ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes:

    සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ බයික් 1 යාලුවෙකුගේ අතින් ඇලකට වැටුනා පිටිපස්සෙ බ්‍රේක් ලයිනර් හිර වෙලා ලිස්සලා ගිහින්.ඉට පස්සේ බයික් 1 හොදටම සර්විස් කරා.එන්ජින් ඔයිල් මාරු කරද්දී ඉස්සෙල්ලම අවේ වතුර.ඉට පස්සේ එන්ජින් ඔයිල් මාරු කරලා දෙපාරක් තුන්පාරක් විතර.හදපු එකා කිව්වා දැන් වතුර නෑ කියලා.එහෙම පැද්දට අව්ලක් නැද්ද?නැත්නම් එන්ජින් එකේ දකුනු පැත්ත ගලවලා ෆුල් සුද්ද කරන්න ඕනද?

    ඔය කියන විදියට ස්ටාර්ට් කරලා දුවලනේ.. :rolleyes:සද්දෙ එහෙම වෙනසක් නැත්නම් සිලින්ඩරේට වතුර ඇදලා කේස් වෙලා නැතුව ඇති. ඔයිල් වලට වතුර කලවම් වුනා කියල ලොකු කේස් වෙන්නේ නෑ. සිලින්ඩරේට ඇද්දොත්නම් බඩු බනිස්.

    මොනම විදියකින් හරි මඩ එහෙම ඇදිල නම් ඉතින් එන්ජිම පලු කරලා සුද්ද කරන්න. එහෙම නැත්නම් අවුලක් වෙන්න දෙයක් නෑ දැන් සද්දෙ එහෙම වෙනසක් නැතුව බයික් එක දුවනවනම්..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes:

    සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no:

    :D:D එල එල. ක්ශනිකව බඩු ඉස්ටාට් නේද

    ඔකෙ ඔයිට වඩා පෙට්‍රල් වැඩ කරන්න හදන්න නම් අමාරුයි, ඕනෙම නම් කාබ් එකම සම්පූර්නයෙන් ක්ලීන් කරල සෙට් කරන්න. ස්ලයිඩර් එහෙම පොලිශ් කරල :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes:

    සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no:

    සුපිරියට තියනවා බන්....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවා මං නම් කියන්නේ ඔය තෙල් කිරිල්ල ඇතී.. මිස් අනම් මනම් මොකුත් නැත්නම් කාබ් මස් කරන්න එපා බන්...:no:

    එයා ක්ලීනර් සුද්දයක් දාලා ගනින් හුලං අල්ලලා...:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :D:D එල එල. ක්ශනිකව බඩු ඉස්ටාට් නේද

    ඔකෙ ඔයිට වඩා පෙට්‍රල් වැඩ කරන්න හදන්න නම් අමාරුයි, ඕනෙම නම් කාබ් එකම සම්පූර්නයෙන් ක්ලීන් කරල සෙට් කරන්න. ස්ලයිඩර් එහෙම පොලිශ් කරල :yes:

    ඔව් ඔව් ඒ අතින් නන් ආයේ ඕනෑ වෙලාවක වන්ශොට් ස්ටාට්.. ඔව් මචන් මම එහෙම ලොකුවට පෙට්‍රල් කරයි කියලා නන් බලාපොරොත්තු වුනේ නැහැ 20න් එහා කලා නන් ඇති කියලා හිතාගෙන ගත්තේ..අනික තාම මේ ගත්ත අලුතනේ..නිතරම පොඩ්ඩක් ඉතින් පිකප් කරනවා..අනික ඇවරෙජ් ස්පීඩ් එක 70-80 වගේ..60ට අඩුවෙන් ගියොත් මීට වඩා කරයි කියලා හිතෙනවා
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සුපිරියට තියනවා බන්....:yes::yes:

    සද්දේ හොදයි නේද බන්..අද තව ජේඩ් දෙකක් එක්ක මේක ස්ටාට් කරලා බැලුවා..උන්ම කියනවා මේකෙ සද්දේ එච්චර බර නැහැලු උන්ගේ ඒවා එක්ක බලද්දි..ඔව් බන් පෙට්‍රොල් මේ ඇති:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සද්දේ හොදයි නේද බන්..අද තව ජේඩ් දෙකක් එක්ක මේක ස්ටාට් කරලා බැලුවා..උන්ම කියනවා මේකෙ සද්දේ එච්චර බර නැහැලු උන්ගේ ඒවා එක්ක බලද්දි..ඔව් බන් පෙට්‍රොල් මේ ඇති:yes::yes:

    සද්දෙ හොඳයි බන්.. උඹ ප්ලග් 4 බැලුවද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eth ban carb sudda karanna ona avurudu 1.5k nikan thiyala thiyenne bike eka

    ඔව් අනිවා සුද්දයක් දීපන්.. හැබැයි පුතෝ හොඳට දන්න එකෙක්ට මිසක් දෙන්න එපා.. ඉන්දියන් එහෙම උපන්දා ඉඳලා හදපු එවුන්ට දෙන්න එපා...:no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    ඔව් අනිවා සුද්දයක් දීපන්.. හැබැයි පුතෝ හොඳට දන්න එකෙක්ට මිසක් දෙන්න එපා.. ඉන්දියන් එහෙම උපන්දා ඉඳලා හදපු එවුන්ට දෙන්න එපා...:no::no:

    amal moters lagata geni yanne hadanna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඔන්න මගේ එක තාම carb එක සුද්ද කරලා tune කරලා නැ

    කාබ් ටියුන් කරන්න , එන්ජින් ඔයිල් මාරු කරාද ? රේස් කරල අත ඇරියම එක පාර idle වෙන්න ඕනෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් හිතුනා උදේකට ස්ටාට් කරලා වීඩියෝ එකක් දාන්න..
    අපේ වීඩියෝ බාර ගන්නවද දන්නෑ නේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හිතුනා උදේකට ස්ටාට් කරලා වීඩියෝ එකක් දාන්න..
    අපේ වීඩියෝ බාර ගන්නවද දන්නෑ නේ :sorry:

    දාපාන් දාපාන් යකෝ මගෙ ඥ එකත් තියෙන්නේ....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.