දැන් කොහොමද හොඳටම සනීපද....
![]()
Man nam hithuwe ara apu suddonthekka ayyath rata giya kiyala

දැන් කොහොමද හොඳටම සනීපද....
![]()

උදේ වරුවේ වැඩ කරල ආවේ.ඉතින්...අද නයිට් ඩියුටිද?නැත්තන් මේ වෙලාවේ මේ පැත්තේ එන්නේ නෑනේ..
![]()

Man nam hithuwe ara apu suddonthekka ayyath rata giya kiyala![]()

ඒ කියන්නේ සංජී තමයි ඔයාලගේ ටාගට් එකසංජී මාමේ ගෙට යන්නෝ
![]()
අහ්හ්....සන්ජි අයියේ.....
![]()
![]()

ai akke.. hitapu gaman sanji ayya wilapa denne man ahuwuna wage umbala ahuwennepooo kiyala 

Ow ow... ashmi akka kata kahanawata kiwwe nane meke inna mamilawa narak karannema oya podi kattiya kiyala![]()
Ko ape ashmi akka thama penna naththe?wenadata me welawe innawane eya mehe... ada moko danna na naththe
![]()

වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....

ai akke.. hitapu gaman sanji ayya wilapa denne man ahuwuna wage umbala ahuwennepooo kiyala
![]()

තාම නෑ අයියේදැන් කොහොමද හොඳටම සනීපද....
![]()
මට කලිං වතාවේ එක පොලිස්කාරයෙක් සද්දේ දැම්මා අර චෝගම් එක්ෂිබිෂන් එකට යද්දී.... මම ඇහුව එව්වට ඌට කටඋත්තර නෑ......
අනිවා දැන් මමත් ඔක්සිපියුරා එකක් දාගෙන යනවා....
ඔව් මව් ත්රෙඩ් එකේ මාමිලාගේ ආරක්ෂාව බාරව ඉන්නේ උදළු බලකාය තමයි![]()

වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....

ayye nikan shami shami gannepa... demala ayage innawa shamila roththakma. Koi shamiwada andagahanne kiyala eyalath confuse wei 
Meh isuruwoo guti kanna asadasanji ayya witharai mata notherena dewal pawa kiyala denna inna ekama kena meke.. eyawa baya karannepa modaya
![]()
......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා 
වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....
අපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන
.......මොන දේ උනත් අපි ඉන්නවාවහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා
දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේඅපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන
.......මොන දේ උනත් අපි ඉන්නවා

අනේ බොල...අද ගෙදර මොකෝ?![]()
උදළු දෙක ISIS එකෙන් දාලා උස්සන්නේ...![]()

වහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා
දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේඅපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන
.......මොන දේ උනත් අපි ඉන්නවා

අනේ අනේ මේ චූටි නෝනගේ කපටිකම් වලට තාත්ති අහුවෙන හැටි...
වෙනදත් සුදු බත් විතරක් කන්න ඉල්ලනවා ඇති...මාළුව හොදි එක්ක කන්න ආස නැතිව..තාත්තිව අන්ඳලා දෝණි හොඳට...