Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද උදේ මගේ බිල ආවා.... 127.55 යි.
    මම හිතුවේ බිල අඩුම තරමේ 3000 පනිවී කියලා... ඒත් අනිත් සිම් එක තියෙන මගේ කෙල්ලටත් ඇවිත් තියෙන්නේ 127.55 යි.
    ගන්න කෙනෙක් ඉන්නවා නම් බය නැතිව ගන්න...
    අපි මේ වෙද්දී පැය 100 කට වඩා කතා කරලත් තියෙනවා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: SRI305

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අද උදේ මගේ බිල ආවා.... 127.55 යි.
    මම හිතුවේ බිල අඩුම තරමේ 3000 පනිවී කියලා... ඒත් අනිත් සිම් එක තියෙන මගේ කෙල්ලටත් ඇවිත් තියෙන්නේ 127.55 යි.
    ගන්න කෙනෙක් ඉන්නවා නම් බය නැතිව ගන්න...
    අපි මේ වෙද්දී පැය 100 කට වඩා කතා කරලත් තියෙනවා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :cool::cool::):)

    Elazzz Thamai...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :cool: :cool: :cool: :cool: :cool:

    Thx Comment Ekata , Oyalatath Jaya Wewa !!




    aduwata ona nam kiyapan machan...Hutch 2000 Idan Thiyenawa...Mobi Aduwata Ekak Thiyenawa..Habai No Warrenty , Mokada Owa kawada Discon weida kiyala mata kiyanna ba...Ubata Aulak naththam mama Sim dennam...Dialog ehemath have...Eketh oya disconn Wena Seen atha...mama nam ewa deddima kiyala denne...passe mata dosak kiyanna bari wenna...

    Elakiri eke unge comment dakkane.,..Uda gaththa kenath e wage...Ewa no prob , Life time Use karana Puluwan Ginnak nathuwa.:yes:..Aduwatama balanawa nam Hutch ganin..Pre paid , Kisi aulak na...mata mona package eka gaththath ekai bun , comm ne labenne...ekai mama hama package eka ganama wisthara denne...ona ekak ganna kiyala.:yes:.mama wade genuine pita karala denawa..Eka dannawa , mawa danna un :)

    :yes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    math sim dekak gaththa...thama activ wela na man hithanne....kollan kellan wenuwen me gena yana upakarayata labana athme newei me athme kello burutha pitin labewa sadu sadu sadu !