EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama shinhala aiya :rofl:

    ape gedara okkomath sinhala

    ape asalwasinuth sinhala

    ape game unuth sinhala

    api okkoma sinhala

    karumeta mata enlgish post karala mekata join wuna dawas wala dan sinhalen post karaddi mokadda wage :rofl::rofl: kiyona untath awul wage

    but since I'm very good now at writing in this stupid language, I can write official emails like a boss :rofl: so it worked for me. :D

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනං සහෝදර සහෝදරියනි....... මම දැන් මාරු වෙනවා ගෙදර ගිහිල්ලා ඉන්ටවිව් එකට යන්න.......

    හෙට හම්බෙමු.......... :) :love:

    සංජී අයියේ මතකනේ.....පපුව ඉස්සරහට දාගෙන යන්න.....ගුඩ් ලක්...:love::love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං සහෝදර සහෝදරියනි....... මම දැන් මාරු වෙනවා ගෙදර ගිහිල්ලා ඉන්ටවිව් එකට යන්න.......

    හෙට හම්බෙමු.......... :) :love:

    All the best!!! :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔඕ....උයාට කෑම විෂ වීමක් පෙන්නුම් කරනවා.....:dull::dull::dull:

    හවස ඉනටර්විවු නෙහ්.....හොදට උත්තර දෙන්න ඈ...... ගන්නවා නම් ගන්න මෙයා නැත්නම් නිකා ඉන්න කියලා හිතලා පපුව ඉස්සරහට දාලා යන්න...ඔයස්...මට ඊයේ සන් කියලා දුන්නේ මෙහෙම යන්න කියලා.....

    විශ් u ඕල් ද බෙස්ට් අයියේ.....:love::love::love:

    ඔව් කාන්තා පාර්ශවය පපුව ඉස්සරහට දාල ගියාම ඉන්ටර්විව් වලදී ගොඩක් වාසි වෙනවලු තමයි :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    http://www.elakiri.com/forum/member.php?u=46078

    මේ ඉන්නේ..... පල්සර් ක්ලබ් එකට ගිහින් අහන්න බේබි ක්‍රීම් චක්‍රවර්ති...... කුක්කු චානක කවුද කියලා......!! :yes:

    ඔව් ඔව් පොඩ්ඩක් විතර පරිස්සමෙන් මොකද එයා විශේෂඥභාවය දක්වන දෙවෙනි ක්ෂේත්‍රයේ පාඩම් එහෙමත් ඔයාට නොමිලේම කියල දෙන්න පොඩි ඉඩක් තියනවා :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm yah...several times i think in englsh...but it didn t work on me...:dull: thn i try to translate al those shits to sinhala...and try to answr....:dull:

    i can t wait... i m goin.i feel hungry.:dull::dull:

    well, you do it on a regular basis, that's the only way you get better at anything :P

    ඔයා ජෝක් දන්නේ නැද්ද?:dull::dull: අම්මෝ....sorry

    dannawa dannawa i was joking too, you won't believe the crap people here have called me before, 'wire' is almost endearing in that case.:rofl:
     
    Status
    Not open for further replies.