EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:P අපෝ මම ඌව ඉග්නෝ ලිස්ට් දැම්මා..... :lol: මට උගේ කමෙන්ට් කියවලා බඩ දගලනවා...... :lol: :P

:lol::lol:meya eyawa hoyanawa...api eya eddi hangenna balan inne...nadda meya...:rofl:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
Adath ammata kiyala thel tikak gagena massage parak daganna...nangata migraine thiyeda?:)

Migrainan na akke :no: me dawas 2k thissei mata mehema... eeye nam kakkuma wadi kamata man ande perali perali anduwa akke.. thaththa nam kiwwe pressure eka chk kaloth hondai kiyala :sorry: ane manda :(
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුභ උදෑසනක් කස්ටියටම :D

එසේම වේවා.....:D:D කොහොමද මාමේ දැන් කකුල....මෙහ බෙහෙත් පැළෑටි එහෙම උනොත් මට කියන්න හොදේ..කැලේ ඇවිදලා හොයලා එවන්නම් හොදේ....:D:D:D

එසේම වේවා...කොහොමද දැන් කකුල..?:D
සුදු මැණිකේ......:love::love::love::love:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Migrainan na akke :no: me dawas 2k thissei mata mehema... eeye nam kakkuma wadi kamata man ande perali perali anduwa akke.. thaththa nam kiwwe pressure eka chk kaloth hondai kiyala :sorry: ane manda :(

ඔයා උදේට නාන්න...මට ඔහොම කෙස් එකක් තිබිලා ගොඩ ගියා...හොදට නිදාගන්න එකෙන්ම...තව ඔය කියපු ඒවත් චෙක් කරගන්න...වතුර බොන්න..ගැස්ට්‍රික් කෙස් වලටත් මෙහෙම වෙනවා....දන්නවද ඒක?:sorry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Very good morning sudu kikiliye...:D:love::love:
:love::love::love:
සුදු කිකිලියෝ දැකලා තියෙනවද? ෆට්ට ඇ.... උන් ඉන්නේ නිකන් හරි ආඩම්බර කමට...හා හා...සෙට් එකත් එක්ක බහින්නේ කොහේ ගියත්....:lol::lol: ෆට්ට ඈ. නිතරම පස්ස ගස්සල හෙන උඩින් යන්නේ..ලොල්..උන් හරි ආඩම්බරයි... i like sudu kikiliyos....:lol:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
:P අපෝ මම ඌව ඉග්නෝ ලිස්ට් දැම්මා..... :lol: මට උගේ කමෙන්ට් කියවලා බඩ දගලනවා...... :lol: :P

:lol::lol: man nam danna widihata katha karala kadda poddak polish karanna hithan inne :) ekata ithin twisted ayyawai one :D

ayye dan yaluwa shape neda? :D dsn happyda??? :D:D

ayye mage lap eka enna enna slow wenawane ayye ai a?? Man langadi hadanna deddith kiwwa.. eyala kiwwa balala hadala dennam kiyala. Eth thamath a awula thiyenawane ayye... :(
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Good morning..:P
:love::love::love:
සුදු කිකිලියෝ දැකලා තියෙනවද? ෆට්ට ඇ.... උන් ඉන්නේ නිකන් හරි ආඩම්බර කමට...හා හා...සෙට් එකත් එක්ක බහින්නේ කොහේ ගියත්....:lol::lol: ෆට්ට ඈ. නිතරම පස්ස ගස්සල හෙන උඩින් යන්නේ..ලොල්..උන් හරි ආඩම්බරයි... i like sudu kikiliyos....:lol:

:lol::lol:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
Kokatath doctor kenekta pennanna...:(

ඔයා උදේට නාන්න...මට ඔහොම කෙස් එකක් තිබිලා ගොඩ ගියා...හොදට නිදාගන්න එකෙන්ම...තව ඔය කියපු ඒවත් චෙක් කරගන්න...වතුර බොන්න..ගැස්ට්‍රික් කෙස් වලටත් මෙහෙම වෙනවා....දන්නවද ඒක?:sorry:

:(

Ane manda chamaliyoo... mata nam eeye epama una dawasak. Marunoth sapai kiyalama hithuna dawasak :( hm.. oya kiyana widihatath idala balamukoo :)
 
Status
Not open for further replies.