- ඕනම OS එකකට හොරාට රිංගන්න -

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කිසි පුරස්නයක් නෑ උස්සන් පල...... :)
    Thanks මචන්..:):)
    පොඩි testing වගයක් තියෙනවා..
    ඒ ටික කරපු හැටියේ දානවා..

    නෑ මතෝ ඒත් වින්ඩෝස් කියන්නේ 100% ආරක්ෂිත OS එකක් නෙවේ :no:
    පොඩ්ඩක් නෙට් එක පීරහන් තව ගැජමැටිස් තියේ :love:
    වැඩේ තියෙන්නේ ඒවා ප්‍රසිද්ද නෑ දන්න උන් ගන්නවා :(
    ඒක හරි මචන්..:yes::yes:
    උඹ කිව්ව method එකත් එක්ක method හයක් විතර දන්නවා දැනට..
    තව කොච්චර ඇතිද??:confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Thanks මචන්..:):)
    පොඩි testing වගයක් තියෙනවා..
    ඒ ටික කරපු හැටියේ දානවා..


    ඒක හරි මචන්..:yes::yes:
    උඹ කිව්ව method එකත් එක්ක method හයක් විතර දන්නවා දැනට..
    තව කොච්චර ඇතිද??:confused:

    මෙහෙමයි මචන් හැකින් වගේ හොරෙන්
    රිංගිලි වැඩ වලට මගේ ලොකු උනන්දුවක් නෑ බන් ඔහෙ ඉන්නවා.....
    ඉතින් ම්න් මේකත් අහුලන් දාපු එකක් මෙහෙමයි මචන් වින්ඩෝස්
    ආරක්ශාකාරි නෑ කියන්න එක හේතුවක් තමා ගොඩ දෙනෙක් ගේ
    අවදානයට ලක් උන මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් කියන්නේ
    තව දහසක් ක්‍රම නම් තියේ බන් අපිට කවද ඕවා දැන ගන්න ලැබේද
    දන්නෑ මෙහෙම කරහන් උඹ ටිකක් හොයලා බලහන් බලපු නැති
    පැතිවලින් මීටත් වඩා හොඳ ලේසි ක්‍රම හොයා ගන්න පුලුවන් වෙයි උඹට.... :)

    ජය වේවා මතං
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ela ban +5

    එල ම තමා කොල්ලෝ
    11.gif

    Ela sutto + :)

    උඹ භාශා උපාධියක්වත් කරන්නද බන් ඉන්නේ :lol:


    11.gif



    11.gif


    mac OS ekakath puluwnda?
    mage windows 7 thynne.wada nahane bun...:(

    නෑ බන් මැක් එකට සපෝර්ට් නෑ :no:
    සෙවන් එකට නම් අවුලක් දානෝ තමා පෙලක් උන්ට
    නම් ඒත් හරි ගියා කිව්වා බන්.... ;)