EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්
    :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

    හ්ම්ම්.....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl: waren maraa ganna
    :no:
    මචන් බොහොම ස්තුතියි උඹ මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේදී මම ගැන කථා කරාට :D
    ඔක මොකක්දහ් බ0 :D
    හරි දේට හරි වගෙමහ් වැරදි දේට වැරදි කියනවා ඔන වෙලාවකහ් යාලුවෙක් උනත් නැතත්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂුවර් නෑ...එන්න හිතේ තියන් ඉන්නවා..බලමු මචන්...:D:D

    cricket-elephant_1689928i.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි නම් ඉතින් මේකට අලුත් අය..ඒක නිසා අපි ඔය ටැග් කියන ඒවා දන්නේ නෑ...අපිට ඒවා ඇත්තෙත් නෑ...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්
    මම නම් අහලා තියෙන්නේ ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා.....:baffled::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් අහලා තියෙන්නේ ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා.....:baffled::P

    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

    ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි - ශ්‍රීලාංකික දාර්ශනික මිණිපුර
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්

    ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි කියලා - ශ්‍රීලාංකික දාර්ශනික මිණිපුර
    :baffled::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකටත් කෙලවෙලා පල...:yes::yes:

    අනුන්ට කියලා ඔයාටම වස් වැදෙනවා සහෝ..:yes: රව්ටරේට අකුණක් එහෙම පාත් වුනොත් මාව එහෙම මතක් කරන්න එපා...:rofl:
     
    Status
    Not open for further replies.