EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මන් පරක්කු උනාම තාත්තා උදේ කිරි ඒක හදනවා....:rofl: සීනී එහා කොනටම දානවා..ඒක තමයි අවුල:lol::lol: කොහොමටත් තාත්තා ඉන්නකම් විතරනේ හුරතල් වෙන්න තියෙන්නේ....:D:Dඊට පස්සේ කවුරු හුරතල් කරන්නද ?:dull:

කෙටුවා කියන්නේ මට නිකන් පිස්සු වගේ....:lol::lol:

:yes::rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:D I need...... :)
මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...:dull::dull: හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ:frown:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...:dull::dull: හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ:frown:

:rofl::rofl::rofl:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...:dull::dull: හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ:frown:

    ඒ පිරිමි අය මුනේ ගැන ශේවින් ක්‍රීම් එකක්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......:lol:
    යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....

    :rofl: චීන්නු එක්ක කතා කරපන්...... ඉංග්‍රීසියි සිංහලයි දෙකම පැටලෙනවා....... :dull: ඊයේ එකෙක් සෙට් වෙලා..... මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ ඌ කිව්වා..... යස් සෑර්..... නෝ සෑර්..... ඕකේ සෑර් කියලා ලැපත් උස්සන් ආවා උගේ....... :P වැල විමානයක් ඕයි ඒක...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...:dull::dull: හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ:frown:

    :rofl: හෆ්ෆට ඒ බේබි ක්‍රීම් වෙනුවට ගාන ක්‍රීම් එකක්...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමේ......:D:D:D කොහොමද ඉතින්...කකුලේ තත්වේ කොහොමද....ඊයේට වඩා සනීපද? අපි එන්න ඕන නැහැනේ බලන්න්න:rolleyes:
    අද හවස ඩොකාට පෙන්නනවා
    සෙකන්ඩ් ඉන්ටවිව් කෝල් කරයි කියලා පොඩි බලාපොරොත්තුවකින් ඉන්නවා මම....... බලමුකෝ..... තව එව්වට දාලා තියෙන්නෙත්.......

    අර ට්විස්ටඩ් ගොයියත් දෙවෙනි නෑ........ :lol:
    එල එල

    ඔව් ඔව් පොර හතර අතේ වනලා.
    ගෙදර ගිහින් බලනකොට කැපුම් තුවාල ගොඩයි :lol::lol:
    ආ නැන්දේ
    jujubs gana hithenne umbe seeni bahala da :)
    :lol::lol:
    මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...:dull::dull: හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ:frown:
    ලොල් කුක්කු චනකයගෙන් ඇහුවද :rofl::rofl:
    ඒ පිරිමි අය මුනේ ගැන ශේවින් ක්‍රීම් එකක්.........
    :lol::lol:
    :rofl: චීන්නු එක්ක කතා කරපන්...... ඉංග්‍රීසියි සිංහලයි දෙකම පැටලෙනවා....... :dull: ඊයේ එකෙක් සෙට් වෙලා..... මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ ඌ කිව්වා..... යස් සෑර්..... නෝ සෑර්..... ඕකේ සෑර් කියලා ලැපත් උස්සන් ආවා උගේ....... :P වැල විමානයක් ඕයි ඒක...... :baffled: :dull:
    :baffled::rofl::rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.