මචන් ඔන්න Suzuki gixxer 155cc එක ලංකාවට ඇවිල්ල FZs එකට වඩා තෙල් කරනවලු indian web site වල තියෙන්නේ review දාපුව
දැන් show room වලට දාළලු මම call කරලා බැලුව FZs එකට වඩා ගණනුත් අඩුයි 3.27i ගානක් විතර වෙයි කියල කිව්වා
මම සදුදා යන්න ඉන්නේ බලන්න ..
මොකෝ යාලුවෝ කියන්නේ මම බැලුවේ 2ක් විතර දාල ඉතුරු ටික ෆිනැස් එකක් දාල ගන්න .
ඔක්කොම එකපාර දීල ගන්න හිතෙන්නේ නැහැ .. තව වෙන වැඩකටත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ නිසා
මොකෝ යාලුවෝ කියන්නේ මේක මේවගේ ගානක් දීල ගන්න එක පාඩුයිද
තෙල් 45 - 55 අතර වගේ කරනවලු ..
තව බාන්ඩයක් තියනවා honda එකේ Honda trigger එකත් හොදයි අරක තරම් look එකක් නැති උනාට එකේ තෙල් 50 - 60 අතර කරනවලු
මේකනම් ගත්ත අයත් ඇති මේකේ මොකෝ යාලුවෝ කියන්නේ
ආසනම් gixxer එකට යන්න ඊත් වෙලාවකට trigger එකත් හොදයි කියල හිතෙනවා double disk and back person seat comfortable නිසා
ඕගොල්ලොත් දාන්න බලන්න vote එකක්
Authorized agents for Suzuki motorbikes in Sri Lanka
No. 315, Deans Road, Colombo 10
+94 11 2542883/4
+94 11 2680724/5
http://ikman.lk/en/suzuki-gixxer-2014-for-sale-colombo

Last edited:

mata thawa oya budget ekata enna 90k withara madi ban.thawa tika dawasak iwasanna wenawa.A kiyanne ban echara ikmanata bike set ekak gihin da
un bike kiyak withara sale karalada danne na denata