කෝ අපේ ට්විස්ටි මාමා....? කෝ දෙවියනේ මන් ඉංගිරිසි ඉගන ගන්න අවේ....
Same here

කෝ අපේ ට්විස්ටි මාමා....? කෝ දෙවියනේ මන් ඉංගිරිසි ඉගන ගන්න අවේ....

සෙනසුරාදා පෙන්නලා x-ray ගත්තා.අවුලක් නෑ කිව්වා.ලේ පිරිලා තියෙන එක තමා කේස් එක කිව්වා.ක්රේප් බැන්ඩේජ් එකක් දාන්න කිව්වා.බෙහෙත් දුන්නා.සතියකින් පෙන්නන්න කිව්වාඑසේම වේවා...කොහොමද දැන් කකුල..?![]()
අනේ මේ ඔව්වා හොයන්න ගිහිල්ලා කළු කුමරයාවත් වැහුනොත් මල හතිලව්වක් වෙන්නේඑසේම වේවා.....කොහොමද මාමේ දැන් කකුල....මෙහ බෙහෙත් පැළෑටි එහෙම උනොත් මට කියන්න හොදේ..කැලේ ඇවිදලා හොයලා එවන්නම් හොදේ....
![]()

Migrainan na akkeme dawas 2k thissei mata mehema... eeye nam kakkuma wadi kamata man ande perali perali anduwa akke.. thaththa nam kiwwe pressure eka chk kaloth hondai kiyala
ane manda
![]()
Ane manda chamaliyoo... mata nam eeye epama una dawasak. Marunoth sapai kiyalama hithuna dawasakhm.. oya kiyana widihatath idala balamukoo
![]()
සුදු කිකිලියෝ දැකලා තියෙනවද? ෆට්ට ඇ.... උන් ඉන්නේ නිකන් හරි ආඩම්බර කමට...හා හා...සෙට් එකත් එක්ක බහින්නේ කොහේ ගියත්....ෆට්ට ඈ. නිතරම පස්ස ගස්සල හෙන උඩින් යන්නේ..ලොල්..උන් හරි ආඩම්බරයි... i like sudu kikiliyos....
![]()

සෙනසුරාදා පෙන්නලා x-ray ගත්තා.අවුලක් නෑ කිව්වා.ලේ පිරිලා තියෙන එක තමා කේස් එක කිව්වා.ක්රේප් බැන්ඩේජ් එකක් දාන්න කිව්වා.බෙහෙත් දුන්නා.සතියකින් පෙන්නන්න කිව්වා
බයික් එකේම යන නිසාද කොහෙද දැන් කකුල සැහෙන්න නවන්න පුළුවන්.
අනේ මේ ඔව්වා හොයන්න ගිහිල්ලා කළු කුමරයාවත් වැහුනොත් මල හතිලව්වක් වෙන්නේ![]()

