EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kosu praharawalin beraganna api genawa aluth balakayak. Ai awulda? :frown::P

    කව්ද කොසු ප්‍රහාර එල්ල කරන්නේ? ඔයාල දැලේ දාගන්න දඟලන මාමිලාගේ නැන්දිලාද?:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක් :angry::angry::angry:
    ඔය සිරවටමද :confused:
    හෙන ගහන්න එපැයි.දාගෙන යන්න ඕනේ කලින් පාර වගේ :angry::angry:

    සිරාවටම තමා චමිතෝ දෙරණ නිව්ස් ඇලර්ට් එක ආවාමයි මං දැනගත්තෙත්.......

    දාගෙන ගිහිං දාගනිංකෝ අහක තියෙන බාල්දියක්.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම තමා චමිතෝ දෙරණ නිව්ස් ඇලර්ට් එක ආවාමයි මං දැනගත්තෙත්.......

    දාගෙන ගිහිං දාගනිංකෝ අහක තියෙන බාල්දියක්.....
    :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆුල්ෆේස් දාගෙන යන එක 21 වෙනිදායින් පස්සේ තහනම් කරලා බං..... දැන් ගනිංකෝ සල්ලි දීලා අළුතෙන් තව හෙල්මට් එකක්......:dull:

    ආප්ප හෙල්මට් දාගෙන ගිහිලා දත් ටික බඩට ගියාම ආණ්ඩුවෙන් නොමිලේ හක්කකුත් දෙනවද දන්නේ නෑ :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no::no::oo: na.. na.. apiwa dale daganna dagalana mamilage nandilagen :P

    ඔය එක එක බලකා අටවන් ඇවිල්ල උදළු බලකාය අඩපන කරලා අහිංසක මාමිලව දැලේ දාගන්න අපි ඉඩ තියන්නේ නෑ :P විජාතික කුමන්ත්‍රණ අපි පරාජය කරනවා :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආප්ප හෙල්මට් දාගෙන ගිහිලා දත් ටික බඩට ගියාම ආණ්ඩුවෙන් නොමිලේ හක්කකුත් දෙනවද දන්නේ නෑ :growl:

    සියළුම හුයන්නෝ *කන්න උත්සහ කරන්නේ මේ අපිටමය......®
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ithin isuru patiyoo api api neh :rolleyes::love: onna ohe kiyamuko balanna :D

    පූස් පාට් වලින් අපෙන් පාස්පෝට් ගන්න බෑ ඩෙලෝ :P.......අපි 64 මායම් වලින් ගැලවීම පිලිබඳ special training එකක් ලබපු උදළු බලකා සාමාජිකයෝ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියළුම හුයන්නෝ *කන්න උත්සහ කරන්නේ මේ අපිටමය......®
    හිටියොත් දෙකට නැමී, දෙවියොත් ** අරී කියන්නේ ඕකට වෙන්ටැ....:baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔය එක එක බලකා අටවන් ඇවිල්ල උදළු බලකාය අඩපන කරලා අහිංසක මාමිලව දැලේ දාගන්න අපි ඉඩ තියන්නේ නෑ :P විජාතික කුමන්ත්‍රණ අපි පරාජය කරනවා :yes:

    Ammeee.... kohenda danne na ahinsaka :lol: ape sanji ayya witharamai ahinsaka.. :yes: eth dsn eyath narak wegena enawa oyala nisa :angry:

    Ha ha...gihin balagannakoo ehema unoth oyage helani hesharawa :lol::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පූස් පාට් වලින් අපෙන් පාස්පෝට් ගන්න බෑ ඩෙලෝ :P.......අපි 64 මායම් වලින් ගැලවීම පිලිබඳ special training එකක් ලබපු උදළු බලකා සාමාජිකයෝ :P
    :P:P
     
    Meyala kawruth na wage
    :P:P

    ෆුල්ෆේස් දාගෙන යන එක 21 වෙනිදායින් පස්සේ තහනම් කරලා බං..... දැන් ගනිංකෝ සල්ලි දීලා අළුතෙන් තව හෙල්මට් එකක්......:dull:

    අෆ්ෆටසිරි, දෑන් එහෙනම් ඩෙන්ටිස්ලට ඉස්සරහට වෑඩ වෑඩිවෙයි

    අද මං ගෙදර.... බේබි සිටිං.....
    :love::love::love::love:අවන එක තමයි අමාරුම නෙහ්

    මොකක් :angry::angry::angry:
    ඔය සිරවටමද :confused:
    හෙන ගහන්න එපැයි.දාගෙන යන්න ඕනේ කලින් පාර වගේ :angry::angry:

    කලින් පාර එනවුස් කලාට නීතිය ගෙනාවෙ නෑනේ මචන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිරාවටම තමා චමිතෝ දෙරණ නිව්ස් ඇලර්ට් එක ආවාමයි මං දැනගත්තෙත්.......

    දාගෙන ගිහිං දාගනිංකෝ අහක තියෙන බාල්දියක්.....
    හරි හරි මම හිරු එකේ දැක්කා.
    ගිය පාර වගේ ගේමක් අදින්න වෙනවනේ අයියා.
    බයික් පදින එවුන්ට අරක්ෂාවකට කියලා තියෙන්නෙත් ඔච්චරයි.
    අනික මුන් අර මංකොල්ල සීන් එකටනේ තහනම් කරන්නේ.නොර්මල් එක දාලා අර ඔක්සිපියුරා එකකුයි සන්ග්ලාස් 2යි දැම්මනම් ඒත් හොයාගන්න බෑනේ
    ආ මිනි මාමේ
    ආප්ප හෙල්මට් දාගෙන ගිහිලා දත් ටික බඩට ගියාම ආණ්ඩුවෙන් නොමිලේ හක්කකුත් දෙනවද දන්නේ නෑ :growl:

    කියලා වැඩක් නෑ මේ බූරුවෝ නම් අතිසාරේට අමුඩ ගහන එක තමා කරන්නේ.
    හොරු අල්ලන්න බැරි වෙන එකට ෆුල් ෆේස් දාන ලක්ෂ ගානක් පලි
     
    Status
    Not open for further replies.