වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අනේ මගේ කියා රාජයා තම අරන් වැඩිකල් නෑ ....හැබැයි වැනට් එක ගැන කියන කොට මම හිත හයි කරගන්නවා ඕනෑම දෙයකට මුණ දෙන්න
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Vannet rajayata jaya wevaaaaaaaa.............

    Pol uncle aiyata jaya wevaaaaaaaaaaa.............!!!!!!!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ මගේ කියා රාජයා තම අරන් වැඩිකල් නෑ ....හැබැයි වැනට් එක ගැන කියන කොට මම හිත හයි කරගන්නවා ඕනෑම දෙයකට මුණ දෙන්න

    බය වෙන්න එපා බන්. නුගේගොඩ පැත්තේ පංචිකාවත්තේ කොරියන් වාහන වල බඩු විකුණන තැන් හොයල තියාගනින්. හොඳ බාස් කෙනෙක් විතරයි ඕන ලෙඩේ තියෙන්නේ මොන කෑල්ලේද කියල හොයාගන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Vannet rajayata jaya wevaaaaaaaa.............

    Pol uncle aiyata jaya wevaaaaaaaaaaa.............!!!!!!!!

    uncle උනත්, අයිය උනත්, සීය උනත් පොල්වත්තේ තාම කොල්ල හරිය...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක අතකින් කතාව ඇත්ත.. ඒත් මේ වගේ වාහනෙකින් ජීවත් වෙන මනුස්සයෙකුට මෙහෙම මරාලයක් සෙට් උනොත් වෙන්නේ පොළොවේ පස් කන්න තමයි මචන්.. හොඳම වැඩේ තමයි අවුරුද්දෙන් දෙකෙන් මාස හයෙන් අයිතිකාරයෝ මාරු වෙච්ච නැති එක පුද්ගලයෙක් කාලයක් පාවිච්චි කරපු වාහනයක් හොයල ගන්න එක තමයි.. ඕපන් පේපර්ස් තියන එව්වත් බහුතරයක් මරාල තමයි..


    දරුවන්ට වගේ සළකගෙන නඩත්තු කරන වාහන තියනව අයියේ වයසක පොරවල් ගාව.. එහෙම එකකට කරගහන්නයි ඔනේ...
    :yes:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ATF මාරු කරන්න යන්නේ මැෂින් එකෙන්ද නැත්තම් යටින් ගලවලද??? ක්‍රම දෙකට යන්නේ යන්නේ වෙන වෙනම ප්‍රමානවල්. එත් සාර්ථකම හරිම ක්‍රමය තමයි මැෂින් එකෙන් මාරු කිරීම.. මැෂින් එකෙන් මාරු කරනවානම් ඉතින් ඇතුලේ තියන ඔයිල් වල තත්වය අනුව තමයි ප්‍රමාණය තීරණය වෙන්නේ.

    මචෝ කලින් ඇහුවෙ ගෙදරදිම ගටින් ගලවල මාරුකරන්න හිතාගෙන තමා. බට් ඒකට ගෙදර හරියන්නේ නෑ වගේ. සර්විස් එකටම ගිහින් කරන්න තමා දැන් කල්පනාව.

    තැන්කු හොදේ උපදෙසට.
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    බය වෙන්න එපා බන්. නුගේගොඩ පැත්තේ පංචිකාවත්තේ කොරියන් වාහන වල බඩු විකුණන තැන් හොයල තියාගනින්. හොඳ බාස් කෙනෙක් විතරයි ඕන ලෙඩේ තියෙන්නේ මොන කෑල්ලේද කියල හොයාගන්න. [/QUOTE]

    දිරිමත් කලාට ස්තුති
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රේඩියෙටරේ ගලවලා සුද්ද කරා බොලව්.. අපරාදේ මහන්සිය.. ආසාවට මලකඩ නෑ.. අලුත් එන්ජිම නේ.. ඒ උනාට එතකොට තමා දැක්කේ යට රේඩියේටර් මවුන්ට් සවුත්තුයි කියල.. දැන් ඉතින් ඊළඟ සතියේ ගෙදර එන්න වෙන්නේ එක දාන්න බලාගෙන..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0395.jpg


    DSC_0396.jpg


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ නමට නෙවෙයිනම් ඉතින් කෝකත් එකයි බන්.. ඕව හදන්න වියදම් කරන සල්ලීයි , කාලෙයි.. ඔලුවේ කැක්කුමයි ඔක්කොම එකම සුත්‍රයකට දාල ගණන් හදල බැලුවාම ලක්ෂයක් අඩුවෙන් දීල අත පිහදාගත්තත් පාඩු නැහැ බන්..

    :( දැන් මොකෙක් හරි හාවෙක් හොයලා දීලා දාන්න ඕනා..... දැන් නම් ඈති අවුලකුත් නෑ ඉතින්..... FB15 ට වඩා යනවා..... ගියර් 4ක් තියෙන එක තමා මදි පාඩුව...... FB15 යේ පුරුද්දට 5 වෙනි එකට දාන්න හැමදාම හොයනවා........ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( දැන් මොකෙක් හරි හාවෙක් හොයලා දීලා දාන්න ඕනා..... දැන් නම් ඈති අවුලකුත් නෑ ඉතින්..... FB15 ට වඩා යනවා..... ගියර් 4ක් තියෙන එක තමා මදි පාඩුව...... FB15 යේ පුරුද්දට 5 වෙනි එකට දාන්න හැමදාම හොයනවා........ :lol:
    :lol: උඹ ඇඩ් එකක් දාපංකෝ. හාවො නම් එමටයි බං.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකෙන් ගැලවෙන්න බෑ .. එහෙම උනොත් මුන් මාව කනව..

    :lol: මාමේ අපිට නම් මේ මාසේ 5 පෝය නිවාඩු...... මාමටත් නිවාඩු නම් එදාටත් කතාවක් ඕනා අපිට....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    මමත් ඕක දැම්මේ පාර්ටි එකකට ගිහින් ඇවිත් තමයි බඩා මාමේ. ඒ පාර්ටිය ඩ්‍රින්ක්ස් නැති ගනයේ එකක්. ඒ හින්ද වැඩේ දුර ඇදුනේ නැහැ.

    :P ඔව් ඔව් මම ගියෙත් එහෙම එකකට තමා...... :yes:
     
    Status
    Not open for further replies.