ටිකක් හොඳයි.කකුල දැන් ගොඩක් නවන්න පුළුවන්
ඩොකාට පෙන්නුවා.ආයේ සතියෙන් පෙන්නන්න ඕනේ
චොකලට් ටිකනම් හම්බවෙන්නේ නෑ පුටේ.මම දෙනවා ඒවාට බැටේ.මේ ළඟදිත් තඩි චොකලට් එකක් ඉස්සර ඇඩ් වල පෙන්නන විදිහට කෑවා.![]()
හොදයි නම් එච්චරයි....

අපරාදේ කැරම් බෝඩ් ඒක....

හම්මෝ අයියේ තනියෙන් කන්න එපා සිනි ලෙඩ හැදෙයි....


මේ ඔයාට දරුමල්ලෝ ඉන්නවද අයියේ?





matama wedi thiya gannawa ehenam 

