EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට ටැග් නැත......
අවශ්‍ය ද නැත.......
අපි ඉතිං ඔටුවො නේහ්!

මටත් තිබ්බේ නෑ...එදා පූවා ටැග් 6ක් රිලීස් කරලා ගන්න කිව්වා...2ක් ගන්න හැදුවේ..එකක් අරන් බලද්දි ඔක්කොම ටික ඉවරවෙලා...:dull:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිකන් නෙමේ සොන්නාති සොන්යෙකුත් අර්ස මරක්කල සොන්නයෙක් සහ සොන්නාති සොන්නයෙකුයි වැඩලා .. :rofl:

    ubata maam tag dalaa naha jivitheta minissu kiyayi kathandara eth maam daala naha mage gedara un pallaa:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ
    mama damma tag ekak naha boru kiyanna epaa koheda maam kiyaala thiyenne:angry::angry::angry:
    maam damme balu kaputu dana horen balnne kiyana eka thariyata jivitheta tag ekak dalaa naha :angry::angry::angry:

    :oo: හරි හරි ඉතින් උඹ නෙවේ නම් ඕකට ඔච්චර භය වෙන්න එපා...... ඌ (ඔව් ඔව් ඌ තමා) උඹව මරන් කන්නේ නෑ....... අහිංසක මාව තමා ඕනා උට්ටකට කන්න හදන්නේ...... :dull: :baffled:

    mage tag dekak thibunaa thread eke kohomada eka ayin kare ?

    බලු කපුටු දාන:lol: anika mathaka naha ban dan :dull: eth naraka mokakwath dala thibune naha:no:

    ane mama nodana tag gana katha kare tag eka nathi unaata kamak naha
    matath tag epaa loku sin ekak giyaa kiyalaa danneth naha api giyaa

    :lol: කමක් නෑ බං දුමින්ද න්‍යාය දාලා ශේප් වෙමු නේහ්......... :rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුන් වගේ සොන්නයොත් ලංකාවේ ඉන්නවනේ අම්මප

    කියලා වැඩක් නෑ...හරි ලොකු දෙයක් කියලා හිතන් ඇති...:rofl:සල්ලි තිබ්බට මොලේ නෑ...ගිය ආත්මේ පින් කරපු නිසා මේ ආත්මේ සැප විඳින්න ලැබිලා...මේ ආත්මේ පින් කරගන්න මොලයක් නෑ එලොවට දෙයක් කරගන්න...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ubata maam tag dalaa naha jivitheta minissu kiyayi kathandara eth maam daala naha mage gedara un pallaa:dull:

    අනේ ගයියෝ...ඕවා මොනාද?ඔය කට්ටිය විහිලුවට කියන්නේ..ගනන් ගන්න එපා...ඔයා ගැන එහෙම සැකයක් නෑ..:yes::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: හරි හරි ඉතින් උඹ නෙවේ නම් ඕකට ඔච්චර භය වෙන්න එපා...... ඌ (ඔව් ඔව් ඌ තමා) උඹව මරන් කන්නේ නෑ....... අහිංසක මාව තමා ඕනා උට්ටකට කන්න හදන්නේ...... :dull: :baffled:

    :lol: කමක් නෑ බං දුමින්ද න්‍යාය දාලා ශේප් වෙමු නේහ්......... :rofl::P

    dan eka parak deparak mama kiwuwane maam damme naha kiyaala :angry:
    ethana anika mathaka naha kiyaala kiyanne maam apahasa wena tag damme naha katawath meke anika horen balnne kiyana ekada koheda damme ubalaata tag ona nisaa ape tag aran thawa apita chodanaath karanaawa othana kopthanada duminda nayaak daal thiyenne
    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mage nam kiyalaa mata chodanaa karanawaanam maam kiyana ewa quote karaala uththara diyan uba wadihitiyaa nisaa samen katha kare ethakotath mama kiyana eka nodakkaa wage hasirenna epaa ubata wayasa thibunaata molaya wadilaa nadda

