ඔව් බන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකෙන් ගැලවෙන්න බෑ .. එහෙම උනොත් මුන් මාව කනව..


ඔව් බන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකෙන් ගැලවෙන්න බෑ .. එහෙම උනොත් මුන් මාව කනව..


අනේ මගේ කියා රාජයා තම අරන් වැඩිකල් නෑ ....හැබැයි වැනට් එක ගැන කියන කොට මම හිත හයි කරගන්නවා ඕනෑම දෙයකට මුණ දෙන්න
Vannet rajayata jaya wevaaaaaaaa.............
Pol uncle aiyata jaya wevaaaaaaaaaaa.............!!!!!!!!
එක අතකින් කතාව ඇත්ත.. ඒත් මේ වගේ වාහනෙකින් ජීවත් වෙන මනුස්සයෙකුට මෙහෙම මරාලයක් සෙට් උනොත් වෙන්නේ පොළොවේ පස් කන්න තමයි මචන්.. හොඳම වැඩේ තමයි අවුරුද්දෙන් දෙකෙන් මාස හයෙන් අයිතිකාරයෝ මාරු වෙච්ච නැති එක පුද්ගලයෙක් කාලයක් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න එක තමයි.. ඕපන් පේපර්ස් තියන එව්වත් බහුතරයක් මරාල තමයි..

ATF මාරු කරන්න යන්නේ මැෂින් එකෙන්ද නැත්තම් යටින් ගලවලද??? ක්‍රම දෙකට යන්නේ යන්නේ වෙන වෙනම ප්‍රමානවල්. එත් සාර්ථකම හරිම ක්‍රමය තමයි මැෂින් එකෙන් මාරු කිරීම.. මැෂින් එකෙන් මාරු කරනවානම් ඉතින් ඇතුලේ තියන ඔයිල් වල තත්වය අනුව තමයි ප්‍රමාණය තීරණය වෙන්නේ.
බය වෙන්න එපා බන්. නුගේගොඩ පැත්තේ පංචිකාවත්තේ කොරියන් වාහන වල බඩු විකුණන තැන් හොයල තියාගනින්. හොඳ බාස් කෙනෙක් විතරයි ඕන ලෙඩේ තියෙන්නේ මොන කෑල්ලේද කියල හොයාගන්න. [/QUOTE]
දිරිමත් කලාට ස්තුති
uncle උනත්, අයිය උනත්, සීය උනත් පොල්වත්තේ තාම කොල්ල හරිය...




eseeeeya eseeeeeyaaa...................


පොතක් ලියමු මචං නම - වැනට් හින්දා කාපු කටු
Quote කරන්න එපා යකුනේ ඔච්චර දිග කතා.......
හැමදාම මේක කියවන අපිට එපා වෙනෝ........
Mata danna kauruhari kiuanawada FB15 eke ATF liter kochcharak witharada yanne kiyala. Bada mama ehema dannawa athi.
ඒ මගේ එක මැනුවල් බොල..... ඔය ඔටෝ ඒවා වගේද මැනුවල්.......

උඹේ නමට නෙවෙයිනම් ඉතින් කෝකත් එකයි බන්.. ඕව හදන්න වියදම් කරන සල්ලීයි , කාලෙයි.. ඔලුවේ කැක්කුමයි ඔක්කොම එකම සුත්‍රයකට දාල ගණන් හදල බැලුවාම ලක්ෂයක් අඩුවෙන් දීල අත පිහදාගත්තත් පාඩු නැහැ බන්..
දැන් මොකෙක් හරි හාවෙක් හොයලා දීලා දාන්න ඕනා..... දැන් නම් ඈති අවුලකුත් නෑ ඉතින්..... FB15 ට වඩා යනවා..... ගියර් 4ක් තියෙන එක තමා මදි පාඩුව...... FB15 යේ පුරුද්දට 5 වෙනි එකට දාන්න හැමදාම හොයනවා........ 
දැන් මොකෙක් හරි හාවෙක් හොයලා දීලා දාන්න ඕනා..... දැන් නම් ඈති අවුලකුත් නෑ ඉතින්..... FB15 ට වඩා යනවා..... ගියර් 4ක් තියෙන එක තමා මදි පාඩුව...... FB15 යේ පුරුද්දට 5 වෙනි එකට දාන්න හැමදාම හොයනවා........
![]()
උඹ ඇඩ් එකක් දාපංකෝ. හාවො නම් එමටයි බං.ඔව් බන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකෙන් ගැලවෙන්න බෑ .. එහෙම උනොත් මුන් මාව කනව..
මාමේ අපිට නම් මේ මාසේ 5 පෝය නිවාඩු...... මාමටත් නිවාඩු නම් එදාටත් කතාවක් ඕනා අපිට....... 
මමත් ඕක දැම්මේ පාර්ටි එකකට ගිහින් ඇවිත් තමයි බඩා මාමේ. ඒ පාර්ටිය ඩ්‍රින්ක්ස් නැති ගනයේ එකක්. ඒ හින්ද වැඩේ දුර ඇදුනේ නැහැ.
ඔව් ඔව් මම ගියෙත් එහෙම එකකට තමා...... 