EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: කවුරු කිව්වත් ඇත්තනෙහ්

අනෙහ් මන්දාහ් දැන් මටත් කියොගන්නහ් අමාරුයි නෙහ් :rofl:

:angry::angry:මම හොඳ ස්ලිම් හරිය...:lol:

:rofl::rofl:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Mata dannam hithenawa chamaligen idiappa thuwakkuwa nayata hari illan wedi thiyan yanna ammapa... :angry::angry::angry:

වෙඩි තියමු.....එකෙන්ම:cool::cool: හැබැයි ඉදිආප්ප ඔයා සප්ලයි කරගන්න ඕන...ගාන ඒක ඉදිආප්ප වෙඩිල්ලකට චොකලට් තීරු 1....කැමතිද?:lol:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පස්සෙහ් දැක්කෙහ් ගුඩ් මොනින් :rofl:
හිටපු ගමන් මෙකේ කට්ටියටහ් හ්හ්හ් හිරවෙනවහ් සැහෙන්නහ් බොන්නහ් ඔනි ප්‍රශ්නයක් :rofl:
ගුඩ් මොනින්:D
:yes::yes::) ayyata dan kohomada ?
ටිකක් හොඳයි.කකුල දැන් ගොඩක් නවන්න පුළුවන්
අයියේ ලේ කෙස් එකට මොකක් හරි කරගන්න වෙයි කල්පනාවෙන් ඉදල..නැත්නම් අපිට කැරම් ගහන්න එන්න වෙයි...:sorry::sorry::(

ඔයා වෙනුවෙන් කළු කුමාරයට උනත් මන් සෙකන්ඩ් වෙන්නම් අයියේ...ඕව නම් මොනාද....:lol::lol::lol:
:angry::angry:
ඩොකාට පෙන්නුවා.ආයේ සතියෙන් පෙන්නන්න ඕනේ
මට මිග්රෙන් තියෙන කෙනෙක් ගේ ගෙදරක නවතින්න ඕන......:):):)
චොකලට් ටිකනම් හම්බවෙන්නේ නෑ පුටේ.මම දෙනවා ඒවාට බැටේ.මේ ළඟදිත් තඩි චොකලට් එකක් ඉස්සර ඇඩ් වල පෙන්නන විදිහට කෑවා.:yes:
Meh :froen: eeye oluwa kakkuamak nisa marenna giya.. ada husma hira karan marennada wenne mata :angry::dull:
හ්
හ් එක ට්‍රාන්ෆර් වෙලා:lol::lol:
:lol::lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වෙඩි තියමු.....එකෙන්ම:cool::cool: හැබැයි ඉදිආප්ප ඔයා සප්ලයි කරගන්න ඕන...ගාන ඒක ඉදිආප්ප වෙඩිල්ලකට චොකලට් තීරු 1....කැමතිද?:lol:

දෙන්න එක්ක මට වෙඩි තියන්න...:angry::angry:පොඩ්ඩක් ඉන්නවලා...මම පිඟන් දෙක තුනක් හොයාගන්නකන් ඉඳි ආප්ප එකතු කරන්න...:frown:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :confused::confused:හෆ්ෆා
    උබේ කලින් ඈවටාර් එක එල, ඕක දාපුවාම නිකන් පොඩි එකෙක් වගේ;)
    වෙන එකක් සෙට් උනෙහ් නැහැනෙහ් කලින් එකහ් හොයාගන්නත් නැහැහ් හොද එකක් හොයාගන්නහ් ඔනි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: man nam danna widihata katha karala kadda poddak polish karanna hithan inne :) ekata ithin twisted ayyawai one :D

    ayye dan yaluwa shape neda? :D dsn happyda??? :D:D

    ayye mage lap eka enna enna slow wenawane ayye ai a?? Man langadi hadanna deddith kiwwa.. eyala kiwwa balala hadala dennam kiyala. Eth thamath a awula thiyenawane ayye... :(

    :no: තවම හොද නෑ මාත් එක්ක..... :(

    ඕක ඉතින් බලන්නේ නැතුව කොහොමද මම හේතුව කියන්නේ......?? :confused:
     
    Status
    Not open for further replies.