EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගේ දුවටත් තිබිලා අපි Dr.සුනිල් පෙරේරට පෙන්නුවා...ඩොක්ටර් තමයි කිව්වේ කජු,යෝගට්,අයිස් ක්‍රීම්,චොක්ලට් වගේ කෑම ජාති වැඩිය කන්න එපා කියලා..තමන්ට ඇලජික් වෙන කෑම ජාති හඳුන ගත්තොත් ගොඩක් දුරට මිග්‍රේන් වලින් බේරෙන්න පුලුවන්...දුවට මිග්‍රේන් හැදුනම පැනඩීන් තමයි දෙන්න කිව්වේ..
හරියටම හරි අක්කේ.ඔය දේවල් මිග්රේන් තියෙන අයට හොඳ නෑ.ඔව් අක්කේ ඒ අයට පැනඩීන් දෙන්නේ පැරසිටමෝල් වල පවර් එක මදි නිසා.ඒත් සාමාන්‍ය ඔලුවේ කැක්කුමක් හැදෙන අය පැනඩීන් වලට පුරුදු වෙන එක හොඳ දෙයක් නෙවෙයි
:lol::lol::lol:

so that is called mala ilove :lol::lol:
:lol::lol:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
දරුණුවටම තියෙනවා නම් විතරක් ගන්න.ඒත් පුරුදු වෙන්න එපා.එහෙම උනොත් පැරසිටමෝල් වලට අහන්නේ නැතුව යනවා.පෙනඩින් පවර්ෆුල් වැඩි නිසා පුරුදු වෙන්න එපා

:sorry::dull:

Hawasata beheth gana yanawa man :sorry::sorry::sorry:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හරියටම හරි අක්කේ.ඔය දේවල් මිග්රේන් තියෙන අයට හොඳ නෑ.ඔව් අක්කේ ඒ අයට පැනඩීන් දෙන්නේ පැරසිටමෝල් වල පවර් එක මදි නිසා.ඒත් සාමාන්‍ය ඔලුවේ කැක්කුමක් හැදෙන අය පැනඩීන් වලට පුරුදු වෙන එක හොඳ දෙයක් නෙවෙයි

:lol::lol:

:yes::yes:ඔව් ඒක ඇත්ත...මමත් කිව්වේ ඊයෙ දවසම ගොඩක් අමාරුවෙන් හිටියයි කිව්ව නිසා...නිතර හැදෙන ඔලුවෙ කැක්කුමට සිද්ධාලේප ටිකක් ගාලා ඒත් බැරිම වුනොත් මමනන් පැනඩෝල් එකක් හරි බොන්නේ..කොහොමත් බෙහෙත් අඩුවෙන්ම පාවිච්චි කරන තරමට ඇඟට ගුණයි...සිංහල බෙහෙත් වලට තමයි පුරුදුවෙන්න ඕනේ...සනීප වෙන්න ටිකක් කල් ගියත් ඇඟට හොඳයි..
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:sorry: baya karannepa ayye :( thama mokuth hariyata karanna patan gaththeth na man :eek: ammoooohhhhhh.... marenna ba danma :baffled:
හිහි නෑ නෑ අවදානෙන් ඉන්න කිව්වේ.හොඳ අවදානය හැදෙන ලෙඩේ ඉක්මනින්ම හොඳ කර ගන්න ප්‍රයෝජනවත්නේ :yes:
ආහ්... ඩබලටම ඩබල් ගුඩ් මොර්නින්ග්!!!
හ්... ඇයි අපිවහ් පෙන්නේහ් නද්දහ් :angry:
ආහ්...චරිතහ් මල්ලිහ්..කාලෙකටහ් පස්සේහ් අපිවහ් මතක්වෙලාහ් තියෙන්නේහ්....:D
හ් හිරවුනා නෙහ්
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආහ්...චරිතහ් මල්ලිහ්..කාලෙකටහ් පස්සේහ් අපිවහ් මතක්වෙලාහ් තියෙන්නේහ්....:D
    අහ් ඔව් ඔව් පොඩ්ඩක් බලලාහ් යන්නහ් ආවාහ් :rofl:
    ආරන්චියක් ආවහ් අශ්මි තවත් හරහට උස ගිහිල්ලාහ් කියලාහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිහි නෑ නෑ අවදානෙන් ඉන්න කිව්වේ.හොඳ අවදානය හැදෙන ලෙඩේ ඉක්මනින්ම හොඳ කර ගන්න ප්‍රයෝජනවත්නේ :yes:

    හ්... ඇයි අපිවහ් පෙන්නේහ් නද්දහ් :angry:

