iPhone 6
Like others said, Nexus is better in features. iPhone is better in OS and performance.
After all we don't use fancy features more than few months. But every time you use the phone you need better performance...better user friendly OS...
ඒකට හේතුව iOS run වෙන්නේ binary form එකෙන්, android run වෙන්නේ byte code වලින් ඊට පස්සේ මේක run time එකේදියි binary වෙන්නේ, එතකොට layers දෙකක් තියෙනවා නමුත් lollipop එකේ තියෙනවා ART කියලා runtime engine එකක්, ඒකේදි වෙන්නේ ahead time compile වෙන එකයි, ඒ කිව්වේ අපි software එක install කරපු ගමන් ඒක binary වලටම compile වෙනවා එතකොට fast නමුත් පොඩ්ඩක් විතර space එක යනවා, byte code වලින් run වෙන එකේ වාසිය තමයි, google ලට පුලුවන් තමන්ට ඕන ඕන විදියට compile engine එකේ වෙනස් කම් කරන්න , platform එක වෙනස් කරන්න (x86-32,arm,x64) වගේ එතකොට උඩ තියෙන ගොඩක් software run වෙනවා පොඩි හෝ වෙනස් කමක් නොකරම නමුත් iOS එකේ core features වෙනස් කරොත් උඩ තියෙන ඔක්කොම software වැඩ නෑ. මේක නිසා තමයි windows වලදි windows 98 වලට වගේ හදපු සමහර software windows 7 වලට වැඩ නැත්තේ. එතකොට දීර්ඝ කාලීනව බැලුවොත් android ලගේ ක්රමය හොදයි නමුත් ඒකෙන් google ලට ලොකු බරක් එනවා.