EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සොන්න බර්ත්ඩේ.. :dull: මූ මොනව කරන එකෙක්ද?:rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1664715

    මොකක්ද බං මේ මල විකාරේ.......... ඔව්වා කලත් ඔහොම කරනවද බං..... එක්කෝ බැචුලර් පාටියක් වගේ කොල්ලෝ විතරක් ගෙන්නාගෙන පාටිය දාන්න ඕනේ......

    දකුණු පැත්තේ කොනේම දෙන්නානම්..... :rolleyes::rolleyes::P:rofl:
    narmada-and-janake-www.nethfm.com-05-.jpg

    මුගේ ගෑනි හිටියේ හෙන කටුමැස්සියෙක් සයිස් එකටනේ බං හුළඟට උනත් විසිවෙන තරමේ...... දැන් හැටි......

    මුගේ මෙන්න මේ GT-R දෙක නම් ලොවෙත් නැත...... දවසක් මෙයින් එකක් දැක්කා කොළඹ ඔඩෙල් එක ළඟ....

    eu4y2Cy.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මේ සන්ජියමද.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මාසෙ පටන් ගත්තා විතරයි..:shocked: තෝ මොනාද බෑවේ...:angry::angry:

    :growl: යකෝ මේක SLT හුයන්නක් නෙවේ...... Dialog 4G .... Data Reset වෙන්නේ හැම මාසෙම 5 වෙනිදට....... මම මේ කෙලවෙලා ඉන්නේ...... එක්ස්ටර්නල් හාඩ් එකේ ෆයිල් සිස්ටම් එක RAW උනා.... ගේමක් දීලා ඒක ගොඩ දැම්මට පස්සේ...... අමාරුවෙන් බාපු ඩෙල් 3543 Win 7/8 ඩ්‍රයිවර්ස් ටික පෙන්වන්නේ නෑ ඒකේ........ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: යකෝ මේක SLT හුයන්නක් නෙවේ...... Dialog 4G .... Data Reset වෙන්නේ හැම මාසෙම 5 වෙනිදට....... මම මේ කෙලවෙලා ඉන්නේ...... එක්ස්ටර්නල් හාඩ් එකේ ෆයිල් සිස්ටම් එක RAW උනා.... ගේමක් දීලා ඒක ගොඩ දැම්මට පස්සේ...... අමාරුවෙන් බාපු ඩෙල් 3543 Win 7/8 ඩ්‍රයිවර්ස් ටික පෙන්වන්නේ නෑ ඒකේ........ :dull:
    ඒ මොකක්වෙලාද ඩේටා කෙලවුනේ...:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මුන් මහින්ද මහත්තයට බැන බැන ඒ මනුස්සයගේ ආන්ඩුවේ සල්ලි වලින් පවුල් පිටින් ජොලි කරල නේ. නෙදකින්......:baffled::dull::rolleyes::P:rofl:

    :frown: මහින්දගේ සල්ලි....?? :angry: :angry:

    11015002_878263215572178_6249042383089552024_o.jpg

    ඩී.ඒ.රාජපක්ෂගේ සහ දන්දිනාගේ හීනමාන සොහොන හදන්න මහජන මුදල් කෝටි 3 ක් නොව කෝටි 18 ක් වියදම් කරලා: පුටුවෙන් විසිවුනු නිසා විවෘත කරගන්න බැරිවෙලා (Photo)---

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.02, ප.ව.11.35) පර්සි මහේන්ද්‍රලාගේ පියා වූ ඩී.ඒ.රාජපක්ෂගේ සහ ඔහුගේ ඇඹේනිය දන්දිනා හාමිනේ ගේ සොහොන හදන්නට මහජන මුදල් කෝටි 3 කට අධික මුදලක් පහත් බිම් සංවර්ධන මණ්ඩලය විසින් වියදම් කළා යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක විසින් ලංකා ඊ නිව්ස් වෙත සපයන ජනතා සාක්කිය කොළමෙන් පසුගියදා හෙළිදරව් කර සිටියේ ඒ සඳහා ලිඛිත සාක්කිද සපයමිනි.