සෙනසුරාදා පෙන්නලා x-ray ගත්තා.අවුලක් නෑ කිව්වා.ලේ පිරිලා තියෙන එක තමා කේස් එක කිව්වා.ක්රේප් බැන්ඩේජ් එකක් දාන්න කිව්වා.බෙහෙත් දුන්නා.සතියකින් පෙන්නන්න කිව්වා
බයික් එකේම යන නිසාද කොහෙද දැන් කකුල සැහෙන්න නවන්න පුළුවන්.
අනේ මේ ඔව්වා හොයන්න ගිහිල්ලා කළු කුමරයාවත් වැහුනොත් මල හතිලව්වක් වෙන්නේ
මොකද නංගි අවුල.තාම ඔලුවේ කැක්කුම හොඳ නැද්ද?
eth bayai adath amaru weida kiyala 
Thadin oluwe kakkuma thiye nan panadine 2k bonna.mage duwata migraine thiye.eyata doctor kiwwe headache awama panadol nemei panadine bonna kiyala...eyatath iwasanna baruwa andanawa hadunama.chocolate,cashewnuts,yoghurt,ice cream wage samahara kama kanna denna epa kiwwa..
eelanga para panadine gennala bonna one
onna okane wade ... dan gedartama wela inna nisa kawennema owwa thamai wadipurama 
වයිපරේටත් මිග්රෙන් තියෙනවා.එක සැරයක් ඔලුවේ කැක්කුම දවස් 2ක් එක දිගටම තිබුණා.ඒ දවස් 2ත නින්දකුත් නෑ.මොනවටවත් අඩු උනේ නෑ.ගොඩක් වෙලාවට මුළු දවසම වගේ ටික ටික හැදෙනවා.Dr.Thasi Chan ගෙන් තමා පස්සේ බෙහෙත් ගත්තේ.දැන්නම් ඉඳලා හිටලා වගේ තමා හැදෙන්නේ.Thadin oluwe kakkuma thiye nan panadine 2k bonna.mage duwata migraine thiye.eyata doctor kiwwe headache awama panadol nemei panadine bonna kiyala...eyatath iwasanna baruwa andanawa hadunama.chocolate,cashewnuts,yoghurt,ice cream wage samahara kama kanna denna epa kiwwa..
සුදු කිකිලියෝ දැකලා තියෙනවද? ෆට්ට ඇ.... උන් ඉන්නේ නිකන් හරි ආඩම්බර කමට...හා හා...සෙට් එකත් එක්ක බහින්නේ කොහේ ගියත්....ෆට්ට ඈ. නිතරම පස්ස ගස්සල හෙන උඩින් යන්නේ..ලොල්..උන් හරි ආඩම්බරයි... i like sudu kikiliyos....
![]()

Ehemada? Hmmm... thnk u akke..eelanga para panadine gennala bonna one
onna okane wade ... dan gedartama wela inna nisa kawennema owwa thamai wadipurama
![]()

කෝකටත් කල්පනාවෙන් ඉන්න.මම අහලා තියෙනවා ඔලුවේ කැක්කුම සමහර ලෙඩවල පෙර නිමිති කියලා.(හරියටම සුවර් නෑ).දිගින් දිගටම හැදෙනවා නම් ඒ ගැන කල්පනාවෙන් ඉන්නත් ඕනේDan hondai ayyeeth bayai adath amaru weida kiyala
![]()

වයිපරේටත් මිග්රෙන් තියෙනවා.එක සැරයක් ඔලුවේ කැක්කුම දවස් 2ක් එක දිගටම තිබුණා.ඒ දවස් 2ත නින්දකුත් නෑ.මොනවටවත් අඩු උනේ නෑ.ගොඩක් වෙලාවට මුළු දවසම වගේ ටික ටික හැදෙනවා.Dr.Thasi Chan ගෙන් තමා පස්සේ බෙහෙත් ගත්තේ.දැන්නම් ඉඳලා හිටලා වගේ තමා හැදෙන්නේ.
![]()
Good morning..
![]()
ආහ්... ඩබලටම ඩබල් ගුඩ් මොර්නින්ග්!!!දෙසාන් මාමේ.......![]()

Ehemada? Hmmm... thnk u akke..eelanga para panadine gennala bonna one
onna okane wade ... dan gedartama wela inna nisa kawennema owwa thamai wadipurama
![]()
ආහ්... ඩබලටම ඩබල් ගුඩ් මොර්නින්ග්!!!
දෙන්නා එකතු වෙලා ත්රෙඩ් එක කාගන යනවා යෑමක්![]()
ඔයාලා දැන් කන්නේ නැති එකේ අපිවත් ත්රෙඩ් එක කන්න එපැයි..
කෝකටත් කල්පනාවෙන් ඉන්න.මම අහලා තියෙනවා ඔලුවේ කැක්කුම සමහර ලෙඩවල පෙර නිමිති කියලා.(හරියටම සුවර් නෑ).දිගින් දිගටම හැදෙනවා නම් ඒ ගැන කල්පනාවෙන් ඉන්නත් ඕනේ
![]()
baya karannepa ayye
thama mokuth hariyata karanna patan gaththeth na man
ammoooohhhhhh.... marenna ba danma 
ආහ්... ඩබලටම ඩබල් ගුඩ් මොර්නින්ග්!!!