EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ උඹේ ප්‍රොග්‍රමර එක හරි ගිය සතුටටයි මැෂිමට ජොබක් හම්බුන සතුටයි අල්ලලා දීපන් පාටියක් :P

    Ut4qvll.jpg

    ට්‍රේනින් එකක් ඕයි...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D දැන් ආවේ නැන්දා කෑමත් අරන්..... කෑවා බඩ පැලෙන්න...... :love:

    ආන්න බලන්ට බඩා මාමි බඩගින්නේ මැරුණත් නැන්ද එවනකන් ඉන්නවා මිසක් කන්නේ නෑ පිටින් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද? :nerd:

    :D මන්නාරම් තමා...... :yes: නාගදීප.... පෝට් හැමිල්ටන් එහෙම...... :D වැලි පර ලගට යන්න උනේ නෑ ගොඩක් ලගට..... ගියපු බෝට් එක ලොකු වැඩි සීන් එකක් සහ රළ වැඩි නිසා...... :dull:

    ගිය වාහනේ...... :baffled: :P

    mr44cw.jpg

    තලෙයිමන්නාරම් ලයිට් හවුස්

    21l3odg.jpg

    තලෙයිමන්නාරම් ජැටිය..... මේක නේද අර උඹලා සෙට් එකම ෆොටෝ එකක් අරන් තියෙන්නේ..... ඔතනින් තමා අපි බෝට් එකට නැග්ගේ...... ඔතන එහා පැත්තේ ඉස්ටේෂන් එක හද හදා තිබ්බේ...... :yes:

    නාවික හමුදාව...... රාජ්‍ය ආරක්ෂාව සමගින්...... :D :P

    33da1s5.jpg

    තල්සෙවනේ........ :love: :love: කෑම නම් පට්ටම තමා..... :D අපිට සෙට් උනේ ඔතන..... ගියපු අනිත් සෙට් එකට නම් වෙනම හෝල් එකක් සෙට් උනේ..... ඒකත් AC එහෙම කරලා හැබැයි.... :yes:

    2w2ld8j.jpg

    පෝට් හැමිල්ටන්..... විජේවීරවත් රදවලා තියලා තියෙනවා මේකේ........ පොර බිත්තියේ ලියපු මොනවදෝත් තිබ්බා ඔතන..... :yes:

    35k6hz7.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo:මාමේ සුවර්ද මේ පාලමම කියලා.මේක මැදින් කැඩිලානේ තියෙන්නේ.ඉතින් කොහොමැයි ගියේ :baffled:
    පොටෝ කැල්ලක්වත් නැද්ද බලා ගන්න

    :growl: පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා...... :yes: ඩේටා ඉවර වෙලා ඉන්නේ....... :dull: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආන්න බලන්ට බඩා මාමි බඩගින්නේ මැරුණත් නැන්ද එවනකන් ඉන්නවා මිසක් කන්නේ නෑ පිටින් :P

    :baffled: එකම හෝටලෙන් කාලා ඈති වෙලා ඉන්නේ ඕයි....... :lol: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා...... :yes: ඩේටා ඉවර වෙලා ඉන්නේ....... :dull: :baffled:

    යකෝ මාසෙ පටන් ගත්තා විතරයි..:shocked: තෝ මොනාද බෑවේ...:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා...... :yes: ඩේටා ඉවර වෙලා ඉන්නේ....... :dull: :baffled:

    :lol:
    මූ දාලා තියෙන්නේ පියර් එක.... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D මන්නාරම් තමා...... :yes: නාගදීප.... පෝට් හැමිල්ටන් එහෙම...... :D වැලි පර ලගට යන්න උනේ නෑ ගොඩක් ලගට..... ගියපු බෝට් එක ලොකු වැඩි සීන් එකක් සහ රළ වැඩි නිසා...... :dull:

