මන් පරක්කු උනාම තාත්තා උදේ කිරි ඒක හදනවා....සීනී එහා කොනටම දානවා..ඒක තමයි අවුල
කොහොමටත් තාත්තා ඉන්නකම් විතරනේ හුරතල් වෙන්න තියෙන්නේ....
ඊට පස්සේ කවුරු හුරතල් කරන්නද ?
කෙටුවා කියන්නේ මට නිකන් පිස්සු වගේ....![]()

jujubs gana hithenne umbe seeni bahala da![]()
මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...I need......
![]()

හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ
මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ
![]()

මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ
![]()
ඒ පිරිමි අය මුනේ ගැන ශේවින් ක්‍රීම් එකක්.........

බොරු කියන්න එපා..ඒ බයික් එකක් නෙහ්? හොනට් කියන්නේ..?
මාත් ...උස්වත්ත ඒක![]()

ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......
යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....
චීන්නු එක්ක කතා කරපන්...... ඉංග්‍රීසියි සිංහලයි දෙකම පැටලෙනවා.......
ඊයේ එකෙක් සෙට් වෙලා..... මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ ඌ කිව්වා..... යස් සෑර්..... නෝ සෑර්..... ඕකේ සෑර් කියලා ලැපත් උස්සන් ආවා උගේ.......
වැල විමානයක් ඕයි ඒක......

මාත් ...උස්වත්ත ඒක![]()
මේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ
![]()
හෆ්ෆට ඒ බේබි ක්‍රීම් වෙනුවට ගාන ක්‍රීම් එකක්...... 
බොරු කියන්න එපා..ඒ බයික් එකක් නෙහ්? හොනට් කියන්නේ..?
![]()
හෆ්ෆට ඒ බේබි ක්‍රීම් වෙනුවට ගාන ක්‍රීම් එකක්......
![]()
අද හවස ඩොකාට පෙන්නනවාචමිත් මාමේ......කොහොමද ඉතින්...කකුලේ තත්වේ කොහොමද....ඊයේට වඩා සනීපද? අපි එන්න ඕන නැහැනේ බලන්න්න
![]()
එල එලසෙකන්ඩ් ඉන්ටවිව් කෝල් කරයි කියලා පොඩි බලාපොරොත්තුවකින් ඉන්නවා මම....... බලමුකෝ..... තව එව්වට දාලා තියෙන්නෙත්.......
අර ට්විස්ටඩ් ගොයියත් දෙවෙනි නෑ........![]()

ආ නැන්දේ
jujubs gana hithenne umbe seeni bahala da![]()

ලොල් කුක්කු චනකයගෙන් ඇහුවදමේ අයියේ ඔයා කියපු නිසා අර ළමයා ගෙන් මන් බේබි ක්‍රීම් ගැන ඇහුවා..තව ටිකෙන් මන් බැනුම් අහනවා...හොනට් 250 ක් ගැන කියනවා...ඒ මොකක්ද ඒ
![]()

ඒ පිරිමි අය මුනේ ගැන ශේවින් ක්‍රීම් එකක්.........

චීන්නු එක්ක කතා කරපන්...... ඉංග්‍රීසියි සිංහලයි දෙකම පැටලෙනවා.......
ඊයේ එකෙක් සෙට් වෙලා..... මට මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ ඌ කිව්වා..... යස් සෑර්..... නෝ සෑර්..... ඕකේ සෑර් කියලා ලැපත් උස්සන් ආවා උගේ.......
වැල විමානයක් ඕයි ඒක......
![]()
![]()

නැහැ නැහැ ඒ කිවුවේ එයාගේ දෝණි ගැන.....oyada dan eh kiapu kella
sanG sahodaraya kohomada wasa desa.

මමනං ආසම නැති කෑමක්........ වටේ සීනි තියෙන හැටියට කන්න හිතෙන්නෙම නෑ.......

පිස්සු....මාර රසයි නෙහ්හෆ්ෆට ඒ බේබි ක්‍රීම් වෙනුවට ගාන ක්‍රීම් එකක්......
![]()

බොරු එපා..මට ලැජ්ජයි හලෝ...ඔයා ඔහොම කරන්නේ ඇයි අයියේ මට