    එය පළවීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත තවත් තොරතුරු ලැබුනු අතර ඉන් කියා සිටියේ මෙම සොහොන සඳහා මුළු මුදල මේ වන විටත් කෝටි 18 කට වැඩියෙන් වියදම් කර ඇති බවයි. පසුගිය නිදහස් දිනය දා විවෘත කරන්නට සිටියද ජනාධිපති ධූරය ඊට පෙර ගහලා ගිය බැවින් මැදමූලන පර්සි මහේන්ද්‍රට එය විවෘත කරගන්නට නොහැකි වී ඇත.

    බණ්ඩාරනායක වරුන් වෙනුවෙන් හොරගොල්ලේ සමාධියක් තිබේ නම් රාජපක්ෂලා වෙනුවෙන්ද මැදමූලන සොහොනක් තිබිය යුතු යැයි හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ පිස්සන්ට ආ සිතුවිල්ලක් අනුව මහජන මුදල් කෝටි 18 කට වැඩියෙන් වියදම් කර මෙහි දැක්වෙන සේයාරුවේ ඇති ‘මළ ඉලව්ව‘ ගොඩ නගා තිබේ. අප මෙය මළ ඉලව්ව ලෙස සටහන් කරන්නේ මිය ගිය අයට අගෞරවයකට නොව එය සත්‍ය වශයෙන්ම ස්මාරක ශිල්පයේ අතිශය දුප්පත්, එකිනෙකට නොගැලපෙන ‘මළ ඉලව්වක්ම‘ වන නිසාය.

    මෙය මැදමුලන වලව්ව අසල හන්දියේ ස්ථාපිත කර ඇත. නාවික භටයින් 50ක් පමණ දිවා රෑ සේවයේ යොදවා ඉදිකළ මෙය පසුගිය නිදහස් උළෙලට සමගාමීව විවෘත කිරීමට කටයුතු යොදා තිබුණි.

    මෙහි වීදුරු නිර්මාණ යුගල අඩි 15ක් තරම් උස වේ.

    ඊට පිටුපසින් ඇති විශාල උණ පඳුර එම ප්‍රමාණයෙන්ම පිටතින් ගෙනැවිත් සිටුවන ලද්දකි. ඊට පිටුපසින් ඇති කෘතිමව නිමවූ ගල්තලාව යට වායු සමනය කළ වටිනා ටයිල් ඇල්ලු විශාල දැවමය දොරවල් සහිත හීනමාන කෞතුකාගාරය පිහිටුවා ඇත. බණ්ඩාරනායක කෞතුකාගාරයක් තිබේනම් රාජපක්ෂලාටද කෞතුකාගාරයක් අවශ්‍ය විය. එහි madame tussauds වැක්ස් කෞතුකාගාරයේ මෙන් රාජපක්ෂවරුන්ගේ දෙමව්පියන්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රූප දෙකක් ද නිමවා ඇත. ඔවුන්ගේ යැයි කියන රෙදි හැට්ට, බස්තම, බඳ පටි , සාටක ආදියද පසෙක ප්‍රදර්ශනයට ඇත.

    සේයාරුවේ පසෙකින් දිස්වන්නේ පර්සි මහේන්ද්‍රගේ පිහිටෙන් ප්‍රකෝටිපති වූ කුමා ස්ටිකර්ස් හිමිකරු විසින් මැතිවරණයට පෙර ඉදිකළ, පොල්ගස් වලටත් උඩින් අතවනන හීනමානයාගේ දැවැන්ත කටවුට් එකකි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    probably he did you know..and never released pictures if any were ever taken :D

    That's my point........he should have released those photos instead of these pointless photos :P then no one would have complained :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොකක්වෙලාද ඩේටා කෙලවුනේ...:confused:

