වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: ඉක්මන් එකේ දැම්මා...... 3.25 + ලීස් කියලා..... කෝල් කරන උන් විස්තරේ බලන්නේ නැතුව 3.25ට අරන් යන්න එන්නේ...... :angry:

    ලීස් එක පිටින් දෙන්න එපා බන්.. ඔව්ව මහා නඩු.. ලීස් ඉවර කරලා දෙන ගාන දාපන්.. ඌ සල්ලි අරන් ආවාම ලීසිං එකට උගේ සල්ලි වලින්ම ගෙවල ඉතුරු ටික උඹ අතට අරගෙන පොත අරන් දීපන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ California එකට මුහුදු වැලි පැටෙව්වේ ඒ කාලේ මුහුදෙ රළ ගහන තැනටම රිවස් කරලා බන්.. ඇද්දෙ නැත්තේ මිනී විතරයි.. සුනාමිය දවසේ මිනියක් අදින්න ඔන්න මෙන්න තියෙද්දී මල්ශාලාවෙන් මිනි අදින වාහනේ දුන්න අඳුනන නිසා..

    :D :cool: ඒ අතින් නම් පට්ට වාහනේ ආ...... :)

    වැඩ ලිස්ට් එක.....
    ශොප් එකේ ඩෙස්ක්ටොප් / ලැප්ටොප් ටික ඈදීම.
    ගෙදර ඉන්න මගේ බව්වා (මාව කාපු එකා නෙවේ) බෙහෙත් ගන්න එක්කන් යෑම.
    බස් වල එන්ජින් ඔයිල් (ලිටර් 20 කෑන්) උස්සන් යෑම.
    ටයර් ඈදීම.(තවම සෙට් උනේ නෑ)
    අද තියෙනවා ටයිල් වගයක් ඈදිල්ලකුත්..... :P
    ගෑස් ගේන්න යෑම.
    ශොප් එකට වතුර බෝතල් 19liter ඈදීම.

    :D :love: ඕවා කරතහැකිද වෙන වාහනේක...... බාප්පාගේ Hiace ෂෙල් මොඩල් එකේ..... ගේ හදන කාලේ.... සිමෙන්තිත් ඈද්දා....... අපේ තිබ්බ Nissan Homy GL-L එකේ..... රෝසා බස් එකක එන්ජිමක් පවා ගෙනත් තියෙනවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලීස් එක පිටින් දෙන්න එපා බන්.. ඔව්ව මහා නඩු.. ලීස් ඉවර කරලා දෙන ගාන දාපන්.. ඌ සල්ලි අරන් ආවාම ලීසිං එකට උගේ සල්ලි වලින්ම ගෙවල ඉතුරු ටික උඹ අතට අරගෙන පොත අරන් දීපන්..

    :oo: ලීස් එක ඉවර කරලා දෙන එක පට්ට පාඩුයි නේ මාමේ...... දැන් කලින් ගෙව්වා කියලා 50000/= ක් වත් අඩු වෙන්නේ නෑ..... ඊට ලාභයි ලීස් එකම ගෙවනවා..... :yes:

    ලීස් එක ගෙව්වේ නැතත් මොකෝ මාමේ...... මගේ නමට නෙවේ නේ තියෙන්නේ...... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මරාලේ ගැන නෙවේ කිව්වේ...... උඹ මගේ වීගෝ හීනෙට දාපු කෝචොක් එකට කිව්වේ....... :angry:

    ඩ්‍රීම්ස් ඔෆ් බඩා මාමි™:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තවත් කතාවක් මතක් වුනා..
    ඒකත් වසර 10කට පෙර.. කලින් කී මගෙ සුරතල් වාහනේම තමයි..

    ඒ කාලෙ මචන් කොල්ලා කාර් එක පදින්නෙ බුදු බයෙන්.. සාමාන්‍යයෙන් ගමනක් යනවානම් සියලුම නෑදෑ පිරිවර යාලු මිත්‍ර ආදින් දැනුවත් කරලා තමයි යන්නෙ..හේතුව මගේ තියෙන හිත හොඳකමට වඩා මගෙ අර කෙහෙල්මල කොහෙ කැඩෙයිද කියලා කියන්න බැරි නිසා.


    වාහන ගන්න බය හිතෙනව මේව කියවනකොට :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl::rofl:මේකනම් වහ කන සීන් එක...:rofl::rofl:

    ඔයා ආපු ගමන් රෙප් වලට ඇර ගත්ත නේද...? :P මටත් අද හවස කලින්ම අනතුරු ඇඟෙව්ව අනං මනං කිව්වොත් - රෙප් දෙනව කියලා...:oo:

    බය කරන්නද කොහෙද කියල තියෙන්නෙ.... ඒක දැක්කම සිරාවටම බය වෙලා ගියා මාව :)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :shocked: කයිය ගැහුවට තොපි පට්ට නාකිනේ යකෝව්...... :lol:

    මම නම් 82 හරිය.... :D

    ඔව් මචන් අපි පොඩි එවුන්ට නංගි මල්ලි කියනකොට උන් අපිට අන්කල් කියනවා.. ඒවගෙන් තමයි තෙරෙන්න පටන් ගත්තෙ දැන් ටිකක් වයසයි කියලා
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :yes: ආව සීට් දෙක...... සීට් එකේ ඉස්සරහාට පස්සට කරන රේල් එහෙම ගෙවිලා..... සීට් හදන එකා කිව්වා ඕක හදන්න යන ගානට අඩුවෙන් සීට් එකක් අළුතෙන් දාතහැකි කියලා...... :dull:

    ගෙවිලා... ඒ කියන්නෙ කලින් අයිතිකාරයො ඕකෙ ෂීට් ආතල් එකට ඉස්සරහට පස්සට පැදලද?..
    මගෙ 1970 වාහනෙත් ඕවා හොඳට තියෙනවා
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම හිතුවේ මගේ 13 වැනට් එක වගේ වෙන වාහන මේ තුන් ලෝකෙම නැතුව ඇති කියල.. බැලුවාම තව එකක් තිබිලානේ බන්... අත්දැකීම් ලිව්වට හුඟක් ස්තුතියි...

