අනේ මන්දා මාමේ...... ඒ බාස්ට මම කිව්වා මොන උට්ටක් කරලා හරි මේකේ බ්රේක් හදලා තියපන් හරියට කියලා..... ඌට මගේ වාහනේ බලනවට වඩා ඈන්කර් එකේ වාහන ටික බලන එක ලොකු ඈති..... හරියට බලලා නෑ මේක.......
![]()
අද හෙටම අපේ ලේලන්ඩ් හදන එකාට පෙන්වලා..... හදන්න පුරුදු වෙන්න හරි මේක ගලවන්න කියලා හදවන්න ඕනා......![]()
මාස්ටර් පොම්පෙත් එක්ක සේව් බුස්ටරේ දාපන් රීකන්ඩිෂන් එකක් අරන්. බ්රේක් පාගනකොට ෂු ෂූ සද්දයක් එනවා කියලත් කිව්වා නේද.. සේව් බූස්ටර් එක අවුල් කියල තමයි අවසාන නිගමනය මගේ.. ඩයප්රම් එක දාන්න කියල බාස් කිව්වොත් ඊට වැඩිය ලාභ වෙයි used save booster එකක් දාන එක.
අනේ මන්දා මාමේ...... ඒ බාස්ට මම කිව්වා මොන උට්ටක් කරලා හරි මේකේ බ්රේක් හදලා තියපන් හරියට කියලා..... ඌට මගේ වාහනේ බලනවට වඩා ඈන්කර් එකේ වාහන ටික බලන එක ලොකු ඈති..... හරියට බලලා නෑ මේක.......
ඒ උනාට N16 පපඩම් වගේද DX යකඩ ගොඩ.....

ඔය ටික කරන්න කීයක් යනවද බං....??

මරාලේ ගැන නෙවේ කිව්වේ...... උඹ මගේ වීගෝ හීනෙට දාපු කෝචොක් එකට කිව්වේ....... 