උගේ කම්මැලි කම වෙන්න ඇති මචං. අයිඩීජීගෙන් අහපං ඒවගේ පීලි අලුතින් හදන්න බැරිද කියලා. ඇයි බං යකඩ පීල්ලයි ලොක් එකයිනේ. ඉතිං සීට් එකම දාන්න වියදම් කරන්නේ අපරාදෙනේ මචං.බලමු බලමු..... දෙන්න පුලුවන් උනොත් මේ මාසේ දෙනවා...... නැත්නම් අප්‍රේල් මුල දානවා සීට් දෙක...... පොලොන්නරු අදින්න තමා කල්පනාව ඊට පස්සේ........
![]()
බෑ මචන් ඒ පීලි දාලා හදන්න යන එක බොරු වැඩක් කියලා සීට් කඩේ එකා කිව්වා.... උගේ කම්මැලිකමටද දන්නේ නෑ......![]()
බලමු බලමු..... දෙන්න පුලුවන් උනොත් මේ මාසේ දෙනවා...... නැත්නම් අප්‍රේල් මුල දානවා සීට් දෙක...... පොලොන්නරු අදින්න තමා කල්පනාව ඊට පස්සේ........
හෙවි වෙහිකල් මෙච්චර කාලෙකට මට වද දීලා නෑ......
ලේලන්ඩ් රොක්ස්..... 
එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......

කමක් නෑ බං..... ෆ්‍රී ඈඩ් එකනේ..... කෝල් දෙක තුනක් හරි එයිනේ..... කාර් එක ගන්න එන උන්ට ලැප් හරි විකුණන්න බැරියෑ.....
එකනං අමු කම්මැලිකම...
උඹ නොකියා කියන්නේ ඕක මම දැම්මා කියලද බං.....?? 