    මමත් කලින් හිතුවෙ එහෙම තමයි මචන්..අපි දැනටම ඒ වගෙ 3 ක් දන්නවා..
    1. මගෙ පරණ වාහනෙ
    2. 13 වැනට් එක
    3. බඩාගෙ ඩී එක්ස්
    තව පොඩි පොඩි කතා ටිකක් තියෙනවා.. හෙමින් ලියන්නම්
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :P විකාරෙන් වගේ එන හැටි දැක්කහම අනිත් වාහන ඉඩ දෙනවා...... ඩ්‍රයිවර් ලේලන්ඩ් එලවන එකෙක් කියලා තේරිලා වෙන්ඩ ඕනා...... :rofl:

    :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් කලින් හිතුවෙ එහෙම තමයි මචන්..අපි දැනටම ඒ වගෙ 3 ක් දන්නවා..
    1. මගෙ වාහනෙ
    2. 13 වැනට් එක
    3. බඩාගෙ ඩී එක්ස්
    තව පොඩි පොඩි කතා ටිකක් තියෙනවා.. හෙමින් ලියන්නම්

    මගේ එකත් ටිකක් ඒ වගේ තමයි.. මාස 6 කට සෙරයක් මොකක් හරි ලොකු ලෙඩක් දෙනවා... :dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් කලින් හිතුවෙ එහෙම තමයි මචන්..අපි දැනටම ඒ වගෙ 3 ක් දන්නවා..
    1. මගෙ වාහනෙ
    2. 13 වැනට් එක
    3. බඩාගෙ ඩී එක්ස්
    තව පොඩි පොඩි කතා ටිකක් තියෙනවා.. හෙමින් ලියන්නම්


    ඒ උනාට එහෙම මරාලෙකින් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් නේද මචෝ..... ඒ වාහන වලට යට කරන සල්ලි අපතේ යන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ...:dull:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වාහන ගන්න බය හිතෙනව මේව කියවනකොට :)
    [/SIZE]

    දන්න කෙනෙක් එක්ක ගිහින් හොඳින් නඩත්තු කරපු වාහනයක් ගනින් මචන්.. කිසි දේකට බයවෙන්න දෙයක් නෑ
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒ උනාට එහෙම මරාලෙකින් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් නේද මචෝ..... ඒ වාහන වලට යට කරන සල්ලි අපතේ යන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ...:dull:

    අනිවාර්යෙන්ම.. ඒ ඇත්දැකීම් ඉතින් කවදාවත් සල්ලි වලට ගන්න බෑ..
    බලපන් මචන් සමහර එවුන් ගරාජ් වල ඉන්න බෑ කියලා බ්‍රෑන්ඩ්නිව් ගන්නවා..සමහරුන්ට ටයර් එකක් මාරු කරගන්නත් බාස් කෙනෙක් ඕන..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මගේ එකත් ටිකක් ඒ වගේ තමයි.. මාස 6 කට සෙරයක් මොකක් හරි ලොකු ලෙඩක් දෙනවා... :dull:

    මාස හයක් කියන්නෙ මචන් සාපේක්ෂව හොඳ ගානක්.. මගෙ එක මචන් සතියකට දෙතුන් සැරයක්..
    ඇත්තටම මම ඒ කාලෙ කැම්පස් එකට වඩා හිටියෙ ගරාජ් වල.. නිකන් ඔටොමොබයිල් ඉංජිනියරින් පාඨමාලාවක් කරනවා වගේ මට තෙරුනෙ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවාර්යෙන්ම.. ඒ ඇත්දැකීම් ඉතින් කවදාවත් සල්ලි වලට ගන්න බෑ..
    බලපන් මචන් සමහර එවුන් ගරාජ් වල ඉන්න බෑ කියලා බ්‍රෑන්ඩ්නිව් ගන්නවා..සමහරුන්ට ටයර් එකක් මාරු කරගන්නත් බාස් කෙනෙක් ඕන..


    මාත් පරණ එකකට කර ගහන්න හදන්නෙ ඒ එක්ස්පීරියන්ස් එක ගන්නමයි.... අනිත් එක පරන වාහන වල ඉලෙක්ට්‍රික් ගැජට් බැජට් ගොඩක් අඩුයි නෙ....ඒ හින්ද සරළව අත පත ගාල ගොඩ දාගන්න පුළුවන්... සෙන්සර් අනං මනං කේස් අඩු නිසා....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ආව සීට් දෙක...... සීට් එකේ ඉස්සරහාට පස්සට කරන රේල් එහෙම ගෙවිලා..... සීට් හදන එකා කිව්වා ඕක හදන්න යන ගානට අඩුවෙන් සීට් එකක් අළුතෙන් දාතහැකි කියලා...... :dull:

    රේල් පවා ගෙවෙන්න ඕක පාවිච්චි කරපු එකා සීට් එකේ ඔන්චිලි පැදලද මාමේ?:baffled:
     
    Status
    Not open for further replies.