naha..අද බුතයා දාලා කැපුවේ....ඒ සෙද්ද එරුනනේ..එපා උනා
ඒ බූතය ඔය බූතයව දැකල බය වෙන්න ඇති
naha..අද බුතයා දාලා කැපුවේ....ඒ සෙද්ද එරුනනේ..එපා උනා
හරිදු මල්ලි ඔයා ටිකක් රෙස්ට් එකේ ඉදලා ආයෙම හැදුවොත් මොකෝ....එතකොටත් හරියනවා නෙහ්...ඔය සින්දුවක් එහෙම අහලා පටන් ගන්න ආයෙත්

oluwa kekkumai nangi...oluwa palenna wage![]()
පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද?ඇයි අද අව්වේ ගියාද?ඔලුවට තෙල් ටිකක් දාලා මසාජ් පාරක් දම්මවගන්න...
Try and try..one day you can fly කිව්වලු...හරිඳුවෝ...ට්‍රයි එක අතාරින්න එපා..![]()

මාගේ අඳෝනාව!!
pickit 2 ප්රෝග්රමර් බන්...කඩෙන් ගන්නෙ නැතුව හැදුවා..
පලවෙනි එක - USB ඩෙටෙක්ට් කරනවා චිප් එක අඳුරගන්නෙ නෑ.. ඒකෙ උන් දීල තියන කෑලි මෙහෙ ගන්න නෑ. ඒවට වෙන ඒව දැම්මේ. ඒ හින්ද කියමුකෝ..
දෙවෙනි එක - නෙට් එකෙන් ගත්ත වෙනම ඩිසයින් එකක්. USB device not recognized විතරමයි.
තුන්වෙනි එක - පලවෙනි එකේම ඩිසයින් එක මෙහෙ තියන ට්‍රාන්සිස්ටර් දාන්න පුලුවන් විදියට වෙනස් කරලා.. පටන් ගත්තු තැන ඉඳලා පිස්සු කෙලිනවා. කනෙක්ට් ඩිස්කනෙක්ට් වෝල්ටේජ් එරර් එක විකාරයයි.
හතරවෙනි එක - එකෙක් හදල වැඩකරනවමයි කිව්ව එකක්..සේරම කියල තියන කෑලින් උන්ගෙම PCB එක. හදපු ගමන් චිප් ඩිටෙක්ට් කරගත්තා දැන් ඩිටෙක්ට් කරන්නේ නෑ.. කිසිම ලෙඩක් නෑ හැම අවුට්පුට් එකක්ම හරියටම වැඩ කරනවා... මේකෙනම් කිසිම කේස් එකක් නෑ හොයාගන්න. ඒත් අරැහෙමයි...
මොන පයන්නක්ද මංදා....![]()

මාගාව තිබ්බ කෑලි බෑලි ඉවරයි සේරම දැන්.. බලමු.. ඉලඟට තියෙන්නේ හොඳවයින් කොපියක් දෙන්න තමා වැඩකරන එකක් කඩෙන් අරන්...![]()

අනේ..පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද?ඇයි අද අව්වේ ගියාද?ඔලුවට තෙල් ටිකක් දාලා මසාජ් පාරක් දම්මවගන්න...
![]()
මේකි දැන් අපි එක්කම ඉදලා හොදටම පැහිලා වගේ.....
![]()


මට මේ ඔක්කොම එපා වෙලා අෆ්ෆා....ඒ අස්සේ මේ මහ රෑ මාව ඉනටර්විවු කළා කියන්නකෝ....
මට හෙට ආයෙම කතා කරන්නම් කිවුවේ....හෙට ගත්තත් ඔච්චර තමයි ලොල්

හපෝයි.. දැන්නම් ඇතිවෙලා..බලමු.
![]()

මමත් එහෙමයි ඉස්සර කොඩින් කරන කාලේමට මේ ඔක්කොම එපා වෙලා අෆ්ෆා....ඒ අස්සේ මේ මහ රෑ මාව ඉනටර්විවු කළා කියන්නකෝ....
මට හෙට ආයෙම කතා කරන්නම් කිවුවේ....හෙට ගත්තත් ඔච්චර තමයි ලොල්
![]()

panadol biwwa nangi .... ada mahansi una godak..dawalta kannath bari una...mega bottle ekak thamaa dawasema biwwe...oluwa kakkuma eka nisa wenna athi..loku.putha nalalata siddalepa gaala massage ekak danawa den
අනේ ලොක්කා ශෝයිනේ..

ඔය අන්තිම එකේ කේස් එක මැෂිමේ USB වල ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ![]()

ඉස්සෙල්ලම ඒකනෙ කරන්න තිබ්බේ...මුලින් කොපි කරලා හදලා පස්සේ තමන්ගේ අදහසුත් දාලා ටිකක් සංකීර්ණ විදිහට හදනවා...කෑලි බෑලි වැඩියෙනුත් දාලා..![]()

කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
![]()
kakula amaruwa honda kareth lokka thel gaala 
lokka thamai mage phisiyokakula amaruwa honda kareth lokka thel gaala
![]()



