EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ටිකක් හොඳයි.කකුල දැන් ගොඩක් නවන්න පුළුවන්

:angry::angry:
ඩොකාට පෙන්නුවා.ආයේ සතියෙන් පෙන්නන්න ඕනේ

චොකලට් ටිකනම් හම්බවෙන්නේ නෑ පුටේ.මම දෙනවා ඒවාට බැටේ.මේ ළඟදිත් තඩි චොකලට් එකක් ඉස්සර ඇඩ් වල පෙන්නන විදිහට කෑවා.:yes:

හොදයි නම් එච්චරයි....:D:D අපරාදේ කැරම් බෝඩ් ඒක....:lol::lol:
හම්මෝ අයියේ තනියෙන් කන්න එපා සිනි ලෙඩ හැදෙයි....:shocked::shocked:

මේ ඔයාට දරුමල්ලෝ ඉන්නවද අයියේ?:cool::cool:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චොකලට් ටිකනම් හම්බවෙන්නේ නෑ පුටේ.මම දෙනවා ඒවාට බැටේ.මේ ළඟදිත් තඩි චොකලට් එකක් ඉස්සර ඇඩ් වල පෙන්නන විදිහට කෑවා.:yes:

අර චොක්ලට් කොලේ උඩින් කඩලා නේද?අපිත් ඉස්සර මාර ට්‍රයි එකක් දෙන්නේ එහෙම ඊයම් කොලේ ගානට කඩලා චොක්ලට් එක කන්න..:lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :angry::angry:මම හොඳ ස්ලිම් හරිය...:lol:
    :rofl::rofl:
    අපි නොදන්නහ් ස්ලිම් තවහ් ටික දවසකින් බඩ හින්දා කිබොඩ් එක පෙනහ් එකකුත් නැතිවෙයි :lol:
    බිආර්බි ... නයිස් ටොකින් විත් යු
    11.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර චොක්ලට් කොලේ උඩින් කඩලා නේද?අපිත් ඉස්සර මාර ට්‍රයි එකක් දෙන්නේ එහෙම ඊයම් කොලේ ගානට කඩලා චොක්ලට් එක කන්න..:lol::lol:

    මන් නම් ඊයම් කොළෙත් ලෙවකනවා ..එකේනේ චොකලට් ටික.....:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mata dannam hithenawa chamaligen idiappa thuwakkuwa nayata hari illan wedi thiyan yanna ammapa... :angry::angry::angry:
    :lol:
    :cool: කොහොමද දැන් කකුල.....??
    ගොඩක් හොඳයි මාමේ.:yes:
    දෙන්න එක්ක මට වෙඩි තියන්න...:angry::angry:පොඩ්ඩක් ඉන්නවලා...මම පිඟන් දෙක තුනක් හොයාගන්නකන් ඉඳි ආප්ප එකතු කරන්න...:frown:
    වෙඩි තියන ඉඳි ආප්පෙත් කන්න හදන්නේ :lol:
    හොදයි නම් එච්චරයි....:D:D අපරාදේ කැරම් බෝඩ් ඒක....:lol::lol:
    හම්මෝ අයියේ තනියෙන් කන්න එපා සිනි ලෙඩ හැදෙයි....:shocked::shocked:

    මේ ඔයාට දරුමල්ලෝ ඉන්නවද අයියේ?:cool::cool:

    :shocked:
    හැමදාම කන්නේ නෑනේ

    තවම ඒ ගැන හිතුවේ නෑ
    එකෙක් ඉන්නවා.ඒ තමා මම:lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වෙඩි තියමු.....එකෙන්ම:cool::cool: හැබැයි ඉදිආප්ප ඔයා සප්ලයි කරගන්න ඕන...ගාන ඒක ඉදිආප්ප වෙඩිල්ලකට චොකලට් තීරු 1....කැමතිද?:lol:

    Meya pissu kiyanawa :oo: matama wedi thiya gannawa ehenam :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked:
    හැමදාම කන්නේ නෑනේ

    තවම ඒ ගැන හිතුවේ නෑ
    එකෙක් ඉන්නවා.ඒ තමා මම:lol:

    ow හැමදාම කන්න හොද නැහැ....ඒවා මට එවන්න:lol::lol:
    මන් නිකන් ඇහුවේ ඈ....මොකුත් හිතන්න එපා හොදේ..මේකේ ඉන්න සැහෙන පිරිසකට ඉන්නවනේ පැටව්...එකයි:D:D...මට නම් ඔය පැටව් කෙස් වැඩිය සෙට් වෙන්නේ නැහැ...මගේ අක්කගේ බබා මගේ කෙස් ටික අමුවට ගලවනවා අනික හුරනවා..එපා වෙලා ඉන්නේ ඒක නිසා ...:(:( පොඩි ළමයි ලගින් වත් මන් යන්නේ නැහැ දැන්:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::eek::eek: හෑ....ඒ මොකෝ ඒ......
    :P
    අපි නොදන්නහ් ස්ලිම් තවහ් ටික දවසකින් බඩ හින්දා කිබොඩ් එක පෙනහ් එකකුත් නැතිවෙයි :lol:
    බිආර්බි ... නයිස් ටොකින් විත් යු
    11.gif
    :lol::lol::P
    :yes::yes:
    මන් නම් ඊයම් කොළෙත් ලෙවකනවා ..එකේනේ චොකලට් ටික.....:lol::lol:
    :lol::lol:
    chamithcp;17978 වෙඩි තියන ඉඳි ආප්පෙත් කන්න හදන්නේ :lol:[/QUOTE said:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ගුඩ් මොනින්:D

    ටිකක් හොඳයි.කකුල දැන් ගොඩක් නවන්න පුළුවන්

    :angry::angry:
    ඩොකාට පෙන්නුවා.ආයේ සතියෙන් පෙන්නන්න ඕනේ

    චොකලට් ටිකනම් හම්බවෙන්නේ නෑ පුටේ.මම දෙනවා ඒවාට බැටේ.මේ ළඟදිත් තඩි චොකලට් එකක් ඉස්සර ඇඩ් වල පෙන්නන විදිහට කෑවා.:yes:

    හ්

    :lol::lol:

    Idimuma bahalada ? :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න මගෙන් චොක්ලට් පෙරේතයොන්ට..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්... ඩබලටම ඩබල් ගුඩ් මොර්නින්ග්!!!

    :shocked: හෆ්ෆටසිරිහ් චරිත්හ් ඔයාහ්......?? අවතාරේහ් මාරුහ් කරලාහ් අදුරහ් ගන්නත් බැරිහ් උනාහ්....... :yes: :P
     
    Status
    Not open for further replies.