ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    කාබ් ටියුන් කරන්න , එන්ජින් ඔයිල් මාරු කරාද ? රේස් කරල අත ඇරියම එක පාර idle වෙන්න ඕනෙ

    Thma mukkuth maru kare na. Eka para ide venne kohomada ro rpm 5000 ta gihin thibboth. Me vid eke eka para ide venava neda
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කාබ් ටියුන් කරන්න , එන්ජින් ඔයිල් මාරු කරාද ? රේස් කරල අත ඇරියම එක පාර idle වෙන්න ඕනෙ
    ඇයි බන් උබ මේ වගේ පියාමස්සන්ටම ආස???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් හිතුනා උදේකට ස්ටාට් කරලා වීඩියෝ එකක් දාන්න..
    අපේ වීඩියෝ බාර ගන්නවද දන්නෑ නේ :sorry:

    ඔය සෙක්ෂන් එක බාරව ඉන්නේ හීරෝ කුකුළා :yes:
    උගෙන් තමයි අහන්න වෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:rolleyes:

    මෙන්න මේකක් හෝ...

    superhawk3_198008.jpg

    මෙන්න මේකක් හොයාගෙන හදන්න තදබල උණක් තිබ්බ ඉස්සර..

    57945728.jpg

    දැන්නම් කරන්න වෙන්නේ නෑ ඉතින්..:dull:

    පස්සෙ කාලෙක පාන් බයිසිකලයක් විදියට තියාගන්න හරි එකක් හොයාගෙන හදන්න ඕනේ...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes:

    සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no:

    අඩේ සවුන්ඩ් එක පට්ටනේ :yes::yes:
    ඔන්න මගේ එක තාම carb එක සුද්ද කරලා tune කරලා නැ

    මේකත් මරු තිබ්බ ගමන් ස්ටාට් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුලෝ ත්‍රෙඩ් එකේ කලින් පිටු එහෙම බලන්න එපා :dull:
    අපෝ දැක්ක අරූ අවොත් ඉතින් විනාසයි :frown::lol::lol:

    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes:සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no:
    පට්ටයකෝ සවුන්ඩ් එකනම් එලටම තියෙනව.අර හීනි සද්දෙ සමහර ඒවයෙ ඔහොම එන්නෑ තමා :dull: ඔරිජිනල් සවුන්ඩ් එක වෙන්න ඕන :yes: පරිස්සමින් පැදපන් ඉතින් පිකප් කර කර ඉන්නැතිව :angry:

    ඔන්න මගේ එක තාම carb එක සුද්ද කරලා tune කරලා නැ
    එල කිරි මචෝ අලුත් බාන්ඩෙ ඔය තියෙන්නෙ :shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ නිවුස් හෙඩ් ලයින් එකක් යනවා දැක්කා
    ෆුල්ෆේස් තහනම ගැන ජෝන් අමරතුංග යලි සලකා බැලීමට පොරොන්දුවේයි කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලුනේ...:rolleyes:මෙන්න මේකක් හෝ...මෙන්න මේකක් හොයාගෙන හදන්න තදබල උණක් තිබ්බ ඉස්සර.. දැන්නම් කරන්න වෙන්නේ නෑ ඉතින්..:dull:පස්සෙ කාලෙක පාන් බයිසිකලයක් විදියට තියාගන්න හරි එකක් හොයාගෙන හදන්න ඕනේ...:yes:

    මන් කලිනුත් දැක්ක ඕකක් හොයනව ඇයි ඕකක්ම හොයන්නෙ ? :rolleyes: පදින්න එකක් සෙට් උනාද හිතට අල්ලල ගිය ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් ඔව් ඒ අතින් නන් ආයේ ඕනෑ වෙලාවක වන්ශොට් ස්ටාට්.. ඔව් මචන් මම එහෙම ලොකුවට පෙට්‍රල් කරයි කියලා නන් බලාපොරොත්තු වුනේ නැහැ 20න් එහා කලා නන් ඇති කියලා හිතාගෙන ගත්තේ..අනික තාම මේ ගත්ත අලුතනේ..නිතරම පොඩ්ඩක් ඉතින් පිකප් කරනවා..අනික ඇවරෙජ් ස්පීඩ් එක 70-80 වගේ..60ට අඩුවෙන් ගියොත් මීට වඩා කරයි කියලා හිතෙනවා

    jade ekaka petrol karanne 22 - 26 km/l athara wage machan supiiiiriyata tibbat... normal rpm range eke... loku pickup natuwa..

