Kosu praharawalin beraganna api genawa aluth balakayak. Ai awulda?![]()
කව්ද කොසු ප්රහාර එල්ල කරන්නේ? ඔයාල දැලේ දාගන්න දඟලන මාමිලාගේ නැන්දිලාද?

Kosu praharawalin beraganna api genawa aluth balakayak. Ai awulda?![]()

මොකක්
ඔය සිරවටමද
හෙන ගහන්න එපැයි.දාගෙන යන්න ඕනේ කලින් පාර වගේ![]()
සිරාවටම තමා චමිතෝ දෙරණ නිව්ස් ඇලර්ට් එක ආවාමයි මං දැනගත්තෙත්.......
දාගෙන ගිහිං දාගනිංකෝ අහක තියෙන බාල්දියක්.....

කව්ද කොසු ප්රහාර එල්ල කරන්නේ? ඔයාල දැලේ දාගන්න දඟලන මාමිලාගේ නැන්දිලාද?![]()

na.. na.. apiwa dale daganna dagalana mamilage nandilagen 
mata nam penne pc issaraha sitting wage
![]()
Monawada dakke?? Ane apitath kiyannakoo![]()

ෆුල්ෆේස් දාගෙන යන එක 21 වෙනිදායින් පස්සේ තහනම් කරලා බං..... දැන් ගනිංකෝ සල්ලි දීලා අළුතෙන් තව හෙල්මට් එකක්......![]()

ඒවා කොල්ලෝ අතරේ පමණයි![]()

onna ohe kiyamuko balanna 
na.. na.. apiwa dale daganna dagalana mamilage nandilagen
![]()
විජාතික කුමන්ත්රණ අපි පරාජය කරනවා 
ආප්ප හෙල්මට් දාගෙන ගිහිලා දත් ටික බඩට ගියාම ආණ්ඩුවෙන් නොමිලේ හක්කකුත් දෙනවද දන්නේ නෑ![]()
Ithin isuru patiyoo api api nehonna ohe kiyamuko balanna
![]()
.......අපි 64 මායම් වලින් ගැලවීම පිලිබඳ special training එකක් ලබපු උදළු බලකා සාමාජිකයෝ 
හිටියොත් දෙකට නැමී, දෙවියොත් ** අරී කියන්නේ ඕකට වෙන්ටැ....සියළුම හුයන්නෝ *කන්න උත්සහ කරන්නේ මේ අපිටමය......®

ඔය එක එක බලකා අටවන් ඇවිල්ල උදළු බලකාය අඩපන කරලා අහිංසක මාමිලව දැලේ දාගන්න අපි ඉඩ තියන්නේ නෑවිජාතික කුමන්ත්රණ අපි පරාජය කරනවා
![]()
ape sanji ayya witharamai ahinsaka..
eth dsn eyath narak wegena enawa oyala nisa

පූස් පාට් වලින් අපෙන් පාස්පෝට් ගන්න බෑ ඩෙලෝ.......අපි 64 මායම් වලින් ගැලවීම පිලිබඳ special training එකක් ලබපු උදළු බලකා සාමාජිකයෝ
![]()

Meyala kawruth na wage

ෆුල්ෆේස් දාගෙන යන එක 21 වෙනිදායින් පස්සේ තහනම් කරලා බං..... දැන් ගනිංකෝ සල්ලි දීලා අළුතෙන් තව හෙල්මට් එකක්......![]()
අද මං ගෙදර.... බේබි සිටිං.....

අවන එක තමයි අමාරුම නෙහ්මොකක්
ඔය සිරවටමද
හෙන ගහන්න එපැයි.දාගෙන යන්න ඕනේ කලින් පාර වගේ![]()
හරි හරි මම හිරු එකේ දැක්කා.සිරාවටම තමා චමිතෝ දෙරණ නිව්ස් ඇලර්ට් එක ආවාමයි මං දැනගත්තෙත්.......
දාගෙන ගිහිං දාගනිංකෝ අහක තියෙන බාල්දියක්.....
ආ මිනි මාමේ
ආප්ප හෙල්මට් දාගෙන ගිහිලා දත් ටික බඩට ගියාම ආණ්ඩුවෙන් නොමිලේ හක්කකුත් දෙනවද දන්නේ නෑ![]()