    හ් හිරවුනා නෙහ්
    පස්සෙහ් දැක්කෙහ් ගුඩ් මොනින් :rofl:
    හිටපු ගමන් මෙකේ කට්ටියටහ් හ්හ්හ් හිරවෙනවහ් සැහෙන්නහ් බොන්නහ් ඔනි ප්‍රශ්නයක් :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes:ඔව් ඒක ඇත්ත...මමත් කිව්වේ ඊයෙ දවසම ගොඩක් අමාරුවෙන් හිටියයි කිව්ව නිසා...නිතර හැදෙන ඔලුවෙ කැක්කුමට සිද්ධාලේප ටිකක් ගාලා ඒත් බැරිම වුනොත් මමනන් පැනඩෝල් එකක් හරි බොන්නේ..කොහොමත් බෙහෙත් අඩුවෙන්ම පාවිච්චි කරන තරමට ඇඟට ගුණයි...සිංහල බෙහෙත් වලට තමයි පුරුදුවෙන්න ඕනේ...සනීප වෙන්න ටිකක් කල් ගියත් ඇඟට හොඳයි..

    මමත් එහෙම තමා.කොහොමත් පැරසිටමෝල් ජාති වැඩිය බොන එකත් හොඳ නෑලුනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිහි නෑ නෑ අවදානෙන් ඉන්න කිව්වේ.හොඳ අවදානය හැදෙන ලෙඩේ ඉක්මනින්ම හොඳ කර ගන්න ප්‍රයෝජනවත්නේ :yes:

    හ්... ඇයි අපිවහ් පෙන්නේහ් නද්දහ් :angry:

    හ් හිරවුනා නෙහ්
    :yes:කියලාහ් වැඩක් නෑහ් අනෙහ් :sorry:
    අහ් ඔව් ඔව් පොඩ්ඩක් බලලාහ් යන්නහ් ආවාහ් :rofl:
    ආරන්චියක් ආවහ් අශ්මි තවත් හරහට උස ගිහිල්ලාහ් කියලාහ්

    :frown:කවුදහ් ඔයහ් දූෂාමානහ් ආරන්චිහ් පතුරනහ් අබිලින්හ්...අහුවුනොත්හ් හමහ් ගහන්නෙහ්..:angry::angry:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හිහි නෑ නෑ අවදානෙන් ඉන්න කිව්වේ.හොඳ අවදානය හැදෙන ලෙඩේ ඉක්මනින්ම හොඳ කර ගන්න ප්‍රයෝජනවත්නේ :yes:

    හ්... ඇයි අපිවහ් පෙන්නේහ් නද්දහ් :angry:

    හ් හිරවුනා නෙහ්

    :yes::yes::) ayyata dan kohomada ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පස්සෙහ් දැක්කෙහ් ගුඩ් මොනින් :rofl:
    හිටපු ගමන් මෙකේ කට්ටියටහ් හ්හ්හ් හිරවෙනවහ් සැහෙන්නහ් බොන්නහ් ඔනි ප්‍රශ්නයක් :rofl:

    ඔයාහ් ආවමහ් තමයිහ් අපිටත්හ් හිරහ් වෙන්නෙහ්..නැත්තන්හ් එහෙමහ් නෑහ්:P:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සෙනසුරාදා පෙන්නලා x-ray ගත්තා.අවුලක් නෑ කිව්වා.ලේ පිරිලා තියෙන එක තමා කේස් එක කිව්වා.ක්‍රේප් බැන්ඩේජ් එකක් දාන්න කිව්වා.බෙහෙත් දුන්නා.සතියකින් පෙන්නන්න කිව්වා
    බයික් එකේම යන නිසාද කොහෙද දැන් කකුල සැහෙන්න නවන්න පුළුවන්.

    අනේ මේ ඔව්වා හොයන්න ගිහිල්ලා කළු කුමරයාවත් වැහුනොත් මල හතිලව්වක් වෙන්නේ :rolleyes::lol:

    අයියේ ලේ කෙස් එකට මොකක් හරි කරගන්න වෙයි කල්පනාවෙන් ඉදල..නැත්නම් අපිට කැරම් ගහන්න එන්න වෙයි...:sorry::sorry::(

    ඔයා වෙනුවෙන් කළු කුමාරයට උනත් මන් සෙකන්ඩ් වෙන්නම් අයියේ...ඕව නම් මොනාද....:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes:කියලාහ් වැඩක් නෑහ් අනෙහ් :sorry:
    :frown: කවුදහ් ඔයහ් දූෂාමානහ් ආරන්චිහ් පතුරනහ් අබිලින්හ්...අහුවුනොත්හ් හමහ් ගහන්නෙහ්..:angry::angry:
    :lol: කවුරු කිව්වත් ඇත්තනෙහ්
    ඔයාහ් ආවමහ් තමයිහ් අපිටත්හ් හිරහ් වෙන්නෙහ්..නැත්තන්හ් එහෙමහ් නෑහ්:P:lol:
    අනෙහ් මන්දාහ් දැන් මටත් කියොගන්නහ් අමාරුයි නෙහ් :rofl:
     
    Status
    Not open for further replies.