EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......:lol:
යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....

අන්න එකනේ....මටත් ඕකමයි...ඉනටර්විවු වලින් මට කතා කරනවා..මට උන් කියන ඒක තේරෙන් නැහැ...මන් කියන උන්ට තේරෙන් නැහැ...:lol::lol: අවසානේ මන් ගෙදර....:lol:

මේල් කරන්න බැහැනේ..
මන් අර වයර් කැල්ල එක්ක සෙට් වෙලා බලන්න ඕන....:cool: පොර හොදයි වගේ...
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: maru nam...

    :sorry::sorry:

    ඔයාගේ නම් නෙමෙයි සහෝ අහන්නේ මේ..:P

    අසා මල්ලි...කොහොමද?:D
    රිලා මූන කියුවනම් ඔයාට.:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    yes...no...alright wachana thuna use karapan koto :lol:
    නෑ බන් අර ස්පැනිශ් හුයන්නල සුද්දගේ භාශාව කියන්නේ අමුතු විදියට බන්.:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ බන් අර ස්පැනිශ් හුයන්නල සුද්දගේ භාශාව කියන්නේ අමුතු විදියට බන්.:eek:

    ඔව්නේ...ස්පැනිශ්ලා ට වෙනුවට ත වැඩිය යූස් කරන්නේ..ඉන්ඩියන්ස්ලා ආර් වැඩිය යූස් කලත් ටිකක් තේරුන් ගන්න පුලුවන්...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අවසානේ මට ඉංගිසියෙන් කතා කරන්නත් නැහැ..අනිත් අය කතා කරන්නෙත් නැහැ...කොහෙද...බැහැනේ මෙයාලා එක්ක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් අර ස්පැනිශ් හුයන්නල සුද්දගේ භාශාව කියන්නේ අමුතු විදියට බන්.:eek:

    ow umba suddag3 basawa wenas karapan ou wage :lol:

    ex :-

    yes = yaaaaas
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩ ඇත්තනම් ෆොර් ෆවර් කියනවද?:lol:
    නෑ හලෝ උන්ගේ චයනු වැඩියි. කතාකරනකොට කටින් කෙලත් විසිවෙන සයිස්.:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවසානේ මට ඉංගිසියෙන් කතා කරන්නත් නැහැ..අනිත් අය කතා කරන්නෙත් නැහැ...කොහෙද...බැහැනේ මෙයාලා එක්ක

    අනේ මටනන් ඔය කඩ්ඩෙන් වනන්න දැනෙන්නේ නෑ...ඒකයි සද්ද නැතුව ඉන්නේ...:sorry:
     
    Status
    Not open for further replies.