ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......
යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....
අන්න එකනේ....මටත් ඕකමයි...ඉනටර්විවු වලින් මට කතා කරනවා..මට උන් කියන ඒක තේරෙන් නැහැ...මන් කියන උන්ට තේරෙන් නැහැ...

අවසානේ මන් ගෙදර....
මේල් කරන්න බැහැනේ..
මන් අර වයර් කැල්ල එක්ක සෙට් වෙලා බලන්න ඕන....
පොර හොදයි වගේ...






