බෞද්ධ කියන්නෙ ආගමක්නෙ බොල, ජාතිවාදෙ කියන්නෙ සිංහල, දෙමල, මුස්ලිම්, ජා, මැලේ, හිස්පැනික්, බර්ඝර්, චින, ඇෆිරිකාන් වගේ කැපීපෙනෙන වෙනස්කම් දකින්න පුලුවන් අය.
මුස්ලිම් කියන්නේ,
ආගමක් ද?
ජාතියක් ද?
සංස්කෘතියක් ද?
ආගම + ජාතිය + සංස්කෘතිය ක් ද?

Last edited: