තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

waren maraa ganna

ඔක මොකක්දහ් බ0මචන් බොහොම ස්තුතියි උඹ මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේදී මම ගැන කථා කරාට![]()

මාත් එහෙමයි බන් මැච් එකට එනවද ?Hi gys and gals..hw r u..back in after two days..: any updates....
![]()
තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

ෂුවර් නෑ...එන්න හිතේ තියන් ඉන්නවා..බලමු මචන්...මාත් එහෙමයි බන් මැච් එකට එනවද ?

මම නම් අහලා තියෙන්නේ ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා.....තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

මම නම් අහලා තියෙන්නේ ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා.....![]()
තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්
ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා - ශ්‍රීලාංකික දාර්ශනික මිණිපුර

ඒකටත් කෙලවෙලා පල...![]()
රව්ටරේට අකුණක් එහෙම පාත් වුනොත් මාව එහෙම මතක් කරන්න එපා...