EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංජියා හෙට කාගෙන කාගෙන යයි :rofl: ..ඉරිදට එහෙමනේ බන් :D

    කස්ටිය ගෙවල් වල වැඩ වෙන්ටෑ :yes:.........හරිඳුවත් මැෂිමට යටවෙලාලු :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටිය ගෙවල් වල වැඩ වෙන්ටෑ :yes:.........හරිඳුවත් මැෂිමට යටවෙලාලු :oo:

    ඌ මොටරේ කරකවන්න බැරුව මෝල් වෙලා බෝනස් දීපු 5 GB වලට වැල බානවා ඇති :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කස්ටිය ගෙවල් වල වැඩ වෙන්ටෑ :yes:.........හරිඳුවත් මැෂිමට යටවෙලාලු :oo:

    මගුලක් කතාකරනවා.. මං pickit2 ඒවා තුනක් හැදුව බන්..:angry::angry: තිබ්බ එක කෙලවුන නිසා... එක එක අවුල් හැම එකේම.. එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ.. දැන් දමල ගහල තිකම් හිටියා.. හෙට ගන්නවා ප්‍රෝග්‍රමර් එකක් කඩෙන්...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගුලක් කතාකරනවා.. මං pickit2 ඒවා තුනක් හැදුව බන්..:angry::angry: තිබ්බ එක කෙලවුන නිසා... එක එක අවුල් හැම එකේම.. එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ.. දැන් දමල ගහල තිකම් හිටියා.. හෙට ගන්නවා ප්‍රෝග්‍රමර් එකක් කඩෙන්...:dull:

    :dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල ගේම අත අරින්න එපා :yes:

    වැඩේ බන් ඔක්කොම ෆන්ෂන් තියන එකක් ගත්තොත් ඒවා සර්ෆේස් මවුන්ට් එන්නේ ඔක්කොම.. මොකක්හරි කේස් ගියොත් හදන්නත් බෑ. මෙහෙ ගන්න තියන හොඳ එකකට තියෙන්නේ ලන්කාට්‍රොනික්ස් එවුන්ගෙ එක.. ඒකෙත් මොකක්මහරි ඩිසයින් අවුලක් තියනවා කාලයක් වැඩකරලා කෙලවෙනවා..:angry:

    කොටුවෙන් ගත්තොත් ඒවා වැඩ හැබැයි වැඩ කෑලි බාගයක් විතරම නෑ... මෙලෝ රහක් නෑ..:dull:

    හදන එකම තමා කරන්න තියෙන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල්/තඩි මාමිලා නැන්දලා...:cool: ගුඩ් මෝනිං වේවා!!!:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ane ow akke.. :) eeye beheth beelath hari giye nathi nisa amma thel rath karala damma msg parak ekkama... dannam niwan dakka wagei mata :) eth thama as deka idimila wage :sorry: thnk u akke man gana hoyala baluwata :):)

    Adath ammata kiyala thel tikak gagena massage parak daganna...nangata migraine thiyeda?:)
     
    Status
    Not open for further replies.