EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැන් අර වැල්සිරියා පණදාගෙන තඩි ගෑණු කෙනෙක් පොතක් කියෝන ගිෆ් එකක් හොයනවා ඇති මට මඩ ගහන්න...:dull:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ අම්මපා ඔලුවට එන එව්වා කියන්න බෑනේ මෙතන......... සම්බෝලයි බතුයි කාලා අපි දොයියන්නම්කො....... ඔයා එහෙනම් ආඩම්බර බත් කාලා ඕක කියවලා නිදාගන්නකො......
:rofl::rofl::P
මොහාන් රාජ් මඩවල.......

මෙන්න මෙයා කුණුහරුප පොත් බලනො........ :rofl:

:rofl::rofl::rofl:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර නමක් නේ :dull:

    He+has+a+life+inside+of+him+too+_cc675ef7e9d7adb11cb2c328463ef8b1.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ටියුබ් ලයිට් ටික දහ අතේ කල්පනා කරයි :P

    ඕකනම් පත්තු වෙන්නේ නෑ..:rofl: මුන් තනිකර අමුම අමු ටියුබ් ලයිට්.:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නොගැලපෙන අපහාසාත්මක ටැග් මොඩ් අයින් කරලා :rolleyes:

    kisi apahasayak nogalapena ekak ho kata hari madak gahala tag damme naha horen balanne kiyalada koheda damme:angry::angry::angry:

    nogalapena ewaa neme ayin karaala dilaa wage kata hari :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරෝපයේ ඕන රටක්, ඇමරිකාව,රුසියාව, ඕස්ට්‍රේලියාව :rolleyes:

    :frown: ගොනෝ.... ඈමරිකාවේ ගියොත් නම් හරි හමන් රස්සාවක් නැතුව..... අනිවා හිගමනට වැටෙන්නේ..... මෙහේ වගේ නිකන් පැනඩෝල් පෙත්තක්වත් එහේ ලැබෙන්නේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.