උඹ කිපාරක් sex කරල තියනවද.?

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කවුද බන් ඕවා ගණන් කර කර කරන්නේ... බෑදලා අවු. 5 යි. දෑන් නම් පුරුද්දට වගේ කරන්නේ... මේ දවස්වල වාරකන් බන්.... දුක තමයි රන්ජනී.....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    teYGi.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    තාම sex කරලා නෑ එකපාරක් වත්. බඩු ගහන්න හිරිකිතයි. බැදලම කරනවා.

    ඔය පටලෙ බල බල ලව් කරන්න බැහැ බං.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙදිම අදකාලෙ ගොඩක් කෙල්ලො ඕක කඩාගන්නවා.. සමහර උන්ගෙ පිහිටන්නෙ නෑ.. ඔය ජිම්නාස්ටික්, ඩාන්සිං කරන අයගෙත් කන්‍යාපටලය කැඩෙනවා.. සමහර කෙල්ලො දූෂණය වෙනවා.. ඉතිං ඕක බල බල ලව් කරන්න ගියොත් උන්ට මේ කපේක කසාඳයක් කරගන්න හම්බෙන්නෑ..

    කොල්ලෙක්ට ඕන හැටියෙ බඩු ගහලා, ගෑනු එක්ක නිදාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.. ඌ අන්තිමට යාලුවෙන කෙල්ල වෙන මිනිහෙක් එක්ක නිදාගෙන තිබ්බොත් ඒක වැරදියි.. ඒකි බඩුව.. ඔව්වා වැරදි මිමි බං.. ආදරයෙදි ඔව්වා සම්මත නැහැ.. දෙන්නට දෙන්නා හඳුනාගැනීම විතරයි වැදගත් වෙන්නෙ..

    රෙද්ද තමයි. ඔය එක එක පිම්පි dial ඕව කලාට මොලේ ඇති එකෙක් ඕවගේ ගොන් ආතල් ගන්නවද බන් :lol:

    දැන් හැම කෙල්ලම sports කරනවද :P :lol:
    පොඩි කාලේ මෝල් අමාරුව නොහැදුන. වැඩිය ලොකුවට sports නොකරපු ජිම්නාස්ටික් නොකරපු, දූෂණය නොවුන කෙල්ලො ලංකාවෙ නැද්ද බන් :rofl::rofl:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,719
    113
    Gampaha
    තාම sex කරලා නෑ එකපාරක් වත්. බඩු ගහන්න හිරිකිතයි. බැදලම කරනවා.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යකෝ බලන් යද්දි මේකේ ගෑණියෙක්ව හැබැහින් හෙලුවෙන් දැකපු නැති හෙන සෙට් එකක් ඉන්නවනේ. හැබැයි මුන් සෙක්ස් ගැන ඇහුවොත් අපිටත් උගන්නයි. :eek:
    haha best comment so far
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Roos gihilla na...But girl gedara ekka gena awilla tiyenwa....fun gatta..but she still a virgin..I know my limits..!
    ..Badu nam jeewiteta gahala na..!! :)
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    තාම sex කරලා නෑ එකපාරක් වත්. බඩු ගහන්න හිරිකිතයි. බැදලම කරනවා. :D
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මම මේ නිකමට වගේ අහන්නේ...
    දැන් ඕක අපි මෙතන කිව්වා කියලා මොනවද අපිට ලැබෙන දේවල්...?
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: