mamat oya vidihatama hithagena innava... HAWK ma tamai habai HAWK II ekakata....
CB250N & anek modals hari adui machan....
අපේ පැත්තේ පොරක් ගාව තිබ්බ ඉස්සර සුපර් හෝක් ඩබල් ඩිස්ක් එකක්.. ඒකනම් කන්ඩිෂන් උපරිම තිබ්බේ.. මොකක් වුනාද දන්නේ නෑ.

මට තියෙන්නේ පරන එකක් අරන් ගින්දර වගේ හදන්න ආසාව. සුපර් හෝක් එකක් හෝ සීබී එකක් තමා වැඩියෙන්ම ආස.


තාත්ත ලඟදිත් මතක් කලා ඕකක් ගන්නනේ හිටියෙ ඕකකින් ගිහින් හැපුන නම් කොහොමට හිටීද කියල.




ඊයා
සද්දෙ එහෙම වෙනසක් නැත්නම් සිලින්ඩරේට වතුර ඇදලා කේස් වෙලා නැතුව ඇති. ඔයිල් වලට වතුර කලවම් වුනා කියල ලොකු කේස් වෙන්නේ නෑ. සිලින්ඩරේට ඇද්දොත්නම් බඩු බනිස්.
එන පොට හොද නෑ කියලා හිතෙන්න ඈති..... 