    :dull: හේතුවක් නෑ.... කොහොම හරි දැන් අනිත් ඩේටා තියෙනවා..... මේ ඊයේ පෙරේදා දාපු 3543 ඩ්‍රයිවර් ටිකම නෑ........ :dull: ආයේ බාන්නත් බෑ.... ගිගා 4ක් විතර..... බාන්න නම් අනිද්දා වෙනකම් ඉන්න වෙනවා ඩේටා රීසෙට් වෙනකම්...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මහින්දගේ සල්ලි....?? :angry: :angry:

    11015002_878263215572178_6249042383089552024_o.jpg

    ඩී.ඒ.රාජපක්ෂගේ සහ දන්දිනාගේ හීනමාන සොහොන හදන්න මහජන මුදල් කෝටි 3 ක් නොව කෝටි 18 ක් වියදම් කරලා: පුටුවෙන් විසිවුනු නිසා විවෘත කරගන්න බැරිවෙලා (Photo)---

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.02, ප.ව.11.35) පර්සි මහේන්ද්‍රලාගේ පියා වූ ඩී.ඒ.රාජපක්ෂගේ සහ ඔහුගේ ඇඹේනිය දන්දිනා හාමිනේ ගේ සොහොන හදන්නට මහජන මුදල් කෝටි 3 කට අධික මුදලක් පහත් බිම් සංවර්ධන මණ්ඩලය විසින් වියදම් කළා යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක විසින් ලංකා ඊ නිව්ස් වෙත සපයන ජනතා සාක්කිය කොළමෙන් පසුගියදා හෙළිදරව් කර සිටියේ ඒ සඳහා ලිඛිත සාක්කිද සපයමිනි.

    එය පළවීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත තවත් තොරතුරු ලැබුනු අතර ඉන් කියා සිටියේ මෙම සොහොන සඳහා මුළු මුදල මේ වන විටත් කෝටි 18 කට වැඩියෙන් වියදම් කර ඇති බවයි. පසුගිය නිදහස් දිනය දා විවෘත කරන්නට සිටියද ජනාධිපති ධූරය ඊට පෙර ගහලා ගිය බැවින් මැදමූලන පර්සි මහේන්ද්‍රට එය විවෘත කරගන්නට නොහැකි වී ඇත.

    බණ්ඩාරනායක වරුන් වෙනුවෙන් හොරගොල්ලේ සමාධියක් තිබේ නම් රාජපක්ෂලා වෙනුවෙන්ද මැදමූලන සොහොනක් තිබිය යුතු යැයි හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ පිස්සන්ට ආ සිතුවිල්ලක් අනුව මහජන මුදල් කෝටි 18 කට වැඩියෙන් වියදම් කර මෙහි දැක්වෙන සේයාරුවේ ඇති ‘මළ ඉලව්ව‘ ගොඩ නගා තිබේ. අප මෙය මළ ඉලව්ව ලෙස සටහන් කරන්නේ මිය ගිය අයට අගෞරවයකට නොව එය සත්‍ය වශයෙන්ම ස්මාරක ශිල්පයේ අතිශය දුප්පත්, එකිනෙකට නොගැලපෙන ‘මළ ඉලව්වක්ම‘ වන නිසාය.

    මෙය මැදමුලන වලව්ව අසල හන්දියේ ස්ථාපිත කර ඇත. නාවික භටයින් 50ක් පමණ දිවා රෑ සේවයේ යොදවා ඉදිකළ මෙය පසුගිය නිදහස් උළෙලට සමගාමීව විවෘත කිරීමට කටයුතු යොදා තිබුණි.

    මෙහි වීදුරු නිර්මාණ යුගල අඩි 15ක් තරම් උස වේ.

