EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මොකටද ෆට්ට කට්ටක් කෑවේ වෙලට ගිය වෙලේ පිදුරැ ඔනා තරං තියෙන්න ඇතිනේ කන්න........:rofl::P
:dull::dull: අම්මපා පැනගෙන කාගෙන කාගෙන යන්න හිතුනා....එපා උනා ඈ.....:dull::dull:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවස් 4ක් තිස්සේ සර්කිට් 4ක් හැදුවා පන කඩාගෙන..:dull: හම එකේම එක එක අවුල්... :(අන්තිම එක යන්තම් ගොඩ දාගන්න හදනවා දැන්.. :dull:

    h4kJb5Z.jpg

    මට මොකක්හරි එකක් හදලා කෙල වුනොත් ඔහොම්මම තමා..:sorry: කනපිට හරෝලා හොයන්න වෙන ලෙඩමයි සෙට්වෙන්නේ...:dull:

    මොකෝ කුකුලෝ මේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ කුකුලෝ මේ :dull:

    මාගේ අඳෝනාව!!:baffled:

    pickit 2 ප්‍රෝග්‍රමර් බන්...:yes: කඩෙන් ගන්නෙ නැතුව හැදුවා..:yes:

    පලවෙනි එක - USB ඩෙටෙක්ට් කරනවා චිප් එක අඳුරගන්නෙ නෑ.. ඒකෙ උන් දීල තියන කෑලි මෙහෙ ගන්න නෑ. ඒවට වෙන ඒව දැම්මේ. ඒ හින්ද කියමුකෝ..

    දෙවෙනි එක - නෙට් එකෙන් ගත්ත වෙනම ඩිසයින් එකක්. USB device not recognized විතරමයි.

    තුන්වෙනි එක - පලවෙනි එකේම ඩිසයින් එක මෙහෙ තියන ට්‍රාන්සිස්ටර් දාන්න පුලුවන් විදියට වෙනස් කරලා.. පටන් ගත්තු තැන ඉඳලා පිස්සු කෙලිනවා. කනෙක්ට් ඩිස්කනෙක්ට් වෝල්ටේජ් එරර් එක විකාරයයි.

    හතරවෙනි එක - එකෙක් හදල වැඩකරනවමයි කිව්ව එකක්..සේරම කියල තියන කෑලින් උන්ගෙම PCB එක. හදපු ගමන් චිප් ඩිටෙක්ට් කරගත්තා දැන් ඩිටෙක්ට් කරන්නේ නෑ.. කිසිම ලෙඩක් නෑ හැම අවුට්පුට් එකක්ම හරියටම වැඩ කරනවා... මේකෙනම් කිසිම කේස් එකක් නෑ හොයාගන්න. ඒත් අරැහෙමයි...

    මොන පයන්නක්ද මංදා....:baffled::baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරිදු මල්ලි ඔයා ටිකක් රෙස්ට් එකේ ඉදලා ආයෙම හැදුවොත් මොකෝ....එතකොටත් හරියනවා නෙහ්...ඔය සින්දුවක් එහෙම අහලා පටන් ගන්න ආයෙත්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් කුඩු වික්කා නම් හොදා..සෙද්ද...මට එපා වෙලා ඉන්නේ...:dull::dull:

    දැන් ඉතින් වී වේලන්න එහෙමත් එපැයි...නේද?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලි ඔයා ටිකක් රෙස්ට් එකේ ඉදලා ආයෙම හැදුවොත් මොකෝ....එතකොටත් හරියනවා නෙහ්...ඔය සින්දුවක් එහෙම අහලා පටන් ගන්න ආයෙත්

    හපෝයි.. දැන්නම් ඇතිවෙලා.. :dull: බලමු.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාගේ අඳෝනාව!!:baffled:

    pickit 2 ප්‍රෝග්‍රමර් බන්...:yes: කඩෙන් ගන්නෙ නැතුව හැදුවා..:yes:

    පලවෙනි එක - USB ඩෙටෙක්ට් කරනවා චිප් එක අඳුරගන්නෙ නෑ.. ඒකෙ උන් දීල තියන කෑලි මෙහෙ ගන්න නෑ. ඒවට වෙන ඒව දැම්මේ. ඒ හින්ද කියමුකෝ..

    දෙවෙනි එක - නෙට් එකෙන් ගත්ත වෙනම ඩිසයින් එකක්. USB device not recognized විතරමයි.

    තුන්වෙනි එක - පලවෙනි එකේම ඩිසයින් එක මෙහෙ තියන ට්‍රාන්සිස්ටර් දාන්න පුලුවන් විදියට වෙනස් කරලා.. පටන් ගත්තු තැන ඉඳලා පිස්සු කෙලිනවා. කනෙක්ට් ඩිස්කනෙක්ට් වෝල්ටේජ් එරර් එක විකාරයයි.

    හතරවෙනි එක - එකෙක් හදල වැඩකරනවමයි කිව්ව එකක්..සේරම කියල තියන කෑලින් උන්ගෙම PCB එක. හදපු ගමන් චිප් ඩිටෙක්ට් කරගත්තා දැන් ඩිටෙක්ට් කරන්නේ නෑ.. කිසිම ලෙඩක් නෑ හැම අවුට්පුට් එකක්ම හරියටම වැඩ කරනවා... මේකෙනම් කිසිම කේස් එකක් නෑ හොයාගන්න. ඒත් අරැහෙමයි...

    මොන පයන්නක්ද මංදා....:baffled::baffled::baffled:

    Try and try..one day you can fly කිව්වලු...හරිඳුවෝ...ට්‍රයි එක අතාරින්න එපා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    naha..අද බුතයා දාලා කැපුවේ....ඒ සෙද්ද එරුනනේ..:dull::dull: එපා උනා

    ඔව් කුඩු වික්කා නම් හොදා..සෙද්ද...මට එපා වෙලා ඉන්නේ...:dull::dull:

    :oo: මේකි දැන් අපි එක්කම ඉදලා හොදටම පැහිලා වගේ..... :dull:
     
    Status
    Not open for further replies.