EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දැං මම එතන වැඩ සිද්ද වෙන විදිය දන්නවා. ඒ නිසා අපි යමු ඊගාව පාර. ගමන ලේසි නෑ. පට්ට කට්ටක් කන්න තියෙන්නේ. දුවිලි කන්න වෙන්නේ. කරෝල වේලෙනවා වගේ වේලෙන්න තියෙන්නේ මුහුදේ. රෑට ගහක් යට නිදිය ගන්න තියෙන්නේ. ඒවා බොලාට අවුලක් නෑ කියලා මම දන්නව. මම තොපි එක්ක ට්‍රිප් ගිහින් නැතුව යෑ. කොච්චර සෙට් හිටියත් තාම අපි තමා ලොවෙත් පට්ටම ටීම් එක.. :yes: :yes: ලබන අවුරුද්දේ යමං. පෙබරවාරි මාසේ මම දවස් හොයලා බලලා කියන්නම්. යාපනේට කොච්චියේ ගිහින්. කුරිකට්ටුවාන් වලට බස් එකේ ගිහිලා ෆෙරියේ යමං. දවස් 04ක් යනවා හැබැයි ගමනට..

මේ දූපතට කිට්ටුවෙනකොට අපි..
http://s29.postimg.org/7bc9c15p3/WP_20150228_014.jpg

මැප් එකේ ස්ක්‍රීන් ස්ෂොට් එක.
http://s29.postimg.org/3nwi5yxhz/wp_ss_20150228_0002.png


ඉන්දියාවේ රාමේෂ්වරම් වල TV Tower එක පේනවා මුහුදට. මෙන්න මේක..
rameswaram.jpg


අපිට ඕනෙ නම් පොඩි වෙළඳාමක් කරගන්න පුළුවන් ගිහිලා.. :rolleyes:
පට්ටනේ බන්.ලොවෙත් අනිවා එකනම්.
කොහේ නිදාගත්තම මොකද ගමන යන්න තියෙනවා නම්.කච්චතිව් වලට ළඟ තලෙමන්නරමේ ඉඳලද ජැෆ්නා ඉඳලද?මේකනම් යන්නම ඕනේ එකක්.මට මාර ආසයි අර ටවර් එක පේනවා බලන්න

මම ගියා බං ෆෝටීස් එක ගාවට.. හිටු පොටෝ එකක් දාන්න... :D
එල
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් ලක්.... :P
    දැං කොයි කාලේ විතරද ඕක පටන් ගන්නේ? :rolleyes:

    හරියකට ඇවිදගන්න පුලුවන් වුනාම.. තව මාස දෙකකින් වගේ...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා පලයන් බං ලංකාව වටේම....... මම හරිම ආසාවෙන් ඉන්න ඒත් හරිම අඩුවෙන් කරගන්න පුළුවන් වෙච්චි දේ තමා ඔය සංචාරය කිරිල්ල.....

    පොඩ්ඩි එක්ක ගිහින් අමාරුයි බං.....

    බලමු බලමු මොකක්හරි කොරගෙන යමූ...:yes::yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl:හැබැයි මරු නේද එහෙම මගදි උයාගෙන කාලා එහෙම යන ට්‍රිප්... ආසයි එහෙම යන්න..:D:love:

    Api nam gihin thiyenawa oya wage trip campus kaledi.. fattai :love::love: eth ithin cooking wade karanne ape kollo set eka :baffled::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:හැබැයි මරු නේද එහෙම මගදි උයාගෙන කාලා එහෙම යන ට්‍රිප්... ආසයි එහෙම යන්න..:D:love:

    කියලා වැඩක් නෑ...... ලුනුයි බතුයි කෑවත් හරි රසයි අෆ්ෆා එහෙම මගදී කද්දී...... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Api nam gihin thiyenawa oya wage trip campus kaledi.. fattai :love::love: eth ithin cooking wade karanne ape kollo set eka :baffled::rofl::rofl:

    ගෙදර ඉන්න කාලේ පවුලේ අය එක්ක යද්දි ගෙදරින් කෑම හදන් ගිහින් මගදි කලා තියේ...ඒකත් මරු.. :D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න ආස්මි ඇන්ටිට මං ගානේ..:cool: මේක දාමු අවතාරෙට...:yes::yes::yes:

    4Sbclr5.gif

    Woow..මරු හලෝ...අද අයිස් ක්‍රීම් එකක් ගෙනත් ඔහොම කන්න ඕනේ..:D:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටනේ බන්.ලොවෙත් අනිවා එකනම්.
    කොහේ නිදාගත්තම මොකද ගමන යන්න තියෙනවා නම්.කච්චතිව් වලට ළඟ තලෙමන්නරමේ ඉඳලද ජැෆ්නා ඉඳලද?මේකනම් යන්නම ඕනේ එකක්.මට මාර ආසයි අර ටවර් එක පේනවා බලන්න


    එල

    ලඟම ගොඩබිම ඩෙල්ෆ්ට්. Delft DS එකට තමා අයිති වෙන්නේ. Navy එකෙන් පාලනය වෙන්නෙත් Delft වල ඉඳං. ඊට පස්සේ ලඟම පුන්ඩුකුතිව් වල කුරිකට්ටුවාන් ජැටිය. (අපි නාගදීපේ යන ජැටිය) දුරම මන්නාරම. තලේමන්නාරමෙනුත් බොට්ටු යනවා. ඒක ලඟයි. මට ඉතිං අහවල් එකේ අමාරුවක් තියෙනවා නේ. ඒ නිසා මම මන්නාරමෙන් ගියේ. (තලේමන්නාරම නෙමෙයි) අනිත් එක සෑන්ඩ් බෑන්ක්ස් අස්සෙන් රිංගලා යන්න මට ලොකු ආසාවක් තිබුනා ඩිංගියක. ඒ නිසා තමයි මමයි මාත් එක්ක ගිය අයියයි ඒ විදියට ගමන ප්ලෑන් කරේ. එහෙදි සමහර බොට්ටු හම්බ උනා බත්තලන්ගුන්ඩුවේ ඉඳන් ආපු. එයාලා රිංගන්නේ සෑන්ඩ් බෑන්ක්ස් වල දෙවෙනි එකයි තුන්වෙනි එකයි (අපි ගිය එක) මැද්දෙන්... ටවර් එක හොඳට පේනවා..
     
    Status
    Not open for further replies.