ඔය පටලෙ බල බල ලව් කරන්න බැහැ බං.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙදිම අදකාලෙ ගොඩක් කෙල්ලො ඕක කඩාගන්නවා.. සමහර උන්ගෙ පිහිටන්නෙ නෑ.. ඔය ජිම්නාස්ටික්, ඩාන්සිං කරන අයගෙත් කන්යාපටලය කැඩෙනවා.. සමහර කෙල්ලො දූෂණය වෙනවා.. ඉතිං ඕක බල බල ලව් කරන්න ගියොත් උන්ට මේ කපේක කසාඳයක් කරගන්න හම්බෙන්නෑ..
කොල්ලෙක්ට ඕන හැටියෙ බඩු ගහලා, ගෑනු එක්ක නිදාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.. ඌ අන්තිමට යාලුවෙන කෙල්ල වෙන මිනිහෙක් එක්ක නිදාගෙන තිබ්බොත් ඒක වැරදියි.. ඒකි බඩුව.. ඔව්වා වැරදි මිමි බං.. ආදරයෙදි ඔව්වා සම්මත නැහැ.. දෙන්නට දෙන්නා හඳුනාගැනීම විතරයි වැදගත් වෙන්නෙ..