නේ විකුනන්න....ජපන් පේපර්ස් ටිකත් මට ලැබුනා...11 000 යි දුවලා තියෙන්නේ ජපානේ..තම ඔරිජිනල් ටයර් තියෙන්නේ
ජන්තු අයියා;17971748 said:කඩ්ඩ බැරි එකා;17971662 said:ඩුබායි වල මේක පැදලා නෑ මචං...එහෙ වාහන යාඩ් එකකට ජපානෙන් උන් ගෙනල්ලා තියෙන්නේ විකුනන්න....ජපන් පේපර්ස් ටිකත් මට ලැබුනා...11 000 යි දුවලා තියෙන්නේ ජපානේ..තම ඔරිජිනල් ටයර් තියෙන්නේ
අප්ප එහෙනම් එළනේ.. ශුවර් බඩු![]()
ජන්තු අයියා;17971491 said:මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...
![]()

patta ah...patta ah...
මේ ඕකේ සීට් එකට ලනු වලින් වගේ දැලක් එහෙම අදිනවා නේද .. මං ෆොටෝ වල දැකලා තියෙනා්
සුභ පැතුම් ජන්තු අයියේපට්ට බාන්ඩේ
![]()


පොඩ්ඩක් හිටූ තව කුකුලෙක් ඉන්නවා ෆොටෝ දාන්න බලාගෙන...![]()
