ජාතිවාදියෝ

Muslim kellek wa kasada bandinna kamathida?

  • නැහැ (No I would never do that)

    Votes: 28 52.8%
  • (Yes, I would like to marry a Muslim girl)

    Votes: 25 47.2%

  • Total voters
    53

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බෞද්ධ කියන්නෙ ආගමක්නෙ බොල, ජාතිවාදෙ කියන්නෙ සිංහල, දෙමල, මුස්ලිම්, ජා, මැලේ, හිස්පැනික්, බර්ඝර්, චින, ඇෆිරිකාන් වගේ කැපීපෙනෙන වෙනස්කම් දකින්න පුලුවන් අය.

මුස්ලිම් කියන්නේ,
ආගමක් ද?
ජාතියක් ද?
සංස්කෘතියක් ද?
ආගම + ජාතිය + සංස්කෘතිය ක් ද?

:D :D
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුස්ලිම් කියන්නේ,
    ආගමක් ද?
    ජාතියක් ද?
    සංස්කෘතියක් ද?
    ආගම + ජාතිය + සංස්කෘතිය ක් ද?

    :D :D

    මුස්ලිම් කියන්නෙ ජාතියක්.ඒවගේම සංස්කෘතියක්.ඒ අය අදහන ආගම ඉස්ලාම්.මුස්ලිම් කියන්නෙ ආගමක් නෙමෙයි.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුස්ලිම් කියන්නෙ ජාතියක්.ඒවගේම සංස්කෘතියක්.ඒ අය අදහන ආගම ඉස්ලාම්.මුස්ලිම් කියන්නෙ ආගමක් නෙමෙයි.

    අල්ලාහ් සාතන් කියල බටහිර කියන්නෙ, අපිට කියන්න වෙන්නෙ මාරය කියල.