පට්ටනේ බන්.ලොවෙත් අනිවා එකනම්.දැං මම එතන වැඩ සිද්ද වෙන විදිය දන්නවා. ඒ නිසා අපි යමු ඊගාව පාර. ගමන ලේසි නෑ. පට්ට කට්ටක් කන්න තියෙන්නේ. දුවිලි කන්න වෙන්නේ. කරෝල වේලෙනවා වගේ වේලෙන්න තියෙන්නේ මුහුදේ. රෑට ගහක් යට නිදිය ගන්න තියෙන්නේ. ඒවා බොලාට අවුලක් නෑ කියලා මම දන්නව. මම තොපි එක්ක ට්‍රිප් ගිහින් නැතුව යෑ. කොච්චර සෙට් හිටියත් තාම අපි තමා ලොවෙත් පට්ටම ටීම් එක..![]()
ලබන අවුරුද්දේ යමං. පෙබරවාරි මාසේ මම දවස් හොයලා බලලා කියන්නම්. යාපනේට කොච්චියේ ගිහින්. කුරිකට්ටුවාන් වලට බස් එකේ ගිහිලා ෆෙරියේ යමං. දවස් 04ක් යනවා හැබැයි ගමනට..
මේ දූපතට කිට්ටුවෙනකොට අපි..
http://s29.postimg.org/7bc9c15p3/WP_20150228_014.jpg
මැප් එකේ ස්ක්‍රීන් ස්ෂොට් එක.
http://s29.postimg.org/3nwi5yxhz/wp_ss_20150228_0002.png
ඉන්දියාවේ රාමේෂ්වරම් වල TV Tower එක පේනවා මුහුදට. මෙන්න මේක..
![]()
අපිට ඕනෙ නම් පොඩි වෙළඳාමක් කරගන්න පුළුවන් ගිහිලා..![]()
කොහේ නිදාගත්තම මොකද ගමන යන්න තියෙනවා නම්.කච්චතිව් වලට ළඟ තලෙමන්නරමේ ඉඳලද ජැෆ්නා ඉඳලද?මේකනම් යන්නම ඕනේ එකක්.මට මාර ආසයි අර ටවර් එක පේනවා බලන්න
එලමම ගියා බං ෆෝටීස් එක ගාවට.. හිටු පොටෝ එකක් දාන්න...![]()


හැබැයි මරු නේද එහෙම මගදි උයාගෙන කාලා එහෙම යන ට්‍රිප්... ආසයි එහෙම යන්න..
මේක දාමු අවතාරෙට...