EK Married Club-13

Status
Not open for further replies.
අමතකම වුනා රියල් මැෂිම ගැන......... :rofl::rofl:
:P:P

ඉංගිරියෙන් කසිප්පු බැරල් එකක් පෙරලෙනවා ඇහුනා :rolleyes:

පවු ඩෝ අහින්සකයා

:lol::lol::lol:

කුකුළණි..... මෙහට වැස්සක් පාත් උනා කියහන්කෝ...... උඹලා සිටින පලාත්වල කෙසේද.....??

ඈයි බන් කඩේ වහලේ නෑද්ද?
ලාවට කලුවක් තියෙනවා බන්

හරිනේ කලින් පේජ් එකේ මාමා ලිඳට දැම්මනේ.ඒක අඟවන්න තමා ඔය පැත්තට වහින්න ඇත්තේ :rolleyes:

:lol::lol::lol::lol::lol::lol::lol:
 
එක මල්ටි කෝට් පාරයි වැඩේ ඉවරයි........ :P
මෙව්වා මොන මල්ටි කෝට්ද සින්හලු, එදා ආස්මී අක්කා ගහපු කෝට් එකනෙ මල්ටි කෝට්, හම්මේ මගෙ බඩ බුරුල් උනා ඒක දෑක්කාම:baffled::baffled:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ගත්තද කියලා නෙවෙයි ගාන ඇහුවේ බං........ :frown:
ජම්ම පුරුද්දට ඔලුව වනන්නේ අලියෝ :rolleyes:
පවු ඩෝ අහින්සකයා

හොඳ අහිංසක :rofl:
ශික් ඕකව බලන්න යන්න බැරි උනා බන් සැහෙන කාලෙකින්.මගේ කකුල සනීප උන ගමන් යන්න ඕනේ බලන්න:yes:
 
stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
කාලෙකින් ආවේ කිරියට... මේකට මේ බැඳපු ඈයෝ විතරද වද්ද ගන්නේ??
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙව්වා මොන මල්ටි කෝට්ද සින්හලු, එදා ආස්මී අක්කා ගහපු කෝට් එකනෙ මල්ටි කෝට්, හම්මේ මගෙ බඩ බුරුල් උනා ඒක දෑක්කාම:baffled::baffled:

    අම්මපා බං මෙතුවාක් කාලෙකට දැක්කයින් දැක්කේ නෑ එහෙම මල්ටි කෝට් පාරක්........ මල්ටි කෝට් ගැහුවා නෙවෙයි මල්ටි බැරල් ගැහුවා වගේ.........

    මේහ්හ් ලොක්කා...... පොඩ්ඩන්ට හොඳ සපත්තු සන්ඩ්ල්ස් එහෙම ගන්න තැනක් දන්නේ එහෙම නැද්ද........ රෙද්ද හැම තැනම තියෙන්නේ DSI, BATA එකේ එව්වමයි..... ඒ වුනාට සමහර පොඩ්ඩෝ දාගෙන යනවා හොඳ ලස්සන ලස්සන සපත්තු....... කොහෙන් ගන්නවද මන්දා......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මොකෝ කරන්නේ. මම බැලුවා කෝ මේ කන්න ගිය එකා කියලා... :P

    කෑවා කෑවා. කාලා ඇවිත් පොඩි ඇලට් එකකුත් දාගෙන හිටියා ඉතින්.. වැඩද තාම... පට්ට කම්මැලියි යකූ :dull: :dull: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෑවා කෑවා. කාලා ඇවිත් පොඩි ඇලට් එකකුත් දාගෙන හිටියා ඉතින්.. වැඩද තාම... පට්ට කම්මැලියි යකූ :dull: :dull: :dull:

    වැඩ වැඩ.. :dull:
    අද අඩියක් ගහන්නේ නෑ...:nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්

    අහ්.. ඔටුස්...
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    වැඩ වැඩ.. :dull:
    අද අඩියක් ගහන්නේ නෑ...:nerd:

    අද ඇල්ටොත් නෑ බං. උදේ 5ට කඩේට ගිහින් සිගා පැකට් එකක් ගෙනාවා. ඒක විතරම තමා වගේ දවසටම... උඹ 14 මඩු යනවද?
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්

    මේකද යකෝ යහපාලනේ කියන්නේ....
     
    Status
    Not open for further replies.