EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :Pඉතින්...අද නයිට් ඩියුටිද?නැත්තන් මේ වෙලාවේ මේ පැත්තේ එන්නේ නෑනේ..:D
    උදේ වරුවේ වැඩ කරල ආවේ. :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කියන්නේ සංජී තමයි ඔයාලගේ ටාගට් එක :P සංජී මාමේ ගෙට යන්නෝ :rofl:

    වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ow ow... ashmi akka kata kahanawata kiwwe nane meke inna mamilawa narak karannema oya podi kattiya kiyala :yes:

    Ko ape ashmi akka thama penna naththe? :confused: wenadata me welawe innawane eya mehe... ada moko danna na naththe :confused::confused::confused:

    ඔව් මව් ත්‍රෙඩ් එකේ මාමිලාගේ ආරක්ෂාව බාරව ඉන්නේ උදළු බලකාය තමයි :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....

    :rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් කොහොමද හොඳටම සනීපද....:rolleyes:

    :cool::)
    තාම නෑ අයියේ
    මට කලිං වතාවේ එක පොලිස්කාරයෙක් සද්දේ දැම්මා අර චෝගම් එක්ෂිබිෂන් එකට යද්දී.... මම ඇහුව එව්වට ඌට කටඋත්තර නෑ......:lol:

    අනිවා දැන් මමත් ඔක්සිපියුරා එකක් දාගෙන යනවා....

    අනිවා ඔය රෙද්ද අයින් කලේ නැත්නම් අර විදිහට තමා මමනම් යන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මව් ත්‍රෙඩ් එකේ මාමිලාගේ ආරක්ෂාව බාරව ඉන්නේ උදළු බලකාය තමයි :yes:

    උදළු දෙක ISIS එකෙන් දාලා උස්සන්නේ...:P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....

    :rofl::rofl: ayye nikan shami shami gannepa... demala ayage innawa shamila roththakma. Koi shamiwada andagahanne kiyala eyalath confuse wei :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Meh isuruwoo guti kanna asada :angry::angry::angry: sanji ayya witharai mata notherena dewal pawa kiyala denna inna ekama kena meke.. eyawa baya karannepa modaya :frown::growl::angry:

    වහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා :oo:......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා :yes:

    වේලාව බලපු නැකැතා කිව්වා මට මාරකයක් තියෙනවා කියලා..... එක හරි එහෙනං..... ආඩවනේ අයියෝ මුරැගා ෂාමී....

    දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේ :dull: අපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන :yes:.......මොන දේ උනත් අපි ඉන්නවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා :oo:......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා :yes:

    දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේ :dull: අපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන :yes:.......මොන දේ උනත් අපි ඉන්නවා

    :rofl::rofl:අනේ බොල...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ගෙදර මොකෝ?:confused:

    මාතර නැති වුන අපේ ලොකුමාමගේ තුන්මාසේ බන ඊයේ......... අද දානේ...... අම්මයි තාත්තයි එහෙ ගියා........ දේදුනුට අලුත් තැන හින්දා නිවාඩු ගන්න බෑ........... ඉතිං අවසන් ප්‍රතිපලය මම ගෙදර ඉඳන් බේබි සිටින්..............
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උදළු දෙක ISIS එකෙන් දාලා උස්සන්නේ...:P

    ඔයා ISIS සාමාජිකාවක් නේද ඒ කියන්නේ?:P

    ISIS ත්‍රස්තවාදයෙන් MC රැකගනිමු - උදළු බලකාය වටා එක්වෙමු :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා :oo:......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා :yes:

    දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේ :dull: අපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන :yes:.......මොන දේ උනත් අපි ඉන්නවා

    Road roller eken arakshaka balakaya chappa karanawa :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:අනේ අනේ මේ චූටි නෝනගේ කපටිකම් වලට තාත්ති අහුවෙන හැටි...:love::love:වෙනදත් සුදු බත් විතරක් කන්න ඉල්ලනවා ඇති...මාළුව හොදි එක්ක කන්න ආස නැතිව..තාත්තිව අන්ඳලා දෝණි හොඳට...:yes::rofl::P

    එහෙමහරි කනවනම් දෙනවනේ බත් මුට්ටියම උනත්......... කොහෙද කටේ තියන්නේ නෑ.......... අද පුදුමයි.........
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl: ayye nikan shami shami gannepa... demala ayage innawa shamila roththakma. Koi shamiwada andagahanne kiyala eyalath confuse wei :baffled:
    :lol::lol::lol:
    වහාම සංජී මාමිගේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරන්න සිද්ද වෙනවා :oo:......සංජී ආරක්ෂක කමිටුවක් පත් කරනවා :yes:

    දැන්ම බලාපොරොත්තු සුන් කරගන්න එපා මාමේ :dull: අපි බලමු මේකෙන් ගැලවෙන විදිහක් ගැන :yes:.......මොන දේ උනත් අපි ඉන්නවා

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.