https://www.facebook.com/events/379602018889294/
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව කෙරෙන සාමකාමි උද්ඝෝෂණය
api nam yanawa


https://www.facebook.com/events/379602018889294/
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව කෙරෙන සාමකාමි උද්ඝෝෂණය


King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්.....![]()

පෝය නිවාඩුව ගන්න තිබ්බ ඉතින් ලංකාවේ හිටියනම් ..දුක තමයි බන්.. ආයෙ සතිය මැද නිවාඩුවක් ලැබෙන්නේ july 04th තමයි.. එතකම් දවස් 5 ම වැඩ..

me 2 machoKing of tha road දැකල තමයි පිස්සුව හැදුනෙ ට්රක් ගේම් ගහන්න..... උඩ ටියන ගේම් එක මං ප්ලේ කලේ 512 වීජීඒ එකක් සෙපරේට් ගහගෙන Core2duo මැශින් එකක.....King of the road එකට පස්සෙ මට සෙට් උන සුපිරිම ට්රක් ගේම තමයි euro truck simulator2




මේ තියන පිස්සු මදිවට උඹල තවත් පිස්සු මේවයේ පොස්ට් කරලා නිදාගන්න පැය දෙක තුනවත් නිදාගන්න නැති කරන්න එපල්ල බාන්.. මෙව්වා දැක්කම ඉතින් ඇබ්බැහි වෙන්ට හිතෙනවා නෙව පුටේ ..

ඔන්න මාත් කතාවක් දාන්නං කෝ.
මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන.
ඉතිං ඔය කාලේ මම ටියුෂන් එහෙම ගියේ ඔකේ. යාළුවෙක් හම්බවෙන්න යන්න,කඩේ ගිහින් පාන් ගෙන්න වගේ දේවල් තමයි ඕකෙන් කරේ.

me 2 macho
+ scania truck simulator මේක තමා මුලින්ම හම්බ උනේ
මන් අර කියපු challenges තිබුනේ ඒකේ
![]()
![]()
![]()
මෙවගේ තැන් වලින් රිවස් කරන්න ඒහේම තියෙනවා මරු මුලදි මුලදි ඒක challenge ඒකක් ගහන්න දවස් 2-3ක් ගියා![]()

රිවස් එක තමා පට්ට... ටිකක් පුරුදු උනාම නම් එච්චර අවුලක් නෑ නේ...![]()
මොකක්ද බං ඔය ගේම් එක? ආසාවක් ආව ප්ලේ කරන්න
ඹව් ඹව් මචන් ටික වෙලාවක් ගියාම පුලුවන් වෙනවා ඉටපස්සේ අව්ලක් නැ
රිවස් එක තමා පට්ට... ටිකක් පුරුදු උනාම නම් එච්චර අවුලක් නෑ නේ...![]()
Euro truck simulator 2 ඒක ගහපන් මචන්මොකක්ද බං ඔය ගේම් එක? ආසාවක් ආව ප්ලේ කරන්න
Euro truck simulator 2.. aniwa play karapan.... iwaseema thiyenna oone macho meka play karanna
Euro truck simulator 2 ඒක ගහපන් මචන්
![]()


අයියෝ.. ටිකක් හිමීට යන්න බැරිදෝ..
Mr.tom කිව්ව වගේ නිවාඩුවක්ම දාන්න වෙනවා අත ඇරිච්ච පිටු ටික කියවන්න...


ඔන්න මාත් කතාවක් දාන්නං කෝ.
මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන.
............................
............................
............................

එල එල ඕක කියනකොට මටත් උසස්පෙළ කාලේ කාපු කට්ටක් මතක් වුනා. ඒක ලියලා දන්නම්![]()



මට එච්චර හොදට ලියන්න බෑ.
මගේ කතාව නං මෙලෝ රහක් නැද්ද කොහෙද.මට එච්චර හොදට ලියන්න බෑ.
තව කතා ටිකක් තියෙනවා. වෙලාව අරන් ලියන්නන් කෝ.

දුකහිතෙන කථාව ඒක නෙවෙයි බං. ඉතිං ඔය දෙවෙනි පාර කරන්න ඉතුරු වුන සෙට් එකේ ඕං මම නෑ. දැන් ටීම් එක දෙකට කැඩුනා. ඔය කාලෙම දෙවෙනි පාර උපෙළ කරන්න ගිය යාලුවෝ සෙට් එකෙන් එක කොල්ලෙක් කෙල්ලෙක්ව දාගෙන. මූ ඉතිං බොක්කෙන්ම ලව් කරන එකෙක්. ඒවගේම හිත හොද ගොඩක් අහිංසක කොල්ලෙක්. ඒ කාලේ අපි ඔක්කොම බායි මචං කියලා යනකොට මේ යාලුව විතරක් අපිට බුදුසරණයි කියල යන්නේ. දුක හිතෙන කාරණය පටන්ගන්නේ මේ යාලුවට සම්බන්ධව තමයි. මිනිහා යාලුවෙලා හිටපු කෙල්ල, මූට බූට් එක තියලා.
ඒ දුක දවස් ගානක් තනියම විදලා අන්තිමට මූ ජීවිතේ නැති කරගත්තා. 
හැමදාම අනිත් අයට උපදෙස් දෙන ඌට උපදෙස් දෙන්න ඒ වෙලාවේ වෙන කව්රුවත් ඉදල නැති එක තමයි දුක.
මොකක් හරි නිසා ටැංකිය හිල් වෙලා. බොලේ දැන් මොනව කරන්නද, හිලේ චුයිංගම් අලවන්න කියලද 
පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ.
පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට......



පෙට්රල් ටැංකියේ ලීක් වලට තාවකාලිකව,අඩු වියදමෙන් කරන්න පුළුවන් තවත් හොද ප්රතිකර්මයක් තමයි ටැංකියේ ලීක් එක තියෙන සිදුර ගාව සන්ලයිට් වගේ සබන් කැටයක් තදින් අතුල්ලන එක. එතකොට සබන් නිසා අර සිදුර වැහිලා යනවා. මේක ඉතිං තාවකාලික පිලියමක්. අනික ඉතිං ඕනි වෙලාවකට සබන් පොත්තක් හොයාගන්න බැරි වෙන්නේ නෑනේ ගමේ ගොඩේ උනත් ඕනිම තැනක.