    :oo: යකෝ මේ පට්ට ගේමක් දීලා කමෙන්ට් දාන්නේ...... 25GB ඉවර වෙලා..... උඹට එක ටැග් එකක් මතකයි අනික මතක නෑ කියලා තියෙන්නේ..... හරි ඕන් හොයලම දැම්මා අමාරුවෙන්..... උඹ දැම්මේ නැත්නම් ඔච්චර භය වෙලා කෑ ගහන්න එපා....... :no: එකනේ මතක.... අනික මතක නෑ නේ..... එච්චරනේ...... :D :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නවත්තගන්නවද ඔය ටැග් වලට රන්ඩු වෙන එක...:growl:හැමදාම මේකේ මරාගන්නේ ඔය කෙහෙල්මලට..:angry::angry:ඉන්න මගේ ටැග් එකත් රිලීස් කරන්න...ඕනේ කෙනෙක් අරන් ඕනේ එකක් දාගන්න එකයි..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහර එවුන් හොරෙන් ටැග් දාලත් යනවනේ එහෙම එකක්ද දන්නේ නෑ......අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ මම දැම්ම වගේ පේන්න.......කොන්දක් නැති අනාථ චරිත :lol:

    ඕක දාපු එක්ව හොයා ගත්තා ... :rofl: නම කිව්වොත් එපා වෙයි ..අනේ බන් ඕකුන්ට අහවල් එක කර ගන්න කියපන් බන් :D අර මරක්කල සොන්නයා මගේ රෙප් කපල ඒකත් මාට්ටු :rofl::rofl: ඕකුන්ව නිල් කරන උනුත් ඉන්නවනේ අම්මප :dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ ගයියෝ...ඕවා මොනාද?ඔය කට්ටිය විහිලුවට කියන්නේ..ගනන් ගන්න එපා...ඔයා ගැන එහෙම සැකයක් නෑ..:yes::D
    :D:love: hm naha ithin nam kiyaala kelinma kiyanakota danagena kiyanna watinawaane
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මම යනෝ ගයියෝ...... හරි යකෝ නෝ අවුල්...... :D උඹ දැම්මේ නැත්නම් එච්චරයි...... :yes: :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හරි හරි ඉතින් උඹ නෙවේ නම් ඕකට ඔච්චර භය වෙන්න එපා...... ඌ (ඔව් ඔව් ඌ තමා) උඹව මරන් කන්නේ නෑ....... අහිංසක මාව තමා ඕනා උට්ටකට කන්න හදන්නේ...... :dull: :baffled:

    :lol: කමක් නෑ බං දුමින්ද න්‍යාය දාලා ශේප් වෙමු නේහ්......... :rofl::P

    ගයියා නෙමේ යකෝ ඒක දාල තියෙන්නේ .. :no: දන්නා ලබ්බක් කියෝපන් .. මගේ කිසිම අමනාපයක් නෑ මොන ටැග් දැම්මත් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: යකෝ මේ පට්ට ගේමක් දීලා කමෙන්ට් දාන්නේ...... 25GB ඉවර වෙලා..... උඹට එක ටැග් එකක් මතකයි අනික මතක නෑ කියලා තියෙන්නේ..... හරි ඕන් හොයලම දැම්මා අමාරුවෙන්..... උඹ දැම්මේ නැත්නම් ඔච්චර භය වෙලා කෑ ගහන්න එපා....... :no: එකනේ මතක.... අනික මතක නෑ නේ..... එච්චරනේ...... :D :yes:
    :D ok anna ehema enna ayiaya meke ayata ehema karaala naha api edath pusata vm ekak danakota thariyath damama u mawa gana gaththe nathi eka wenama deyak dennataam kiwuwe api api randu wenna epaa kiyaala :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි කොහෙටහ් ආවත් එතනහ් වලියක් සුවර් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නෑ...හරි ලොකු දෙයක් කියලා හිතන් ඇති...:rofl:සල්ලි තිබ්බට මොලේ නෑ...ගිය ආත්මේ පින් කරපු නිසා මේ ආත්මේ සැප විඳින්න ලැබිලා...මේ ආත්මේ පින් කරගන්න මොලයක් නෑ එලොවට දෙයක් කරගන්න...:yes:

    අනේ මන්ද මුන්ට මොනා වෙලාද කියල නැන්දේ...

    ඒක නෙමේ දුව නම් ලස්සනයි නැන්දේ නැද්ද පුතන්දියගේ ෆොටෝ එකක් ? .. ඔය ෆොටෝස් අයින් කරවන්න එයාගේ :yes::D
     
    Status
    Not open for further replies.