Nexus 6 or Iphone 6?

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    iPhone 6
    Like others said, Nexus is better in features. iPhone is better in OS and performance.
    After all we don't use fancy features more than few months. But every time you use the phone you need better performance...better user friendly OS...
     
    • Like
    Reactions: charith05

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    iPhone 6
    Like others said, Nexus is better in features. iPhone is better in OS and performance.
    After all we don't use fancy features more than few months. But every time you use the phone you need better performance...better user friendly OS...

    ඒකට හේතුව iOS run වෙන්නේ binary form එකෙන්, android run වෙන්නේ byte code වලින් ඊට පස්සේ මේක run time එකේදියි binary වෙන්නේ, එතකොට layers දෙකක් තියෙනවා නමුත් lollipop එකේ තියෙනවා ART කියලා runtime engine එකක්, ඒකේදි වෙන්නේ ahead time compile වෙන එකයි, ඒ කිව්වේ අපි software එක install කරපු ගමන් ඒක binary වලටම compile වෙනවා එතකොට fast නමුත් පොඩ්ඩක් විතර space එක යනවා, byte code වලින් run වෙන එකේ වාසිය තමයි, google ලට පුලුවන් තමන්ට ඕන ඕන විදියට compile engine එකේ වෙනස් කම් කරන්න , platform එක වෙනස් කරන්න (x86-32,arm,x64) වගේ එතකොට උඩ තියෙන ගොඩක් software run වෙනවා පොඩි හෝ වෙනස් කමක් නොකරම නමුත් iOS එකේ core features වෙනස් කරොත් උඩ තියෙන ඔක්කොම software වැඩ නෑ. මේක නිසා තමයි windows වලදි windows 98 වලට වගේ හදපු සමහර software windows 7 වලට වැඩ නැත්තේ. එතකොට දීර්ඝ කාලීනව බැලුවොත් android ලගේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් google ලට ලොකු බරක් එනවා.
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    11014819_10205112747771852_1466052049317272870_n.jpg


    11037708_10205112747811853_5179164597576528354_n.jpg


    Ada gaththe from abans 1 year warrenty with insurance iPhone 6 64GB LKR128990
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පැපොල් ගන්න එපා උට්ටෝ. බස්සපන් Nexus එකක්