    ගිය වාහනේ...... :baffled: :P

    mr44cw.jpg

    තලෙයිමන්නාරම් ලයිට් හවුස්

    21l3odg.jpg

    තලෙයිමන්නාරම් ජැටිය..... මේක නේද අර උඹලා සෙට් එකම ෆොටෝ එකක් අරන් තියෙන්නේ..... ඔතනින් තමා අපි බෝට් එකට නැග්ගේ...... ඔතන එහා පැත්තේ ඉස්ටේෂන් එක හද හදා තිබ්බේ...... :yes:

    නාවික හමුදාව...... රාජ්‍ය ආරක්ෂාව සමගින්...... :D :P

    33da1s5.jpg

    තල්සෙවනේ........ :love: :love: කෑම නම් පට්ටම තමා..... :D අපිට සෙට් උනේ ඔතන..... ගියපු අනිත් සෙට් එකට නම් වෙනම හෝල් එකක් සෙට් උනේ..... ඒකත් AC එහෙම කරලා හැබැයි.... :yes:

    2w2ld8j.jpg

    පෝට් හැමිල්ටන්..... විජේවීරවත් රදවලා තියලා තියෙනවා මේකේ........ පොර බිත්තියේ ලියපු මොනවදෝත් තිබ්බා ඔතන..... :yes:

    35k6hz7.jpg
    යකෝ මුන් මහින්ද මහත්තයට බැන බැන ඒ මනුස්සයගේ ආන්ඩුවේ සල්ලි වලින් පවුල් පිටින් ජොලි කරල නේ. නෙදකින්......:baffled::dull::rolleyes::P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D මන්නාරම් තමා...... :yes: නාගදීප.... පෝට් හැමිල්ටන් එහෙම...... :D වැලි පර ලගට යන්න උනේ නෑ ගොඩක් ලගට..... ගියපු බෝට් එක ලොකු වැඩි සීන් එකක් සහ රළ වැඩි නිසා...... :dull:

    ගිය වාහනේ...... :baffled: :P

    mr44cw.jpg

    තලෙයිමන්නාරම් ලයිට් හවුස්

    21l3odg.jpg

    තලෙයිමන්නාරම් ජැටිය..... මේක නේද අර උඹලා සෙට් එකම ෆොටෝ එකක් අරන් තියෙන්නේ..... ඔතනින් තමා අපි බෝට් එකට නැග්ගේ...... ඔතන එහා පැත්තේ ඉස්ටේෂන් එක හද හදා තිබ්බේ...... :yes:

    නාවික හමුදාව...... රාජ්‍ය ආරක්ෂාව සමගින්...... :D :P

    33da1s5.jpg

    තල්සෙවනේ........ :love: :love: කෑම නම් පට්ටම තමා..... :D අපිට සෙට් උනේ ඔතන..... ගියපු අනිත් සෙට් එකට නම් වෙනම හෝල් එකක් සෙට් උනේ..... ඒකත් AC එහෙම කරලා හැබැයි.... :yes:

    2w2ld8j.jpg

    පෝට් හැමිල්ටන්..... විජේවීරවත් රදවලා තියලා තියෙනවා මේකේ........ පොර බිත්තියේ ලියපු මොනවදෝත් තිබ්බා ඔතන..... :yes:

    35k6hz7.jpg

    අහ්.. බෑන්ක්ස් ද. මම හිතුවා දිපු ටොක් එකේ හටියට කච්චතිව් ඩෙල්ෆ්ට් බැහැලා කියලා... :rofl:
    අපිත් ගියේ නාවික හමුදාව සහ රාජ්‍ය ආරක්ෂාව සමහින් තමා සහෝ. සුමියාගේ ත්‍රෙඩ් එක බලන්නකෝ... :P :P :P
    අපි නම් සෑන්ඩ් බෑන්ක්ස් වල දාන්න තියෙන ඔක්කොම සෙල්ලම් දැම්මා. හිතේ හැටියට ඇවිද්දා..වැලි වලට හිර වෙච්ච බොට්ටු තල්ලු කරා නේවි එකත් එක්ක එකතු වෙලා.. :rofl:
     
    Status
    Not open for further replies.