මගේ California එකට මුහුදු වැලි පැටෙව්වේ ඒ කාලේ මුහුදෙ රළ ගහන තැනටම රිවස් කරලා බන්.. ඇද්දෙ නැත්තේ මිනී විතරයි.. සුනාමිය දවසේ මිනියක් අදින්න ඔන්න මෙන්න තියෙද්දී මල්ශාලාවෙන් මිනි අදින වාහනේ දුන්න අඳුනන නිසා..

ඒ අතින් නම් පට්ට වාහනේ ආ......
වැඩ ලිස්ට් එක.....
ශොප් එකේ ඩෙස්ක්ටොප් / ලැප්ටොප් ටික ඈදීම.
ගෙදර ඉන්න මගේ බව්වා (මාව කාපු එකා නෙවේ) බෙහෙත් ගන්න එක්කන් යෑම.
බස් වල එන්ජින් ඔයිල් (ලිටර් 20 කෑන්) උස්සන් යෑම.
ටයර් ඈදීම.(තවම සෙට් උනේ නෑ)
අද තියෙනවා ටයිල් වගයක් ඈදිල්ලකුත්.....
ගෑස් ගේන්න යෑම.
ශොප් එකට වතුර බෝතල් 19liter ඈදීම.

ඕවා කරතහැකිද වෙන වාහනේක...... බාප්පාගේ Hiace ෂෙල් මොඩල් එකේ..... ගේ හදන කාලේ.... සිමෙන්තිත් ඈද්දා....... අපේ තිබ්බ Nissan Homy GL-L එකේ..... රෝසා බස් එකක එන්ජිමක් පවා ගෙනත් තියෙනවා......
