එතින් එක තමයි ඔයාගෙන් ඇහුවේ පොත් ගැන
![]()
මම නම් තොරතුරු හොයාගත්තේ නෙට් එකෙන්....ඔය විස්තරේ ගත්ත තැන ලින්ක් එකත් පෝස්ට් කරලා ඇති....
චන්ද්‍රප්‍රේම ලියපු පොතක් තියෙනවා ලු මම කියවලා නම් නෑ.....තව ජවිපෙ විස්තර දාන්නම් කෝ
එතින් එක තමයි ඔයාගෙන් ඇහුවේ පොත් ගැන
![]()
උබ දැන් රනිල්ටද බනින්නේ ජේ වී පි එකටද?? රනිල් උනත් කැමති නැහැ ජේ වී පි එනවට. රනිල් එට වැඩ කැමති මහින්ද එහ්න්වනම්. මහින්දත් එහෙමයි. රනිල්ව ගේන්නේ ඕනි නම් 2005 රනිල්ව පරද්දන්නේ නැහනෙ. ජේ වෝ පි එක සව්දිනවා ඉල්ලාවි.
බදු ගෙවලා තියෙනවා, හරි විදියට චන්දෙ පාවිච්චි කරල තියෙනවා. දැනට එච්චරයි.

) ඒකත් නීතිමය බැඳීමක් හොර චන්ද දැම්මොත් හිරේ 

බදු ගෙවන එක නීතිමය බැඳීමක් නොගෙවා හිටියොත් දඩුවම් ලැබෙනවා ඕක රට වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි බං
හරි විදිහට චන්දෙ පාවිච්චි කරනවා කියන්නේ හොර චන්ද දාන්නේ නැතුව තමන් කැමති පක්ෂෙට/පුද්ගලයට තමන්ගේ චන්දෙ දෙන එකයි (නැතුව මහින්දට දෙන එක නෙවෙයි) ඒකත් නීතිමය බැඳීමක් හොර චන්ද දැම්මොත් හිරේ
උඹ නීතියෙන් තියන බැඳීම් ඉටු කරලා තියනවා මිසක් රට වෙනුවෙන් සේවයක් කරන නැනේ බං![]()
පොත් මොකටද බන් අවුරුදු 40ක විතර ජීවමාන සාක්ෂි ඕනි තරම් තියෙන්නෙ. පොත් වලින් හොයා ගන්න තරම් පරණ උන් නෑ ඉතිහාසය.එතින් එක තමයි ඔයාගෙන් ඇහුවේ පොත් ගැන
![]()
එහෙම බැලුවොත් කවුරුවත් රට වෙනුවෙන් සේවයක් කරල නෑ. හැම කෙනාම තම්න් බඩ වෙනුවෙන් සේවයක් කරල තියෙන්නෙ.බදු ගෙවන එක නීතිමය බැඳීමක් නොගෙවා හිටියොත් දඩුවම් ලැබෙනවා ඕක රට වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි බං
හරි විදිහට චන්දෙ පාවිච්චි කරනවා කියන්නේ හොර චන්ද දාන්නේ නැතුව තමන් කැමති පක්ෂෙට/පුද්ගලයට තමන්ගේ චන්දෙ දෙන එකයි (නැතුව මහින්දට දෙන එක නෙවෙයි) ඒකත් නීතිමය බැඳීමක් හොර චන්ද දැම්මොත් හිරේ
උඹ නීතියෙන් තියන බැඳීම් ඉටු කරලා තියනවා මිසක් රට වෙනුවෙන් සේවයක් කරන නැනේ බං![]()
හෙළයෙක්;17975520 said:එහෙම බැලුවොත් කවුරුවත් රට වෙනුවෙන් සේවයක් කරල නෑ. හැම කෙනාම තම්න් බඩ වෙනුවෙන් සේවයක් කරල තියෙන්නෙ.
කවුද කියන්නේ? රට වෙනුවෙන් තමන්ගේ ගැන හිතන්නේ නැතුව සේවය කරපු අය කොච්චර ඉන්නවද?
වීරපුරන් අප්පු, කැප්පටිපොල නිලමේතුමා, හසලක ගාමිණි කුලරත්න වගේ කියන්නේ උදාහරණ කීපයක්
දැන් පවතින රජයට හා එය අරක්ගත් රාජ්‍ය නොවන සංවිධාන වලට අනුව ඔවුන් ජාති වාදි යුධ අපරාධ කරුවන්ය

රජයෙන් එහෙම නිල ප්‍රකාශයක් කරලා තියනවද? නැත්තම් ඔයාගේ දවල් හීනයක්ද?![]()
රජයෙන් නිල ප්‍රකාශ කරන්න ඕනි ද බං? මේ දැන් තියෙන ආන්ඩුවේ සපෝටර්ස් ලා ඉන්න තැනකට ගිහින් බලනවාකො තියෙන මතවාදය! පලයං Colombo telegraph වගේ නිකමට!