    fuel consumption walata balapanne
    air filter (originalma tiyenna ona)
    carb tunings (slandered tune kara ganna ona)
    plugs 4...

    oita matarava itin silencer eka......

    anika jade ekat high rev karanna puluwan bike ekak... itin acceleration palanayak atuva tibbot petrol walata wadaa hondai...

    kelagena yana welavata petrol balannat baha.......!!!!!!!!!!!:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ නිවුස් හෙඩ් ලයින් එකක් යනවා දැක්කා
    ෆුල්ෆේස් තහනම ගැන ජෝන් අමරතුංග යලි සලකා බැලීමට පොරොන්දුවේයි කියලා

    ඊලඟට යයි ජෝන් අමරතුංග පූක්ෂණය වීමට ලෑස්තිවෙයි කියලා..:growl: මොලේ #කේ තියන හාල්පාරුවෙක්..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් කලිනුත් දැක්ක ඕකක් හොයනව ඇයි ඕකක්ම හොයන්නෙ ? :rolleyes: පදින්න එකක් සෙට් උනාද හිතට අල්ලල ගිය ?

    පැදලා නෑ බන් දෙකෙන් එකක්වත්.. මාර අඩුයි හොයාගන්න.. පාවිච්චි කරපු එවුන් නම් කියන්නේ ගින්දර කියලා..:yes: කොහොමත් පරන හොන්ඩ ට්වින් සිලින්ඩර් ඒවට පට්ට ආසයි මං..:love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැදලා නෑ බන් දෙකෙන් එකක්වත්.. මාර අඩුයි හොයාගන්න.. පාවිච්චි කරපු එවුන් නම් කියන්නේ ගින්දර කියලා..:yes: කොහොමත් පරන හොන්ඩ ට්වින් සිලින්ඩර් ඒවට පට්ට ආසයි මං..:love::love:
    ඉතින් බන් මගෙ බයික් එක පොඩ්ඩක් පැදල බලපන් :nerd: උබට ඕව බයික්ද කියල හිතෙයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊලඟට යයි ජෝන් අමරතුංග පූක්ෂණය වීමට ලෑස්තිවෙයි කියලා..:growl: මොලේ #කේ තියන හාල්පාරුවෙක්..:angry:

    පූක්ෂණය කරා නම් ටිකක් පෑදෙයි :rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පැදලා නෑ බන් දෙකෙන් එකක්වත්.. මාර අඩුයි හොයාගන්න.. පාවිච්චි කරපු එවුන් නම් කියන්නේ ගින්දර කියලා..:yes: කොහොමත් පරන හොන්ඩ ට්වින් සිලින්ඩර් ඒවට පට්ට ආසයි මං..:love::love:

    mamat oya vidihatama hithagena innava... HAWK ma tamai habai HAWK II ekakata....

    CB250N & anek modals hari adui machan....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් මගෙ බයික් එක පොඩ්ඩක් පැදල බලපන් :nerd: උබට ඕව බයික්ද කියල හිතෙයි :yes:

    කකුල කඩාගෙන ඉන්න එකාගේ කුට්ටමත් තලන්නද උඹ හදන්නේ?:angry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    jade ekaka petrol karanne 22 - 26 km/l athara wage machan supiiiiriyata tibbat... normal rpm range eke... loku pickup natuwa..

    fuel consumption walata balapanne
    air filter (originalma tiyenna ona)
    carb tunings (slandered tune kara ganna ona)
    plugs 4...

    oita matarava itin silencer eka......

    anika jade ekat high rev karanna puluwan bike ekak... itin acceleration palanayak atuva tibbot petrol walata wadaa hondai...

    kelagena yana welavata petrol balannat baha.......!!!!!!!!!!!:yes::yes::yes:
    එල එල මචන්..උබ ඉන්න වෙලාවක මම ඩිලාන් ගාවට අරන් එන්නම්කෝ පස්සෙ හෙමිට ටියුන් අප් එකකට..මේකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද බන්
     
    Status
    Not open for further replies.