EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිදු මල්ලි ඔයා ටිකක් රෙස්ට් එකේ ඉදලා ආයෙම හැදුවොත් මොකෝ....එතකොටත් හරියනවා නෙහ්...ඔය සින්දුවක් එහෙම අහලා පටන් ගන්න ආයෙත්

    aluth welak baluwanam hari yai :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oluwa kekkumai nangi...oluwa palenna wage :dull:

    අනේ..:sorry:පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද?ඇයි අද අව්වේ ගියාද?ඔලුවට තෙල් ටිකක් දාලා මසාජ් පාරක් දම්මවගන්න...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Try and try..one day you can fly කිව්වලු...හරිඳුවෝ...ට්‍රයි එක අතාරින්න එපා..:yes:

    මාගාව තිබ්බ කෑලි බෑලි ඉවරයි සේරම දැන්.. බලමු.. ඉලඟට තියෙන්නේ හොඳවයින් කොපියක් දෙන්න තමා වැඩකරන එකක් කඩෙන් අරන්...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාගේ අඳෝනාව!!:baffled:

    pickit 2 ප්‍රෝග්‍රමර් බන්...:yes: කඩෙන් ගන්නෙ නැතුව හැදුවා..:yes:

    පලවෙනි එක - USB ඩෙටෙක්ට් කරනවා චිප් එක අඳුරගන්නෙ නෑ.. ඒකෙ උන් දීල තියන කෑලි මෙහෙ ගන්න නෑ. ඒවට වෙන ඒව දැම්මේ. ඒ හින්ද කියමුකෝ..

    දෙවෙනි එක - නෙට් එකෙන් ගත්ත වෙනම ඩිසයින් එකක්. USB device not recognized විතරමයි.

    තුන්වෙනි එක - පලවෙනි එකේම ඩිසයින් එක මෙහෙ තියන ට්‍රාන්සිස්ටර් දාන්න පුලුවන් විදියට වෙනස් කරලා.. පටන් ගත්තු තැන ඉඳලා පිස්සු කෙලිනවා. කනෙක්ට් ඩිස්කනෙක්ට් වෝල්ටේජ් එරර් එක විකාරයයි.

    හතරවෙනි එක - එකෙක් හදල වැඩකරනවමයි කිව්ව එකක්..සේරම කියල තියන කෑලින් උන්ගෙම PCB එක. හදපු ගමන් චිප් ඩිටෙක්ට් කරගත්තා දැන් ඩිටෙක්ට් කරන්නේ නෑ.. කිසිම ලෙඩක් නෑ හැම අවුට්පුට් එකක්ම හරියටම වැඩ කරනවා... මේකෙනම් කිසිම කේස් එකක් නෑ හොයාගන්න. ඒත් අරැහෙමයි...

    මොන පයන්නක්ද මංදා....:baffled::baffled::baffled:

    ඔය අන්තිම එකේ කේස් එක මැෂිමේ USB වල ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාගාව තිබ්බ කෑලි බෑලි ඉවරයි සේරම දැන්.. බලමු.. ඉලඟට තියෙන්නේ හොඳවයින් කොපියක් දෙන්න තමා වැඩකරන එකක් කඩෙන් අරන්...:dull:

    ඉස්සෙල්ලම ඒකනෙ කරන්න තිබ්බේ...මුලින් කොපි කරලා හදලා පස්සේ තමන්ගේ අදහසුත් දාලා ටිකක් සංකීර්ණ විදිහට හදනවා...කෑලි බෑලි වැඩියෙනුත් දාලා..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ..:sorry:පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද?ඇයි අද අව්වේ ගියාද?ඔලුවට තෙල් ටිකක් දාලා මසාජ් පාරක් දම්මවගන්න...:)

    panadol biwwa nangi .... ada mahansi una godak..dawalta kannath bari una...mega bottle ekak thamaa dawasema biwwe...oluwa kakkuma eka nisa wenna athi..loku.putha nalalata siddalepa gaala massage ekak danawa den
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: මේකි දැන් අපි එක්කම ඉදලා හොදටම පැහිලා වගේ..... :dull:

    :dull::dull::dull: මට මේ ඔක්කොම එපා වෙලා අෆ්ෆා....ඒ අස්සේ මේ මහ රෑ මාව ඉනටර්විවු කළා කියන්නකෝ....:dull::dull: මට හෙට ආයෙම කතා කරන්නම් කිවුවේ....හෙට ගත්තත් ඔච්චර තමයි ලොල්:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull::dull::dull: මට මේ ඔක්කොම එපා වෙලා අෆ්ෆා....ඒ අස්සේ මේ මහ රෑ මාව ඉනටර්විවු කළා කියන්නකෝ....:dull::dull: මට හෙට ආයෙම කතා කරන්නම් කිවුවේ....හෙට ගත්තත් ඔච්චර තමයි ලොල්:P:P

    එහෙනම් රෑට කරන ජොබ් එකක් වෙන්න ඇති :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    panadol biwwa nangi .... ada mahansi una godak..dawalta kannath bari una...mega bottle ekak thamaa dawasema biwwe...oluwa kakkuma eka nisa wenna athi..loku.putha nalalata siddalepa gaala massage ekak danawa den

    කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...:)අනේ ලොක්කා ශෝයිනේ..:D:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය අන්තිම එකේ කේස් එක මැෂිමේ USB වල ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ :dull:

    අනේමංදා බන්.. ලැප් එකට දාල බලන්න ඕනේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සෙල්ලම ඒකනෙ කරන්න තිබ්බේ...මුලින් කොපි කරලා හදලා පස්සේ තමන්ගේ අදහසුත් දාලා ටිකක් සංකීර්ණ විදිහට හදනවා...කෑලි බෑලි වැඩියෙනුත් දාලා..:)

    බලමු බලමූ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් රෑට කරන ජොබ් එකක් වෙන්න ඇති :P

    nuWZHsq.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...:)අනේ ලොක්කා ශෝයිනේ..:D:love:

    lokka thamai mage phisiyo :D kakula amaruwa honda kareth lokka thel gaala :love:
     
    Status
    Not open for further replies.