    ඊට පිටුපසින් ඇති විශාල උණ පඳුර එම ප්‍රමාණයෙන්ම පිටතින් ගෙනැවිත් සිටුවන ලද්දකි. ඊට පිටුපසින් ඇති කෘතිමව නිමවූ ගල්තලාව යට වායු සමනය කළ වටිනා ටයිල් ඇල්ලු විශාල දැවමය දොරවල් සහිත හීනමාන කෞතුකාගාරය පිහිටුවා ඇත. බණ්ඩාරනායක කෞතුකාගාරයක් තිබේනම් රාජපක්ෂලාටද කෞතුකාගාරයක් අවශ්‍ය විය. එහි madame tussauds වැක්ස් කෞතුකාගාරයේ මෙන් රාජපක්ෂවරුන්ගේ දෙමව්පියන්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි රූප දෙකක් ද නිමවා ඇත. ඔවුන්ගේ යැයි කියන රෙදි හැට්ට, බස්තම, බඳ පටි , සාටක ආදියද පසෙක ප්‍රදර්ශනයට ඇත.

    සේයාරුවේ පසෙකින් දිස්වන්නේ පර්සි මහේන්ද්‍රගේ පිහිටෙන් ප්‍රකෝටිපති වූ කුමා ස්ටිකර්ස් හිමිකරු විසින් මැතිවරණයට පෙර ඉදිකළ, පොල්ගස් වලටත් උඩින් අතවනන හීනමානයාගේ දැවැන්ත කටවුට් එකකි.
    මේ වියදම් කරල තියෙන්නේ දෙමාපියන්ට සොහොනක් හදන්න නේ.....
    කොහෙවත් යන හාල්පාරුවන්ට පවුල් පිටින් ට්‍රිප් යන්න නෙමෙයි.......:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වියදම් කරල තියෙන්නේ දෙමාපියන්ට සොහොනක් හදන්න නේ.....
    කොහෙවත් යන හාල්පාරුවන්ට පවුල් පිටින් ට්‍රිප් යන්න නෙමෙයි.......:P

    හරවා එල්ල කල දැවැන්ත පහරක් :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ වියදම් කරල තියෙන්නේ දෙමාපියන්ට සොහොනක් හදන්න නේ.....
    කොහෙවත් යන හාල්පාරුවන්ට පවුල් පිටින් ට්‍රිප් යන්න නෙමෙයි.......:P

    අපරාදේ කියන්න බෑ දැකපු කුජිතම ළිං වලින් එකක් මේකනම්....... :rofl::rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරවා එල්ල කල දැවැන්ත පහරක් :rofl:
    :P
    බලාගෙන යනකොට මහින්ද මහත්තයව නැතිකරල තියෙන්නේ මුන්. ආන්ඩුවේ සල්ලි වලට වැඩේ දීල.....:P:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්.. බෑන්ක්ස් ද. මම හිතුවා දිපු ටොක් එකේ හටියට කච්චතිව් ඩෙල්ෆ්ට් බැහැලා කියලා... :rofl:
    අපිත් ගියේ නාවික හමුදාව සහ රාජ්‍ය ආරක්ෂාව සමහින් තමා සහෝ. සුමියාගේ ත්‍රෙඩ් එක බලන්නකෝ... :P :P :P
    අපි නම් සෑන්ඩ් බෑන්ක්ස් වල දාන්න තියෙන ඔක්කොම සෙල්ලම් දැම්මා. හිතේ හැටියට ඇවිද්දා..වැලි වලට හිර වෙච්ච බොට්ටු තල්ලු කරා නේවි එකත් එක්ක එකතු වෙලා.. :rofl:

    :oo: It's Ok Baby..... දැන් පලයන්...... :D

    :rolleyes:
    මම ගියේ වින්ග්කමාන්ඩර් කෙනෙක් එක්ක ගුවන් හමුදාවේ.. පයිලට් කෙනෙක්... :lol:

    :lol: පයිලට් ආරක්ෂක අමාත්‍යාංශේ ලේකම්ටත් වඩා ලොකු වෙන්ටෑ...... :rofl:
     
    Status
    Not open for further replies.