බදු ගෙවන එක නීතිමය බැඳීමක් නොගෙවා හිටියොත් දඩුවම් ලැබෙනවා ඕක රට වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි බං
හරි විදිහට චන්දෙ පාවිච්චි කරනවා කියන්නේ හොර චන්ද දාන්නේ නැතුව තමන් කැමති පක්ෂෙට/පුද්ගලයට තමන්ගේ චන්දෙ දෙන එකයි (නැතුව මහින්දට දෙන එක නෙවෙයි) ඒකත් නීතිමය බැඳීමක් හොර චන්ද දැම්මොත් හිරේ
උඹ නීතියෙන් තියන බැඳීම් ඉටු කරලා තියනවා මිසක් රට වෙනුවෙන් සේවයක් කරන නැනේ බං![]()
මම පව් කියල කිබුවේ නැත්තේ. ඇත්තම කියපු නිසා.ආ ඒ කියන්නේ හීනයක් ඔකේ![]()

ලිද්වල් ගාව ගැනු කතාවෙලා ගමවැටේ කියන කතා වගේ
මම හැමදාමත් කිව්ව වගේ අදත් කියන්නෙ මම ඉන්නෙ රට පැත්තෙ.

බදු ගෙවන එක නීතිමය බැඳීමක් නොගෙවා හිටියොත් දඩුවම් ලැබෙනවා ඕක රට වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි බං
හරි විදිහට චන්දෙ පාවිච්චි කරනවා කියන්නේ හොර චන්ද දාන්නේ නැතුව තමන් කැමති පක්ෂෙට/පුද්ගලයට තමන්ගේ චන්දෙ දෙන එකයි (නැතුව මහින්දට දෙන එක නෙවෙයි) ඒකත් නීතිමය බැඳීමක් හොර චන්ද දැම්මොත් හිරේ
උඹ නීතියෙන් තියන බැඳීම් ඉටු කරලා තියනවා මිසක් රට වෙනුවෙන් සේවයක් කරන නැනේ බං![]()
ඒ කියන්නේ මචං. උ රටට ආදරේ නැති එකෙක් ඩ ??
කවුද කියන්නේ? රට වෙනුවෙන් තමන්ගේ ගැන හිතන්නේ නැතුව සේවය කරපු අය කොච්චර ඉන්නවද?
වීරපුරන් අප්පු, කැප්පටිපොල නිලමේතුමා, හසලක ගාමිණි කුලරත්න වගේ කියන්නේ උදාහරණ කීපයක්
හැමෝටම ඒ වගේ චාන්ස් ලැබෙන්නෙ නැහැ අනික හැමදාම යුද්ද තියෙන්නෙ නැහැනෙ.
ඒ නිසා උඹ කියන විදියට යුද්ධ නැති අනිත් දවස් වල ජීවත් වෙලා ඉන්න උන් රටට ආදරේ නැතී උන්ද?
හා හරි උඹ කියපන්කෝ මීට අමතරව රට වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් ටිකක්. එතකොට අද මගෙ අතින් ඒක කෙරිල නැත්තන් හෙට ඒක කරන්න පුලුවන්නෙ
කරන්න දේවල් නේද ඕනේ?
1 ස්වෙච්චා සේවාවන්ට බැඳිලා වැඩ කරන්න පුළුවන්.
2 සමාජ සේවා වලට දායක වෙන්න පුළුවන්.
3 රට වෙනුවෙන් තමන්ගේ ක්ෂේත්‍රයෙන් සේවයක් කරන්න පුලුවන් (රටේ ඒ ක්ෂේත්‍රයේ දියුණුවට උදව් වෙලා)
ඔය කෙටියෙන් කිව්වේ