Thanks මචන්..කිසි පුරස්නයක් නෑ උස්සන් පල......


පොඩි testing වගයක් තියෙනවා..
ඒ ටික කරපු හැටියේ දානවා..
ඒක හරි මචන්..නෑ මතෝ ඒත් වින්ඩෝස් කියන්නේ 100% ආරක්ෂිත OS එකක් නෙවේ![]()
පොඩ්ඩක් නෙට් එක පීරහන් තව ගැජමැටිස් තියේ
වැඩේ තියෙන්නේ ඒවා ප්රසිද්ද නෑ දන්න උන් ගන්නවා


උඹ කිව්ව method එකත් එක්ක method හයක් විතර දන්නවා දැනට..
තව කොච්චර ඇතිද??







